ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද??
Reply
 
Thread Tools
(#1)
Old
Mr UNKNOWN's Avatar
Mr UNKNOWN Mr UNKNOWN is offline
Senior Member
Mr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of lightMr UNKNOWN is a glorious beacon of light
 
Posts: 3,544
Join Date: Jun 2016
Oh! කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද?? - 06-27-2016, 12:04 PM

මේක මම වෙන ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ඒත් දැන් එලකිරියෙ යන රජයේ කැම්පස් ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් වල යන වලි දැක්කම මේක වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුනා බලල උබේ අදහස කොටාගෙන පලයන්...

මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු (සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)
Reply With Quote
(#2)
Old
hancok's Avatar
hancok hancok is offline
Senior Member
hancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to all
 
Posts: 26,783
Join Date: Aug 2008
Location: පිළි-ඇඳි-දොළ
Send a message via Yahoo to hancok
06-27-2016, 12:09 PM

let the time wastage begin
Reply With Quote
(#3)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nice
 
Posts: 2,676
Join Date: Nov 2013
06-27-2016, 12:09 PM

Quote:
Originally Posted by hancok View Post
let the time wastage begin
Well said
Reply With Quote
(#4)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 7,085
Join Date: Jan 2010
06-27-2016, 12:11 PM

Dan me rate nidahas adyapanayak naa mata hithena widiyata ...
Eka thama seratama hethuwa
Reply With Quote
(#5)
Old
dildude's Avatar
dildude dildude is offline
Senior Member
dildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of light
 
Posts: 12,637
Join Date: May 2015
Location: 🅷🅴🅰V🅴🅽
06-27-2016, 12:13 PM

oya okkoma sellam campus eken out wenakam withari bro
Reply With Quote
(#6)
Old
thilina91's Avatar
thilina91 thilina91 is offline
Senior Member
thilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to all
 
Posts: 18,784
Join Date: May 2008
Location: New World, Grand Line
06-27-2016, 12:14 PM

Quote:
Originally Posted by hancok View Post
let the time wastage begin

Reply With Quote
(#7)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 45,619
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
06-27-2016, 12:16 PM

AL වලින් IQ මනින්න බෑ තමා එතකොට IQ තියාගෙන ඌ AL fail වෙනවනන් කාගේද වැරැද්ද ?
Reply With Quote
(#8)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 17,993
Join Date: Mar 2012
06-27-2016, 12:20 PM

ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමථ

නිදාගන්නේ නැතුව පාඩම් කරලා කැපවෙලා හොඳ රිසාල්ට්ස් දාලා කැම්පස් යන්නේ එක්තරා ආකාරයක වැඩ්ඩෝ තමයි.
ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ කැම්පස් යන්න බැරි උන හෝ අට පාස් අය වැඩ්ඩෝ නොවන බව.

වැඩ්ඩා ඉන්නේ කැම්පස් එකේද ජර්මන් ටෙක් එකේද වඩු මඩුවෙද ඌට ඒක අදාල නෑ. වැඩ්ඩා තමන්වත් දියුණු කරගෙන ලෝකෙත් දියුණු කරන්න මහන්සිවෙලා වැඩ කරනවා.

උද්ගෝශන වලින් 99%ක් සිද්ධවෙන්නේ දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුවයි
Reply With Quote
(#9)
Old
lkqwd123's Avatar
lkqwd123 lkqwd123 is offline
Senior Member
lkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of lightlkqwd123 is a glorious beacon of light
 
Posts: 927
Join Date: Jul 2015
Location: iw3mp.exe
Up 06-27-2016, 12:20 PM

Quote:
Originally Posted by Mr UNKNOWN View Post
මේක මම වෙන ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ඒත් දැන් එලකිරියෙ යන රජයේ කැම්පස් ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් වල යන වලි දැක්කම මේක වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුනා බලල උබේ අදහස කොටාගෙන පලයන්...

මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු (සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)
100% true !!
Reply With Quote
(#10)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 40,498
Join Date: Mar 2011
Location: Malabe
06-27-2016, 12:22 PM

ඔහොම කියන්නෙ බුල ගහල a/l ෆේල් උන උන්, තව ටික දවසකින් o/l ෆේල් උන සෙට් එකත් කියයි ol වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල. පව් බන් උබල හිත සනසො ගන්ඩ නියම කතාව.

Last edited by erozan; 06-27-2016 at 12:27 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
abc, al fail rocks, efgh, erozange ammata., ol fail rocks, unkown ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03849 seconds with 9 queries