ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මේ වගේ ඩොකියුමන්ට්‍රි 1ක් ලංකාවේ කලානම්
Reply
 
Thread Tools
(#21)
Old
Iwasaganna Baa Iwasaganna Baa is offline
Member
Iwasaganna Baa is an unknown quantity at this point
 
Posts: 75
Join Date: Aug 2018
08-18-2018, 10:28 PM

Quote:
Originally Posted by dayt0na View Post
Americans = British
පිස්සුද බන්. ලංකාව, ඉන්දියාව වගේ උන් පොන්නයෝ වගේ පුක දීගෙන ඉන්නකොට බ්‍රිටිෂ් උන්ට රෙවලුෂන් එක ගහලා රජ පවුලට කෙලෙව්වේ ඇමෙරිකන් උන්. මේ ස්ටොරිය බලපන්. මේකේ මේ කොල්ලට සල්ලි දීලා ගෙවල් දීලා බ්‍රිටිෂ් උන් මුව නවනවා. ආයේ ඉන්දියාව මතකත් නැ.. ඇමෙරිකන් උන් එදා බ්‍රිටිෂ් උන්ට කෙලෙව්වේ නැත්තම් උන්ගේ කින්ඩම් එක මලාට වැටෙන්නේ නැ. එහෙම උනානම් ඉන්දියාව ලංකාව වගේ රටවලට නිදහසත් නැ. ලෝක යුද්දෙන් පස්සේ මුන් බන්ක්‍රප්ට් උන නිසා තම නිදහස දුන්නේ. ඇමෙරිකන් උන් බ්‍රිටිෂ් උන්ව ඇදගෙන යුද්දෙට නොගියානම් ජර්මන් උන්ගේ පැත්තේ සමහරවිට අද ලංකාවේ බාගයක්.
Reply With Quote
(#22)
Old
Dothraki's Avatar
Dothraki Dothraki is online now
Senior Member
Dothraki has a spectacular aura aboutDothraki has a spectacular aura aboutDothraki has a spectacular aura aboutDothraki has a spectacular aura about
 
Posts: 653
Join Date: May 2018
08-18-2018, 10:28 PM

Quote:
Originally Posted by dayt0na View Post
Americans = British
nop

they have significant differences in terms of language ,culture ,economy and education as well.
America is the only country gain independent from British empire by defeating them.
Reply With Quote
(#23)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 36,665
Join Date: Mar 2011
Location: Malabe
08-18-2018, 10:33 PM

Quote:
Originally Posted by Iwasaganna Baa View Post
පිස්සුද බන්. ලංකාව, ඉන්දියාව වගේ උන් පොන්නයෝ වගේ පුක දීගෙන ඉන්නකොට බ්‍රිටිෂ් උන්ට රෙවලුෂන් එක ගහලා රජ පවුලට කෙලෙව්වේ ඇමෙරිකන් උන්. මේ ස්ටොරිය බලපන්. මේකේ මේ කොල්ලට සල්ලි දීලා ගෙවල් දීලා බ්‍රිටිෂ් උන් මුව නවනවා. ආයේ ඉන්දියාව මතකත් නැ.. ඇමෙරිකන් උන් එදා බ්‍රිටිෂ් උන්ට කෙලෙව්වේ නැත්තම් උන්ගේ කින්ඩම් එක මලාට වැටෙන්නේ නැ. එහෙම උනානම් ඉන්දියාව ලංකාව වගේ රටවලට නිදහසත් නැ. ලෝක යුද්දෙන් පස්සේ මුන් බන්ක්‍රප්ට් උන නිසා තම නිදහස දුන්නේ. ඇමෙරිකන් උන් බ්‍රිටිෂ් උන්ව ඇදගෙන යුද්දෙට නොගියානම් ජර්මන් උන්ගේ පැත්තේ සමහරවිට අද ලංකාවේ බාගයක්.
එහෙම එකක් නැ සමාජ පරිවර්තන කියන දේවල් ලෝකේ එකේක කාලවලදි සිද්දෙ වෙනව..ඇමරිකාව කියන රට රජ පවුලේ බලය නැති කරන්ඩ හෝ හිතන්ඩ කලින් ( ඇමරිකානුවන්ම රජ පවුලේ බලය නැතිකාරා කියන්ඩ බැ ) රුසියාවේ සාමන්ය මිනිස්සු සාර් රජුට එරෙහිව නැකිට්ට, රුසියානු විප්ලවය තමයි අද්විතීය..
Reply With Quote
(#24)
Old
Dothraki's Avatar
Dothraki Dothraki is online now
Senior Member
Dothraki has a spectacular aura aboutDothraki has a spectacular aura aboutDothraki has a spectacular aura aboutDothraki has a spectacular aura about
 
