ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page බල්ලෙක් ඇති කරන්න ඕන
Reply
 
Thread Tools
(#1)
Old
dot.Net's Avatar
dot.Net dot.Net is offline
Senior Member
dot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura about
 
Posts: 296
Join Date: Nov 2017
බල්ලෙක් ඇති කරන්න ඕන - 02-17-2018, 09:59 AM

මචන් හොඳ බව්වෙක් ඇති කරන්න ආසාවක් ආව.
මම වැඩිය ඕකුන් ගැන දන්නේ නැහැ. කලින් වල් බව්වෝ තමයි හිටියේ

මම අහල තියෙන්නේ දැකල තියෙන්නේ මේ ජාති විතරයි දැනට,
  1. Labrador Retriever
  2. Golden Retriever
  3. Lion Shepherd
සාමාන්‍යයෙන් ලොකූ මහන්සියක් නැතුව සාමාන්‍ය අපි කන කෑම දීලා හදන්න පුළුවන් මොක්කුද?


ikman එකේ නම් දාල තියෙනවා. ගද්දි බලන්න ඕන දෙවල් මොනවද?
වොරන්ටි දෙන්නේ නැහැනේ


හුරතලේට හදන්න ගන්නේ. මිනී කන්න බැහැ. රෑට එළියේ කූඩුවේ ඉන්නත් ඕන.

*කුඩුවේ දාල වහල නෙවෙයි, නිදහසේ ඉන්න පුළුවන් ඉඩ තියෙනවා. වටේම තාප්පේ.
Reply With Quote
(#2)
Old
dot.Net's Avatar
dot.Net dot.Net is offline
Senior Member
dot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura about
 
Posts: 296
Join Date: Nov 2017
02-17-2018, 10:01 AM

අනිත් වැදගත්ම දේ,
බල්ලෙක්ද බැල්ලියෙක්ද හොඳ?
Reply With Quote
(#4)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 15,749
Join Date: Mar 2012
02-17-2018, 10:07 AM

golden, labrador la minissunwa kanne na. habai raata eliye inna kamathi na
dena kaama nam podi kale purudu karana hatiyata thamai
vitamin, injection walata tikak yanawa
Reply With Quote
(#5)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,776
Join Date: Sep 2015
Location: North
sad 02-17-2018, 10:13 AM

ජරා සත්තු ඕකුන් හදල උඹට කනක් ඇහිල ඉන්නත් නෑ වටේ පිටේ උන්ට කනක් ඇහිල ඉන්නත් නැති වෙන එක විතරයි වෙන්නෙ
බොරුවට හොරුන්ගෙන් ආරක්ශා වෙන්න ඕනෙ කියනව ඒ වුනාට හොරෙක් ඇවිල්ල මස් කට්ටක් දික් කල ගමං නැට්ට හොලෝ හොලෝ ඌ ගාවට යන ජරා ජාතියක් ඕකුන්
ඔය මෝඩ වැඩේ නං කරගන්න එපා
වනේ වන හතුරෙකුටවත් බල්ලෙක් එක්ක ජීවත් වෙන්න සිද්ද වෙන්න එපා
bump
Reply With Quote
(#6)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is online now
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 33,991
Join Date: Oct 2009
Location: New caledonia
02-17-2018, 10:16 AM

french bulldog mehe ganna hoda un innawada? ganan kohomada?
Reply With Quote
(#7)
Old
dot.Net's Avatar
dot.Net dot.Net is offline
Senior Member
dot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura aboutdot.Net has a spectacular aura about
 
Posts: 296
Join Date: Nov 2017
02-17-2018, 10:17 AM

Quote:
Originally Posted by WhiteWalker View Post
ජරා සත්තු ඕකුන් හදල උඹට කනක් ඇහිල ඉන්නත් නෑ වටේ පිටේ උන්ට කනක් ඇහිල ඉන්නත් නැති වෙන එක විතරයි වෙන්නෙ
බොරුවට හොරුන්ගෙන් ආරක්ශා වෙන්න ඕනෙ කියනව ඒ වුනාට හොරෙක් ඇවිල්ල මස් කට්ටක් දික් කල ගමං නැට්ට හොලෝ හොලෝ ඌ ගාවට යන ජරා ජාතියක් ඕකුන්
ඔය මෝඩ වැඩේ නං කරගන්න එපා
වනේ වන හතුරෙකුටවත් බල්ලෙක් එක්ක ජීවත් වෙන්න සිද්ද වෙන්න එපා
bump
ඇඩෝව් බල්ලොන්ට මොකුත් කියන්නෙපා. අවුරුදු 20 කට කලින් අනාත පුසෙක්ට නවාතැන් දීලා මගේ කොට්ටේ උඩ කක්කි දාපු දවසේ ඉඳන් මන් පුසෝ පාවිච්චි කරන්නේ ෆුට් බෝල් ගහන්න විතරයි
Reply With Quote
(#9)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,776
Join Date: Sep 2015
Location: North
02-17-2018, 10:18 AM

Quote:
Originally Posted by dot.Net View Post
ඇඩෝව් බල්ලොන්ට මොකුත් කියන්නෙපා. අවුරුදු 20 කට කලින් අනාත පුසෙක්ට නවාතැන් දීලා මගේ කොට්ටේ උඩ කක්කි දාපු දවසේ ඉඳන් මන් පුසෝ පාවිච්චි කරන්නේ ෆුට් බෝල් ගහන්න විතරයි
එහෙනං වෙන මොකෙක් හරි සතෙක් හදපං බල්ලො නං හදන්න එපා
Reply With Quote
(#10)
Old
Haramanis1's Avatar
Haramanis1 Haramanis1 is offline
Senior Member
Haramanis1 will become famous soon enough
 
Posts: 246
Join Date: Oct 2017
Location: sri lanka
02-17-2018, 10:18 AM

hoda balle hadanawanam aniwaren wiyadam yanawa
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02842 seconds with 11 queries