ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.
Reply
 
Thread Tools
(#1)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 1,959
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
Oh! තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි. - 08-18-2018, 11:48 AM

එච්චරයි අඩුවකට තිබ්බේ..ඔන්න දැන් ඒවාත් ලීක් වෙලා..ඔක්කොම ටික බලාගන්න..














ගිහිකල ආශ්වාදය නොවිද එහි ආදිනව නොදෑක මහණ වීමේ අවසන් ඵලය මෙයයි..

හාමුදුරුවො කෙනෙක් මාර්ගපලයකට පත් වුනයි කිව්වම කඩු,පොලු උස්සන් එන බෞද්දයෑයි පාරම්බාන නාමික සින්හල බෞද්දයන්ට මේවා පේන්නේ නැතැයි???

බික්ෂුන්වහන්සේලාට මේ මොකක්ද වෙන්න යන්නේ? මේවාට හවුල් වෙන ගිහියන්ට යන්න අපායක් ඉතුරු වෙයිද ?

ගිහියන් දානේ ලබා දෙන්නේ මේවා බලන්නද ?මහණ වුනේ මේවා කොරන්නද ?


ගිහියෝ යන කැම්පස් අස්සේ රින්ගපු දා ඉදන් බික්ෂුන්වහන්සේලා විනාශ වෙනවා..බුදුහාමුදුරුවො කැම්පස් යන්නයි කිව්වද ?බුදුහාමුදුරුවන්ට තිබ්බ උපාධිය මොකක්ද ?


අද සමහර තරුන බික්ෂුන්වහන්සේලාගෙයි ගිහියන්ගෙයි වෙනසකට තියෙන්නේ සිවුර විතරයි.රෑවුල් කොන්ඩ වවලා.ගිහියෝ එක්ක එකතුවෙලා ගිහිවැඩ කොරනවා.

----මේ පිරිස දන්නවානම් වහාම දෑනුවත් කරන්න---

Last edited by sj91; 08-18-2018 at 12:09 PM.
Reply With Quote
(#2)
Old
saturn's Avatar
saturn saturn is offline
Senior Member
saturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to all
 
Posts: 1,664
Join Date: Mar 2015
Location: Sky
08-18-2018, 11:51 AM

සිවුරක් දා ගත් පලියට බික්ෂුවක් වෙන්නේ නැ. ඔය චීවරදාරීන්
Reply With Quote
(#3)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,863
Join Date: Oct 2011
08-18-2018, 11:54 AM

අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..

උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...



Last edited by පෝරිසාදයා; 08-18-2018 at 12:03 PM.
Reply With Quote
(#4)
Old
mdrc111's Avatar
mdrc111 mdrc111 is offline
Senior Member
mdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of light
 
Posts: 4,826
Join Date: Oct 2009
Location: දක්ශින දේශය
Send a message via Skype™ to mdrc111
08-18-2018, 11:58 AM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ උන්නාන්සෙ කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..


Reply With Quote
(#5)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud of
 
Posts: 13,940
Join Date: May 2010
Location: SL
08-18-2018, 12:12 PM

bump
Reply With Quote
(#6)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 1,959
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
08-18-2018, 12:13 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..

උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...


"මහණෙනි,මාගේ සාසනය විනාශකරන්නේ අන්යාගමිකයන් නොව මේ සාසනේම සිටින උදවියයි-" ගෞතම බුදුන්වහන්සේ

තොප්පිය හරිනම් දාගනින්
Reply With Quote
(#7)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 19,569
Join Date: Apr 2011
08-18-2018, 12:15 PM

කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. ධර්ම සන්ගයානාවක් අවශ්‍ය කාලයයි.
Reply With Quote
(#8)
Old
Iwasaganna Baa Iwasaganna Baa is offline
Member
Iwasaganna Baa is an unknown quantity at this point
 
Posts: 75
Join Date: Aug 2018
08-18-2018, 12:21 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..

උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...


ටහිකෙයි.. දැන් කතෝලික හාමුදුරුවරුත් ඉන්නවද? ඉතිපිසෝ බගවා ස්වර්ගස්ථ කිව්වලු..
Reply With Quote
(#9)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 2,863
Join Date: Oct 2011
08-18-2018, 12:25 PM

Quote:
Originally Posted by sj91 View Post
"මහණෙනි,මාගේ සාසනය විනාශකරන්නේ අන්යාගමිකයන් නොව මේ සාසනේම සිටින උදවියයි-" ගෞතම බුදුන්වහන්සේ

තොප්පිය හරිනම් දාගනින්
හරියටම හරි.මීවනපලානෙ ගං කබරයා හිටියෙත් මේ සාසනේම තමා..:lol:

Last edited by පෝරිසාදයා; 08-18-2018 at 04:55 PM.
Reply With Quote
(#10)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 4,423
Join Date: Oct 2014
08-18-2018, 12:26 PM

Quote:
Originally Posted by saturn View Post
සිවුරක් දා ගත් පලියට බික්ෂුවක් වෙන්නේ නැ. ඔය චීවරදාරීන්

campus wala nam issara idanma mehema set ekak hitiya. oka aluth deyak newei.

kauruth karana ewa walin buddagama define wenne ne.
hariyata follow karana ayath innawa. Ehema anthi ayath innawa. Kauruhari kiyanawanam hamuduru kenekge adupaduwak dakala, buddagama wedak ne kiyala, buddagama danne nethi kenek thamai ehema kiyanne.

Last edited by RandomGuy; 08-18-2018 at 12:28 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
tag1, tag2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04151 seconds with 9 queries