ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අමනයෝ_තොපි මැරෙන්නේ කුණු වෙලා
Reply
 
Thread Tools
(#21)
Old
^Buddhika^'s Avatar
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 18,551
Join Date: Jun 2013
Location: Laputa
08-17-2018, 01:02 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
අලි මැරුනම මිනිස්සුන්ගේ වගේ මරණ පරීක්ෂණයක් කරනවා මැරුණ හේතුව හොයන්න. ඒවායේ ෆොටෝ දාලා පේජ් කාරයෝ පොයි හදනවා........
හක්ක පටස් හදන උන් නං මාට්ටු වුනොත් උන්ටත් ඒවම කන්නදෙන්න ඕන.
2500යේ උකවල් කියන උන්ට කියන්න තියෙන්නේ ආගමක් දහමක් ජාතියක් ගැන කැක්කුමක් තිබුනේ නැත්නම් මෙච්චරකාලයක් පහුවෙලා සිංහලුන්ට ජීවත්වෙන්න සිංහල රටක් ඉතුරුවෙන්නේ නෑ. වර්තමානේ සක්කිලි හින්දා අතීතෙට බනින එක උබලගේ අම්මලට අප්පලට බැනගත්ත වගේ.......... තවත් දෙයක්, 2500ට කෙලින බහුතරේ සිංහල නමුත් බෞද්ධ නොවන ප්‍රජාව.
& දන්න සිංහල බොරුවට කැඩී කැඩී කතා කරන්න දඟලන සිංහල උන් (ඇත්තට භාවිත වෙනව අඩු නිසා කඩෙන set එක නෙමේ). 2500 කිව්වම ගොඩක් ශ්‍රී ලංකන් රැඩිකල්(ලංකාවේ තමන් තමන්ටම රැඩිකල් කියන්නේ 99% මෝඩයෝ විතරයි වචනේ තේරුමත් මාරු කරන්න ඕන) & වෙනත් ආගම් වල උන්ට intimidated වගේ උන් මොන මගුල උනත් 2500 ඉස්සරහට දාන්නේ. උන්ට රිදෙනව 2500 ,බෞද්ධ සංකෘතිය වගේ කිව්ව ගමන්.
Reply With Quote
(#22)
Old
ȜMA X's Avatar
ȜMA X ȜMA X is online now
Senior Member
ȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really nice
 
Posts: 3,897
Join Date: Jan 2012
Location: Hamilton, NZ
08-17-2018, 02:47 AM

Quote:
Originally Posted by M-M-S View Post

කැමති නම් කියපං උඹේ ජාතිය මොකද්ද කියලා? (ජාතියක් තියෙන එකෙක් නම්)
උඹ උඹේ ජාතියටම දොස් කියනවද, නැත්තං ත්‍රෙඩ් එක මුවාවෙන් උඹ අපේ ජාතියට දොස් කියනවද කියලා දැනගන්ඩ ඕනෙ.
මම සිංහල බෞද්ධ. යකෝ රටේ තියන කුප්ප වැඩ සේරම කරලා 2500 ඉස්සරහට දාගන බොරු පම්පොරිගහන ඒකද උබේ ජාතිය? මගෙනම් එක නෙමේ. පන්සලට ගිහින් මලක් පහනක් පුජ කරන්න කලින් දේවලේ වටේ කැරකෙන ඒකෙකුත් නෙමේ. 2500 වටිනාකම්ක් නෑ ඉන්න උන් ධර්මයේ හැසිරෙන්නැත්තම්.

