ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > Movies TV and Radio
Reload this Page සිංහල උපසිරැසි නිර්මාණය කරන්නේ මෙහෙමයි
Reply
 
Thread Tools
(#1)
Old
GadgetPodda's Avatar
GadgetPodda GadgetPodda is offline
Senior Member
GadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura about
 
Posts: 230
Join Date: May 2018
Location: Sinhaya > https://sinhaya.ooo
check සිංහල උපසිරැසි නිර්මාණය කරන්නේ මෙහෙමයි - 08-18-2018, 09:25 PM

Read the Full thread by Clicking the Left Mouse Button.
Subtitles Edited by Donald Trump
Subtitles Created by Vladimir Putin
Subtitles Translated by Narendra Modhi
Subtitles Resynced by Mahinda Rajapaksha
Subtitles Wrote by Maithripala Sirisena

ඔන්න මේ සැරේ කියල දෙන්නේ චිත්‍රපටියකට උපසිරසි හදන හැටියි. ක්‍රම දෙකක් තියෙනවා, ලේසි හා අමාරු

1) ඉංග්‍රීසි උපසිරසියක් පරිවර්තනය කරගැනීම - ලේසි ක්‍රමය

ගොඩාක් චිත්‍රපටිවලට ඉංග්‍රීසි උපසිරසියක් තියෙනවනේ. ඉංග්‍රීසි චිත්රපටිවලටත් ඉංග්‍රීසි උපසිරසි තියෙනවා (කන් ඇසීම අඩු අයට). ඒ උපසිරසියක් සිංහලට පරිවර්තනය කරගන්න එක ලේසියි. මුලින්ම ඉංග්‍රීසි උපසිරසි file එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ Notepad හරහා ඒක Open කරගන්න. මේ වගේ lines සෑහෙන ගානක් ඇති.

Quote:
1
00:04:08.759 --> 00:04:11.595
Hello, Tony!
- Hello, Dave!

2
00:04:11.995 --> 00:04:15.595
Did you close the gate?
- Oh! I forgot!
ඒවගේ ඉංග්‍රීසියෙන් තියෙන වාක්‍ය සිංහලට පරිවර්තනය කරන්න ඕනේ.

Quote:
1
00:04:08.759 --> 00:04:11.595
හලෝ, ටෝනි!
- හලෝ, ඩේව්!

2
00:04:11.995 --> 00:04:15.595
ඔයා ගේට්ටුව වැහුවද?
- අයියෝ! මට අමතකවුනා!
මේ විදිහට මුළු ෆයිල් එකම සිංහලට පරිවර්තනය කරගන්න.

ඊට පස්සේ File --> Save As ගිහිල්ල name එකට Film එකේ File එකේ නම දීල file type එක .srt කියල Film එක තියෙන Folder එකේම save කරගන්න. අහ. ඉන්න ඉන්න. Encoding එක UTF-8 Select කරලා Save කරන්න.

Film එක බලන ගමන් පරිස්සමට පරිවර්තනය කරන්න ඈ. මුලින්ම ඉංග්‍රීසි subtitles ටික play කරලා බලන්න. මොකද ඉංග්‍රීසි sub file එකේ වෙලාවල් වරදිනම් වැඩේ දෙල්.
මේ වැඩේ තවත් ලේසි කරගන්න Subtitle Edit වගේ Software පාවිච්චි කරන්න පුළුවන්.

2) කෙලින්ම subtitles හැදීම - අමාරු ක්‍රමය

මේ වැඩේටනම් ගොඩක් කල් ගතවෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ Film එක බලනගමන් subtitle එක play වෙන්න ඕනේ වෙලාවල් ලියල සම්පූර්ණ ෆයිල් එකම අතින් ලියන එකයි. ඒ කියන්නේ Hello, Tony! කියන එක කියන කාල පරතරය අපිම හොයාගෙන ටයිප් කරන්න ඕන. මහා කරදර වැඩක්.

line number
පැය : විනාඩි : තත්පර.මිලිතත්පර --> පැය : විනාඩි : තත්පර.මිලිතත්පර
subtitle


මේ විදිහට තමන් පරිවර්තනය කරන හෝ නිර්මාණය කරන උපසිරසි අනිත් අයත් එක්ක නිකන් බෙදාගන්න පුළුවන් (SOMETHING සහ SOMETHING තියෙනවා). නැත්නම් එළකිරියේ හරි තමන්ගේම Website එකක විකුනන්න උනත් පුළුවන්.