Posts: 653
Join Date: May 2018
08-18-2018, 10:34 PM

ඇමරිකන් උන් බ්‍රිටිශ් එවුට ගහලා නිදහස ගත්තෙ 1776 දි වගෙ , ඒ පළමු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය

පස්සෙ දෙවෙනි බ්‍රිතාන‍ය අධිරාජ්‍ය ඇති වෙනවා ,ඒකට තමා අපි ඉන්දියාව අයිති වෙන්නෙ ,

පස්සෙ පලවෙනි ලොක යුද්දෙන් මිත්‍ර රටවල් දිනනව,
එකෙදි මුන්ගෙ අධිරාජ්‍ය තව ව්‍යාප්ත කරනවා,

දෙවෙනි ලොක යුද්දෙ හිට්ලර් පටන් ගන්නව පොලන්තෙ අල්ලල,
දෙවෙනි ලොක යුද්දෙත් මිත්‍ර රටවල් දින්නාට කලින් වගෙ බ්‍රිතාන්‍ය ශක්තිමත් නැහැ, උන්ගෙ එකොනොමි එකට වෙච්ච හානිය නිසා අධිරාජ්‍ය බිඳ වැටෙනව, ඩොමිනියන් නිදහස දීලා සුද්දාගෙ පු* ලොවාපු උන්ට ඒ රටවල් වල තැන දෙනව, පස්සෙ ඇමරිකාවෙන් ණයක් ගන්නවා බ්‍රිතාන්‍ය ඩොලර් බිලියන 4.6 ක, ඒක ගෙවල ඉවර වෙන්නෙ 2006 දි ,
ඒ ණය ගන්නෙ බ්‍රිතාන්‍ය අසරණ වෙච්ච නිසා, දෙවෙනි ලොක යුද්ධෙ පටන් ගත්තෙ නැත්තම් අපි අදටත් බ්‍රිතාන්‍යෙ යටත් රටක්,

ඔය සුද්ද හදාපු රටවල් කියන නවසීලන්තය, කැනඩාව, ඕස්ට්‍රෙලියාව ඇමරිකන් ආධාර මත හැදිච්ච රටවල්
Reply With Quote
(#25)
Old
Iwasaganna Baa Iwasaganna Baa is offline
Member
Iwasaganna Baa is an unknown quantity at this point
 
Posts: 75
Join Date: Aug 2018
08-18-2018, 10:34 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ඒ මොකද්ද බන් ඒ ස්නයිපර් කතාව කවුරු මරන්නද
යමින් අබ්දුල් ගයුම් කියලා මාලදිවයිනේ ජනාදිපති මරන්න කන්ට්‍රක්ට් එකට ගෙන්නුවේ ලංකාව් ස්නයිපර් කෙනෙක් මදුසංක වගේ නමක් තියන. ඌ මාට්ටු උන වෙලේ ලංකාවේ ආණ්ඩුව මාර කලබල වෙලා මාලදිවයිනේ තානාපති ගෙන්නලා වැඩේ ගොඩ දාගන්න ට්‍රයි කළා. උබලා කියනවනේ ඇමෙරිකාවේ තානාපති ඉස්සරහා ලංකාවේ උන් නැවෙනවා කියලා. ඒ වගේම තමා ලංකාව පොඩි රටක් වෙච්ච මාලදිවයිනේ තානාපතිව අල්ලේ නැටෙව්වා මේ සිද්දියේදී.. අන්තිමට මේකට මැදිහත් උනේ සෞදිය මට මතක හැටියට.. තාම ඌ රිමාන්ඩ් වෙන්න ඕනා මාලදිවයිනේ.. ලංකාව හෙන ටෝක් දුන්නට ඇමෙරිකාව එංගලන්තේ රටේ අබ්යන්තර ප්‍රශ්නවලට අත දානවා කියලා උන් කවදාවත් ලංකාවේ ජනාදිපති කෙනෙක් මරන්න උන්ගේ සෙබළු එව්වේ නැ. ලංකාවේ උන් ඒ කැරි වැඩේ කළා මාලදිවයින් උන්ට. ඔන්න ලංකාවේ කෙරුවාව. කොහොමද එංගලන්තේ ඇමෙරිකාව වගේ බලේ තිබ්බනම් සින්හලුත්.. එහෙනම් පුකෙත් අරියි පොඩි රටවල ජනදිපතිලට.
Reply With Quote
(#26)
Old
Dothraki's Avatar
Dothraki Dothraki is online now
Senior Member
Dothraki has a spectacular aura aboutDothraki has a spectacular aura aboutDothraki has a spectacular aura aboutDothraki has a spectacular aura about
 
Posts: 653
Join Date: May 2018
08-18-2018, 10:37 PM

Quote:
Originally Posted by erozan View Post
එහෙම එකක් නැ සමාජ පරිවර්තන කියන දේවල් ලෝකේ එකේක කාලවලදි සිද්දෙ වෙනව..ඇමරිකාව කියන රට රජ පවුලේ බලය නැති කරන්ඩ හෝ හිතන්ඩ කලින් ( ඇමරිකානුවන්ම රජ පවුලේ බලය නැතිකාරා කියන්ඩ බැ ) රුසියාවේ සාමන්ය මිනිස්සු සාර් රජුට එරෙහිව නැකිට්ට, රුසියානු විප්ලවය තමයි අද්විතීය..