මල්ෆොන්නයො වාගේ වටින් ගොඩින් කෙදිරි නොගා මොනා හරි කියන්න තියනවන් quote කරලා කියහන් උත්තර ‌‌දෙන්නම්
Reply With Quote
(#23)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is online now
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 5,855
Join Date: Dec 2010
08-17-2018, 03:01 AM

Quote:
Originally Posted by ȜMA X View Post

උබ කියන විදියට ඉන්දියාවේ උන්ට කිසි චාන්ස් එකක් නෑ....උන් කරන කුප්ප වැඩ බැලුවම
යකෝ ටුවර් තුනක් දාල මේ ගානට තියෙන එක හොදයි ඉන්දියාවත් එක්ක බැලුවම. මේ වෙනකොට අනික් දෙන්න ජීවත්වුණ තැන් මීටත් අන්තයි
Reply With Quote
(#24)
Old
ȜMA X's Avatar
ȜMA X ȜMA X is online now
Senior Member
ȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really nice
 
Posts: 3,897
Join Date: Jan 2012
Location: Hamilton, NZ
08-17-2018, 03:16 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post

උබ කියන විදියට ඉන්දියාවේ උන්ට කිසි චාන්ස් එකක් නෑ....උන් කරන කුප්ප වැඩ බැලුවම
යකෝ ටුවර් තුනක් දාල මේ ගානට තියෙන එක හොදයි ඉන්දියාවත් එක්ක බැලුවම. මේ වෙනකොට අනික් දෙන්න ජීවත්වුණ තැන් මීටත් අන්තයි
ඉන්දියවේ 80% ගානක් හින්දු නේ බන් අනිත් උන් මික්ස් බෞද්ධ. දශම ගානක් යුනීක් බෞද්ධ උන් ඉන්නේ.
Reply With Quote
(#25)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is online now
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 5,855
Join Date: Dec 2010
08-17-2018, 04:26 AM

Quote:
Originally Posted by ȜMA X View Post
ඉන්දියවේ 80% ගානක් හින්දු නේ බන් අනිත් උන් මික්ස් බෞද්ධ. දශම ගානක් යුනීක් බෞද්ධ උන් ඉන්නේ.
බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රටෙත් බෞද්ධයෝ අඩුවීමෙන් තේරෙනවා බුදුහාමුදුරුවොන්ට මැජික් පෙන්නන්න බෑ කියලා. උබලා ඒ ආගමෙන්ම ලංකාවේ මැජික් බලාපොරොත්තුවෙනවා. ඉන්දියාවේ කුප්ප වැඩක් වුනාම උබල කියන්නේ නෑ නේ 2500යි ඔන්න බලපන් වැඩේ කියලා.... කොහෙවත් නැති ෆකෙක් ගහක් කැපුවම සතෙක් මැරුවම රටකට ආගමකට බනින්නේ රට ජාතිය ආගම ගැන අභිමානයක් නැති මිනිස්සු. ලංකාවේ ඉන්නේ උපතින් බෞද්ධ මිනිස්සු මිසක් තෙරුවන් සරණ ගිය මිනිස්සු නෙමෙයි, පන්සිල් රකින බෞද්ධයෝ නෙමෙයි. ආගමික නිදහස වැඩි නිසා මිනිස්සු ආගමින් පිට පනිනවා, එහෙම එකෙක්ගේ වැඩකට 2500 පලි නෑ අඩුගානේ උගේ අම්මවත් පළි නෑ ..... ඒක කරපු එකායි පළි. ඒක කිව්වේ.
Reply With Quote
(#26)
Old
Hasitha-Kasun's Avatar
Hasitha-Kasun Hasitha-Kasun is offline
Senior Member
Hasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of lightHasitha-Kasun is a glorious beacon of light
 
Posts: 5,925
Join Date: Feb 2009
Location: කටුමැටි පැලේ...
Send a message via Yahoo to Hasitha-Kasun Send a message via Skype™ to Hasitha-Kasun
08-17-2018, 06:50 AM

Quote:
Originally Posted by ȜMA X View Post
සිංහලු ඉතින් 2500 පම්පොරියා ගහ ගහ කැලෑ වල ඉන්න සත්තු ටික මරන එකයි ගස් ටිකයි කපන එකයි කරන්නේ. ගිය සතිය‌ෙ අනුරාධපුර ගියා. කස්ටිය වැද පූදාගන ඒම අඩි ගහන්න දඩ මස් හොයගන එනවා එන ගමන්. කෑරි මුවෝ තොගක් මරන්නේ සිංහලුන්ගේ බයිට් එකට.
සිංහලයගෙ කයියයි පොයියයි විතරයි..උන්ම තමා මේරට වනසන්නෙ
Reply With Quote
(#27)
Old
ȜMA X's Avatar
ȜMA X ȜMA X is online now
Senior Member
ȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really nice
 
