ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික &
Reply
 
Thread Tools
(#1)
Old
khabib khabib is offline
Banned
khabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura about
 
Posts: 353
Join Date: Oct 2018
ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික & - 10-19-2018, 06:14 PM



ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙකු වන
මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කළ චෝදනා සහ නඩුව එරට
පොලීසිය ඉල්ලා අස් කර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි
නොමැති වීමෙන් නඩුව ඉල්ලා අස් කර ගෙන ඇති බව ය.

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් සරසවියේ අධ්‍යාපනය හදාරන සිසුවෙකු වන
මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයෙකු යැයි පවසමින්
පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට පත් විය.

ඒ, එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ජූලි බිෂොප් ඝාතනය කිරීමට තැත්
කළ සැලසුමක් සම්බන්ධ සටහනක් ඔහුගේ සටහන් පොතක තිබූ බව පවසමිනි.

විදෙස් වාර්තාවල දැක්වුණේ, සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර
එල්ල කිරීමට සැලසුම් කළ ලේඛනයක් ද ඔහු සතුව තිබී ඇති බව ය.

හිටපු කථානායක බ්‍රොන්වින් බිෂොප්, සිඩ්නි ඔපෙරා හවුස් ඇතුළු තවත්
පොලිස් ස්ථාන කිහිපයක් ද ඒ අතර වේ.

කෙසේ වෙතත් සොයා ගත් සටහන්වල පැවති අත් අකුරු ඔහුගේ අත් අකුරු
බවට සහතික කිරීමට පසුගිය නඩු වාරයේදී එරට පොලීසිය අපොහොසත් විය.

අද මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි නඩුව පොලීසිය ඉල්ලා අස් කර ගැනීමෙන්
අනතුරුව ඔහුගේ නීතිඥයා පැවසුවේ, තම සේවාදායකයාට සිදු වූ
අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ය.

ඒ සඳහා වැය වූ නඩු ගාස්තු ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.


https://www.newsfirst.lk/
Reply With Quote
(#2)
Old
Despacito Despacito is offline
Senior Member
Despacito is a jewel in the roughDespacito is a jewel in the roughDespacito is a jewel in the roughDespacito is a jewel in the roughDespacito is a jewel in the roughDespacito is a jewel in the rough
 
Posts: 1,271
Join Date: Oct 2018
10-19-2018, 06:26 PM

bump
Reply With Quote
(#3)
Old
anton_malli's Avatar
anton_malli anton_malli is offline
Senior Member
anton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of light
 
Posts: 2,797
Join Date: Sep 2018
10-19-2018, 07:00 PM

මුස්ලිම්කෙනෙක් අත්තඩංගුවට ගත්තම නිර්දෝෂී කියලා ඔප්පු වෙනකං ඔහු වැරදිකාරයෙක් විදියට තමයි මාධ්‍ය සලකන්නේ.

දැන් මේ කොල්ලාට ලංකාවේ විතරක් නෙමේ, ඕසි වලත් මාධ්‍ය හොදටෝම මඩ ගැහැව්වා. ඒ ගැන විරුද්ධ උනේ කවුද. පුකේ මීඩියා.
Reply With Quote
(#4)
Old
dayt0na dayt0na is online now
Senior Member
dayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura about
 
Posts: 1,828
Join Date: Jan 2012
10-19-2018, 07:05 PM

Lankawe unanan kollawa han wadu gahala..uta pare behala yanne beri widiheta wade salassela...oh wait WHAT??
Reply With Quote
(#5)
Old
Emios's Avatar
Emios Emios is online now
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 7,963
Join Date: Dec 2009
10-19-2018, 07:13 PM

Time to be a millioner
Reply With Quote
(#6)
Old
khabib khabib is offline
Banned
khabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura about
 
Posts: 353
Join Date: Oct 2018
10-19-2018, 07:15 PM

Quote:
Originally Posted by anton_malli View Post
මුස්ලිම්කෙනෙක් අත්තඩංගුවට ගත්තම නිර්දෝෂී කියලා ඔප්පු වෙනකං ඔහු වැරදිකාරයෙක් විදියට තමයි මාධ්‍ය සලකන්නේ.

දැන් මේ කොල්ලාට ලංකාවේ විතරක් නෙමේ, ඕසි වලත් මාධ්‍ය හොදටෝම මඩ ගැහැව්වා. ඒ ගැන විරුද්ධ උනේ කවුද. පුකේ මීඩියා.
anna balapan e rate police sakshi na kiyala illa as karagaththa...

ita hapan mehe sinhalu, sake tibbamath hathara athe share kara meka elakiriyema.. dan post eka dakkath nodakka wage yanne
Reply With Quote
(#7)
Old
naage's Avatar
naage naage is offline
Senior Member
naage will become famous soon enoughnaage will become famous soon enough
 
Posts: 263
Join Date: Apr 2015
laugh 10-19-2018, 07:16 PM

Quote:
Originally Posted by Emios View Post
Time to be a millioner
Hmm..for sure..salli tika aragatta lnkaawata aawa..echcharai...
Reply With Quote
(#8)
Old
dayt0na dayt0na is online now
Senior Member
dayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura about
 
Posts: 1,828
Join Date: Jan 2012
10-19-2018, 07:16 PM

Quote:
Originally Posted by Emios View Post
Time to be a millioner
Reply With Quote
(#9)
Old
khabib khabib is offline
Banned
khabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura aboutkhabib has a spectacular aura about
 
Posts: 353
Join Date: Oct 2018
10-19-2018, 07:16 PM

Quote:
Originally Posted by dayt0na View Post
Lankawe unanan kollawa han wadu gahala..uta pare behala yanne beri widiheta wade salassela...oh wait WHAT??
lankawe kuhakayo ekka katada ban inna puluwan
Reply With Quote
(#10)
Old
Max_Knight's Avatar
Max_Knight Max_Knight is offline
Senior Member
Max_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of light
 
Posts: 2,015
Join Date: Sep 2018
Location: Will See
10-19-2018, 07:17 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02495 seconds with 9 queries