ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?
View Poll Results: මයිත්‍රීට_දුන්න_
ඔවු, මම පසුතෑවෙනවා 175 34.52%
නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ 332 65.48%
Voters: 507. You may not vote on this poll

Reply
 
Thread Tools
(#1)
Old
Vandey's Avatar
Vandey Vandey is offline
Senior Member
Vandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really nice
 
Posts: 2,176
Join Date: Aug 2014
මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද? - 01-10-2015, 12:58 PM

හරි, අපි ඈත්ත කතාකරමු.. උබ මයිත්‍රීට දීපු චන්දය ගෑන දෑන් පසුතෑවෙනවාද? මහින්ද හිටියානම් හොදයි කියලා හිතෙනවාද? වෝට් එකක් දාන්න බලන්න.

මමත් ම්යිත්‍රීට දුන්නේ. ඒත් තම්බි ගිහින් තියෙන උඩ දෑක්කම දෑන් හිතෙනවා ගත්තේ වෑරදි තීරනයක් කියලා. උන්ට මේ දවස් වල රජ මගුල්, අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අම්පාර පෑත්තේ පොලිසියේ, දෑන් උන්ට මයිත්‍රී දෙවියෙක් වගේලු. හෑම ගෙයකම හන්සයා ගහලලු, පොලිසිය සත පහකට ගනන් ගන්නේ නෑලු. මෙහෙම දෙයක් නම් ඉතිහාසේ කවදාවත් වෙලා නෑ. මයිත්‍රී තාම කිව්වේ නෑ නේද හකීම් එක්ක ගහපු ඈග්‍රීමන්ට් එකේ මොනවද තීය්න්නේ කියලා. මොනවා උනත් සින්හයෙක් වගේ හිටපු මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි.
Reply With Quote
(#2)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 8,472
Join Date: Mar 2013
01-10-2015, 12:59 PM

මොන පකටද දුන්නේ එහෙනම් My3ට...සිංහයා වගේ ඉන්න මහින්දටම දෙන්න තිබ්බනේ....
Reply With Quote
(#3)
Old
Gatapolos's Avatar
Gatapolos Gatapolos is offline
Senior Member
Gatapolos will become famous soon enough
 
Posts: 2,730
Join Date: Apr 2014
Location: Troll-Land
01-10-2015, 01:00 PM

ou ou uba nam maithritama deela wage ane palayan ban yanna
Reply With Quote
(#4)
Old
Vandey's Avatar
Vandey Vandey is offline
Senior Member
Vandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really niceVandey is just really nice
 
Posts: 2,176
Join Date: Aug 2014
01-10-2015, 01:02 PM

Quote:
Originally Posted by Gatapolos View Post
ou ou uba nam maithritama deela wage ane palayan ban yanna
අම්මපා දුන්නේ මයිත්‍රීට. මහින්දට දුන්නා නම් හිත හදාගන්න තිබ්බා බන්.
Reply With Quote
(#5)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to behold
 
Posts: 12,034
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
01-10-2015, 01:02 PM

මම නං පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නෑ
Reply With Quote
(#6)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of light
 
Posts: 15,626
Join Date: Oct 2012
01-10-2015, 01:02 PM

නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ (මහින්දගේ ගොට්ටෝ නම් කියන්නේ පසුතැවෙනවා කියලා තමා)
Reply With Quote
(#7)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,063
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
01-10-2015, 01:03 PM

මට නම් දුකක් නැහැ බන්.

මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
රොෂේන් චනක මතක උනාම
අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
SF හිරේ දැම්මහම
අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

දුකට හේතු තව තියනවා බන්
හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ

Last edited by maxboysl; 01-10-2015 at 01:06 PM.
Reply With Quote
(#8)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of light
 
Posts: 15,626
Join Date: Oct 2012
01-10-2015, 01:03 PM

Quote:
Originally Posted by Vandey View Post
අම්මපා දුන්නේ මයිත්‍රීට. මහින්දට දුන්නා නම් හිත හදාගන්න තිබ්බා බන්.
පල යකෝ යන්න බොරු නොකියා..


Quote:
Originally Posted by hirashgeff View Post
මෙන්න මෙයා මෛත්‍රීට දුන්නලු. කියවලා බලන්න කියපු කතා

http://www.elakiri.com/forum/showthread.php?t=1644688

Last edited by Sadun Buwa; 01-10-2015 at 01:46 PM.
Reply With Quote
(#9)
Old
sylar**'s Avatar
sylar** sylar** is offline
Senior Member
sylar** is on a distinguished road
 
Posts: 4,744
Join Date: Jan 2011
Location: Brave New World
01-10-2015, 01:04 PM

no more white vans, no more corruption . no more rajapaksha taxes . finally we are free
Reply With Quote
(#10)
Old
gpnuwan's Avatar
gpnuwan gpnuwan is offline
Senior Member
gpnuwan has a spectacular aura aboutgpnuwan has a spectacular aura aboutgpnuwan has a spectacular aura about
 
Posts: 1,222
Join Date: Sep 2009
01-10-2015, 01:04 PM

මට නම් දුකක් නැහැ බන්. මට එර වැඩ දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
රොෂේන් චනක මතක උනාම
අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
Reply With Quote
Reply

Bookmarks

Tags
අම්මප ඇත්ත බං !, පොනිල් ගොට්ටෝ, පොනිල් පාලනයක්, මෛත්‍රී පාලනයක්, mahindage ponna rala, paka3

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03628 seconds with 11 queries