රජපවුලෙ බලය අඩු කරන්න බ්‍රිතාන්‍ය වැසියන් තුලම උවමනාව තිබුණා,
ඇමරිකානු ක්‍රමෙ ඒකට උදව්වක් වෙන්න ඇති
Reply With Quote
(#27)
Old
Iwasaganna Baa Iwasaganna Baa is offline
Member
Iwasaganna Baa is an unknown quantity at this point
 
Posts: 75
Join Date: Aug 2018
08-18-2018, 10:37 PM

Quote:
Originally Posted by erozan View Post
එහෙම එකක් නැ සමාජ පරිවර්තන කියන දේවල් ලෝකේ එකේක කාලවලදි සිද්දෙ වෙනව..ඇමරිකාව කියන රට රජ පවුලේ බලය නැති කරන්ඩ හෝ හිතන්ඩ කලින් ( ඇමරිකානුවන්ම රජ පවුලේ බලය නැතිකාරා කියන්ඩ බැ ) රුසියාවේ සාමන්ය මිනිස්සු සාර් රජුට එරෙහිව නැකිට්ට, රුසියානු විප්ලවය තමයි අද්විතීය..
හරි දැන් උබලා ඇයි ජිවිතෙකට රජෙක් නොහිටපු රටකට කෙලින්න හදන්නේ රුසියාවේ සාර් රජ පරම්පරාවේ උන්ට බැකප් එක දීලා. ඇමෙරිකන් උන් ජීවිතේට ලංකාවට හතුරු වැඩක් කරලා නැ.
Reply With Quote
(#28)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 36,665
Join Date: Mar 2011
Location: Malabe
08-18-2018, 10:39 PM

Quote:
Originally Posted by Iwasaganna Baa View Post
යමින් අබ්දුල් ගයුම් කියලා මාලදිවයිනේ ජනාදිපති මරන්න කන්ට්‍රක්ට් එකට ගෙන්නුවේ ලංකාව් ස්නයිපර් කෙනෙක් මදුසංක වගේ නමක් තියන. ඌ මාට්ටු උන වෙලේ ලංකාවේ ආණ්ඩුව මාර කලබල වෙලා මාලදිවයිනේ තානාපති ගෙන්නලා වැඩේ ගොඩ දාගන්න ට්‍රයි කළා. උබලා කියනවනේ ඇමෙරිකාවේ තානාපති ඉස්සරහා ලංකාවේ උන් නැවෙනවා කියලා. ඒ වගේම තමා ලංකාව පොඩි රටක් වෙච්ච මාලදිවයිනේ තානාපතිව අල්ලේ නැටෙව්වා මේ සිද්දියේදී.. අන්තිමට මේකට මැදිහත් උනේ සෞදිය මට මතක හැටියට.. තාම ඌ රිමාන්ඩ් වෙන්න ඕනා මාලදිවයිනේ.. ලංකාව හෙන ටෝක් දුන්නට ඇමෙරිකාව එංගලන්තේ රටේ අබ්යන්තර ප්‍රශ්නවලට අත දානවා කියලා උන් කවදාවත් ලංකාවේ ජනාදිපති කෙනෙක් මරන්න උන්ගේ සෙබළු එව්වේ නැ. ලංකාවේ උන් ඒ කැරි වැඩේ කළා මාලදිවයින් උන්ට. ඔන්න ලංකාවේ කෙරුවාව. කොහොමද එංගලන්තේ ඇමෙරිකාව වගේ බලේ තිබ්බනම් සින්හලුත්.. එහෙනම් පුකෙත් අරියි පොඩි රටවල ජනදිපතිලට.
ගයුම් මරන්ඩ ආණ්ඩුවෙ මැදිහත් වීමක් නැ බන් ඒක කරේ රටේ විපක්ශ නායකය ඌත් හිරේනෙ ඉන්නෙ..කුලී හේවායෙක් විදිහය පාතාල කාරයෙක් ( හිටපු හමුදා සාමාජිකයෙක් ) එක්ක ගියා.. ඇයි මුලු සිද්ධියම නොකිය කැල්ලක් කියන්නෙ??? ලොල්, තමන්ගේ වාසියට කැල්ලක් කියල තර්ක කරන්ඩ ගියාම අනාගන්නව...
Reply With Quote
(#29)
Old
Iwasaganna Baa Iwasaganna Baa is offline
Member
Iwasaganna Baa is an unknown quantity at this point
 