Posts: 3,897
Join Date: Jan 2012
Location: Hamilton, NZ
08-17-2018, 11:02 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post

බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රටෙත් බෞද්ධයෝ අඩුවීමෙන් තේරෙනවා බුදුහාමුදුරුවොන්ට මැජික් පෙන්නන්න බෑ කියලා. උබලා ඒ ආගමෙන්ම ලංකාවේ මැජික් බලාපොරොත්තුවෙනවා. ඉන්දියාවේ කුප්ප වැඩක් වුනාම උබල කියන්නේ නෑ නේ 2500යි ඔන්න බලපන් වැඩේ කියලා.... කොහෙවත් නැති ෆකෙක් ගහක් කැපුවම සතෙක් මැරුවම රටකට ආගමකට බනින්නේ රට ජාතිය ආගම ගැන අභිමානයක් නැති මිනිස්සු. ලංකාවේ ඉන්නේ උපතින් බෞද්ධ මිනිස්සු මිසක් තෙරුවන් සරණ ගිය මිනිස්සු නෙමෙයි, පන්සිල් රකින බෞද්ධයෝ නෙමෙයි. ආගමික නිදහස වැඩි නිසා මිනිස්සු ආගමින් පිට පනිනවා, එහෙම එකෙක්ගේ වැඩකට 2500 පලි නෑ අඩුගානේ උගේ අම්මවත් පළි නෑ ..... ඒක කරපු එකායි පළි. ඒක කිව්වේ.
බුදුහාමුදුරුවො කොහෙවත් මැජික් දහමක් පෙන්නන්නල නෑ. අපේ රටේ සිංහල උන්ම තමා මේ අමුතු දහමක් හදන් ඉන්නේ. පන්සලට ගිහින් මලක් පහනක් පුජ කරන්න කලින් දේවලේ වටේ දේවාලේ කපුවට උක දි දි කාට හරි කෙලවන්න බලන් ඉන්නේ. තව අවු 20 30කින් එන උන් ඔය 2500 කියන එක අහලවත් නැති තැනට එනවා. දැනටත් පන්සිල් පද පහ ඇහවම කියාගන්න බැරි උන් ඉන්නවා. 2500 ඔලුව උඩ තියන් ඉදලා වැඩක් නෑබන් එ් ඉතිහාසේ පච කරලා. ඒක කියුවේ

Last edited by ȜMA X; 08-17-2018 at 06:55 PM.
Reply With Quote
(#28)
Old
rangawkrs rangawkrs is offline
Senior Member
rangawkrs is a jewel in the roughrangawkrs is a jewel in the roughrangawkrs is a jewel in the roughrangawkrs is a jewel in the roughrangawkrs is a jewel in the roughrangawkrs is a jewel in the roughrangawkrs is a jewel in the rough
 
Posts: 864
Join Date: Jun 2017
08-17-2018, 11:25 AM

tirisan wada
Reply With Quote
(#29)
Old
sidathsaumya sidathsaumya is online now
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 31,892
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
08-18-2018, 12:50 PM

bp
Reply With Quote
(#30)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 2,033
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
08-18-2018, 12:55 PM

මිනිසෙක් වැඩියෙන්ම කම්පා විය යුත්තේ තවත් මිනිසෙකුගේ මරණයකදීය.තමන්ගේ මිනිසත්කම සිහිපත්කරගෙන මේ මරණය ගැනත් දුක් වෙන්න..
Reply With Quote
Reply

Bookmarks

Tags
iwasaganna baa=screw sl

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06034 seconds with 9 queries