ඔයාලම හදපු උපසිරසි තියෙනවනම් මේ thread එකේ දැම්මට අවුලක් නෑ. Thank You මන් මහන්සි වෙලා ලියාපු එක කියෙව්වට. නිකන්ම යන්න එපා bump එකක් හරි දාගෙන යන්න.

හොඳ ගුණ දන්නෝ + Rep දෙන්නෝ
Reply With Quote
(#2)
Old
IKL's Avatar
IKL IKL is online now
Senior Member
IKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to allIKL is a name known to all
 
Posts: 3,393
Join Date: May 2018
Location: 68ㄥ9ϛㄣƐᄅƖ
08-18-2018, 09:30 PM

Tfs
Reply With Quote
(#3)
Old
@119's Avatar
@119 @119 is offline
Senior Member
@119 is just really nice@119 is just really nice@119 is just really nice@119 is just really nice@119 is just really nice@119 is just really nice@119 is just really nice@119 is just really nice@119 is just really nice
 
Posts: 1,936
Join Date: Jul 2010
08-18-2018, 09:32 PM

වැදගත්...මට මේක ඕනේ වෙලා හිටියේ...රෙප් වැස්සක්
Reply With Quote
(#4)
Old
Dishta Didin's Avatar
Dishta Didin Dishta Didin is offline
Senior Member
Dishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of light
 
Posts: 2,712
Join Date: Dec 2015
08-18-2018, 09:37 PM

bump
Reply With Quote
(#5)
Old
M-M-S M-M-S is offline
Senior Member
M-M-S has a spectacular aura aboutM-M-S has a spectacular aura about
 
Posts: 160
Join Date: Aug 2018
Location: හිරේ
08-18-2018, 09:42 PM

bUmP
Reply With Quote
(#6)
Old
FREEZZEER's Avatar
FREEZZEER FREEZZEER is offline
Senior Member
FREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really niceFREEZZEER is just really nice
 
Posts: 1,149
Join Date: Apr 2016
Location: On the mars..
08-18-2018, 09:45 PM

up and Raped
Reply With Quote
(#7)
Old
wolvoring wolvoring is offline
Senior Member
wolvoring is just really nicewolvoring is just really nicewolvoring is just really nicewolvoring is just really nicewolvoring is just really nicewolvoring is just really nicewolvoring is just really nice
 
Posts: 1,143
Join Date: Apr 2017
Location: www.rumansala.com & 127.0.0.1
Send a message via AIM to wolvoring
08-18-2018, 09:47 PM

ඉන්ග්‍රිසි සබ් එක දාල සින්හල සබ් එක ගන්න පුලුවන්

සබ් තියෙනවනම් දෙන්න අපිටත්

rumansala.com
Reply With Quote
(#8)
Old
GadgetPodda's Avatar
GadgetPodda GadgetPodda is offline
Senior Member
GadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura aboutGadgetPodda has a spectacular aura about
 
Posts: 230
Join Date: May 2018
Location: Sinhaya > https://sinhaya.ooo
08-18-2018, 11:41 PM

THANKS ALL!
Reply With Quote
(#9)
Old
SHAN_22's Avatar
SHAN_22 SHAN_22 is offline
Senior Member
SHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the roughSHAN_22 is a jewel in the rough
 
Posts: 501
Join Date: Jul 2018
08-18-2018, 11:54 PM

Bump
Reply With Quote
(#10)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 9,897
Join Date: Jan 2012
Location: Colombo
08-19-2018, 07:09 AM

tfs+12
Reply With Quote
Reply

Bookmarks

Tags
fucking-tag, mona-tagda-bn, nb dia, no-tag, sinhala, subtitles

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02551 seconds with 9 queries