Posts: 75
Join Date: Aug 2018
08-18-2018, 10:42 PM

Quote:
Originally Posted by erozan View Post
ගයුම් මරන්ඩ ආණ්ඩුවෙ මැදිහත් වීමක් නැ බන් ඒක කරේ රටේ විපක්ශ නායකය ඌත් හිරේනෙ ඉන්නෙ..කුලී හේවායෙක් විදිහය පාතාල කාරයෙක් ( හිටපු හමුදා සාමාජිකයෙක් ) එක්ක ගියා.. ඇයි මුලු සිද්ධියම නොකිය කැල්ලක් කියන්නෙ??? ලොල්, තමන්ගේ වාසියට කැල්ලක් කියල තර්ක කරන්ඩ ගියාම අනාගන්නව...
අනේ පලයන් බන් යන්න. එහෙනම් ඔය විදියටම කිව්වකිනේ යුද්දේ අවසානේ කාලෙත් කොටින්ට සපෝට් කලේ නැ කියලා ඇමෙරිකන් උන්. උන් හැදුවේ දෙමල මිනිස්සු බේරගන්න කියලත් තර්ක කලහැකිනේ.. දැන් මේ රොන් ටෝක් දෙනවා අපි දන්නේ නැ කියලා. ලෝකෙම දන්නවා කොලබ ආණ්ඩුව පුකෙන් දුම් දාගෙන එහෙ මෙහෙ දිව්වා කියලා වැඩේ ගොඩ දාගන්න. ඇයි කියපන් එහෙනම් එවක්ලට ලංකාවේ හිටපු ජනාදිපති බැන්නේ මාලදිවයින් තානාපතිට තමන්ට මේ වග කිව්වේ නැ කියලා.
Reply With Quote
(#30)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 41,965
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
08-18-2018, 10:42 PM

Quote:
Originally Posted by Iwasaganna Baa View Post
යමින් අබ්දුල් ගයුම් කියලා මාලදිවයිනේ ජනාදිපති මරන්න කන්ට්‍රක්ට් එකට ගෙන්නුවේ ලංකාව් ස්නයිපර් කෙනෙක් මදුසංක වගේ නමක් තියන. ඌ මාට්ටු උන වෙලේ ලංකාවේ ආණ්ඩුව මාර කලබල වෙලා මාලදිවයිනේ තානාපති ගෙන්නලා වැඩේ ගොඩ දාගන්න ට්‍රයි කළා. උබලා කියනවනේ ඇමෙරිකාවේ තානාපති ඉස්සරහා ලංකාවේ උන් නැවෙනවා කියලා. ඒ වගේම තමා ලංකාව පොඩි රටක් වෙච්ච මාලදිවයිනේ තානාපතිව අල්ලේ නැටෙව්වා මේ සිද්දියේදී.. අන්තිමට මේකට මැදිහත් උනේ සෞදිය මට මතක හැටියට.. තාම ඌ රිමාන්ඩ් වෙන්න ඕනා මාලදිවයිනේ.. ලංකාව හෙන ටෝක් දුන්නට ඇමෙරිකාව එංගලන්තේ රටේ අබ්යන්තර ප්‍රශ්නවලට අත දානවා කියලා උන් කවදාවත් ලංකාවේ ජනාදිපති කෙනෙක් මරන්න උන්ගේ සෙබළු එව්වේ නැ. ලංකාවේ උන් ඒ කැරි වැඩේ කළා මාලදිවයින් උන්ට. ඔන්න ලංකාවේ කෙරුවාව. කොහොමද එංගලන්තේ ඇමෙරිකාව වගේ බලේ තිබ්බනම් සින්හලුත්.. එහෙනම් පුකෙත් අරියි පොඩි රටවල ජනදිපතිලට.
උඹ කියන්නේ රජයේ අනුග්‍රහයෙන් ඉහල අය දැනුවත්ව ස්නයිපර්ව යැව්ව කියලද නැත්තන් ඌ හමුදාවෙන් පැනල ගිහින් වගේ ඉඳල පෞද්ගලික කොන්ත්‍රාත්තුවකින් ඕකට සෙට් වෙලා පස්සේ ආණ්ඩුව මැදිහත් වෙලා බේරගෙනද.

ඔය මොන රටත් බලේ තියෙන තියෙන විදිහට පොඩි උන් තලා පෙලාගෙන ඉන්නේ. අපිට ඉතින් අර එහෙමට බලයක් නැති හින්ද ඔහේ ෂේප් එකේ ඉන්නව මිසක් ඇමරිකාව වගේ බලේ තිබුනනං ලංකාවත් එච්චර තමා හතරවටේටම සද්දේ දාගෙන ඉඳියි.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06716 seconds with 9 queries