ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Job karala epa wenne nedda
Reply
 
Thread Tools
(#201)
Old
Error365!'s Avatar
Error365! Error365! is offline
Senior Member
Error365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to all
 
Posts: 7,510
Join Date: Jun 2012
Location: එක තැනක නෑ
Send a message via Skype™ to Error365!
03-12-2018, 12:33 PM

Quote:
Originally Posted by miyuru4u View Post
epa wenawa bun monawa karannada


Reply With Quote
(#202)
Old
Terra Nova's Avatar
Terra Nova Terra Nova is online now
Senior Member
Terra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really niceTerra Nova is just really nice
 
Posts: 844
Join Date: Jun 2017
03-12-2018, 04:38 PM

bump
Reply With Quote
(#203)
Old
AnjanaROCK's Avatar
AnjanaROCK AnjanaROCK is offline
Senior Member
AnjanaROCK is a jewel in the roughAnjanaROCK is a jewel in the roughAnjanaROCK is a jewel in the roughAnjanaROCK is a jewel in the roughAnjanaROCK is a jewel in the roughAnjanaROCK is a jewel in the rough
 
Posts: 1,297
Join Date: Jul 2014
03-12-2018, 05:11 PM

Quote:
Originally Posted by The Change View Post
මචන්ලා ඔය දේ මාත් මේ වෙලාවේ අත් විඳින දෙයක්. මම software field එකේ වැඩ කරන්නේ. දැන් අවුරුදු 3ක් experience තියෙනවා. එත් වැඩක් නැහැ බන්. මම නම් මෙතනට අවේ අඩුම සුදුසු කම් වලින්. එත් එනකොට ලොකු හීන ගොඩාක් අපේ ඔලුවලට දානවා. ඒවා දැන් තමයි තේරෙන්නේ බන්. මට software developer කෙනෙක් විදිහට ලැබෙන salary එක්ක දැන ගත්තොත් උඹල හිනා වෙයි බන්. මේක ඇත ඇරලා වෙන තැනක job එකකට ගියා කියමුකෝ ලොකු salary එකකට. එත් පොඩ්ඩක් හිතන්න අපේ ජීවිත ගැන. මොන ජීවිතද බන් මේවා. ලොකු ලොකු යාන වාහන අරගෙන මාලිගා හදා ගත්ත කියමුකෝ. එත් ඒ කිසි දෙයක් වැඩක් තියෙනවද? ඒ දේවල් අපිට තිබුනත් අපි ජීවිතය විඳිනවද/වින්දවනවද කියලා කියල පොඩ්ඩක් හිතල බලන්න. මම නම් කරන්නේ ජීවිතය විඳවන එක. පුදුමාකාර වේදනාවකින් ඉන්නේ. කොච්චර කොහොම කලත් අපිට අපේම කියල නිදහසක් තියෙනවද. office එකේ හිටියත් නිදහසක් නැහැ. ගෙදර ආවත් office එකේ තියෙන pressure එකින් මිදෙන්න පුලුවන්ද? නිදහසේ අපේම කියල වැඩක් නිදහසේ කරන්න වෙලාවක් තියෙනවද? පවුලේ අනිත් අයත් එක්ක පොඩ්ඩක් කතාබහ කරලා හිනාවෙලා සතුටු වෙන්න අපිට වෙලාවක් තියෙනවද? මාසෙකට වතාවක්වත් කොහේ හරි ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න වෙලාවක් තියෙනවද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය හැමදේම කාලසටහනකට අනුව කරානම් වැඩේ ගොඩ කියලා. එත් එහෙම නැහැ මචන්ලා. මේ real life එකේ තත්ත්වේ.

අපි හැමෝම හීන මැවුවේ doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න. එත් අපේ ඇඟේ තිබුන අනිත් හැකියාවන් ගැන මොහොතකට හිතුවද අපි. සමහරක් හැකියාවන් තමන්ගේ හිතේ තියෙන ලැජ්ජාව නිසා හංගගෙන ඉන්න ඇති. සමහර දේවල් අපේ තිබුන පවුල් පසුබිම වගේම, සමාජ පසුබිම නිසා හංගගෙන ඉන්න ඇති. එත් පොඩ්ඩක් හිතන්න අපේ හිතේ ඇත්තටම ඉන්නේ doctor කෙනෙක්ද engineer කෙනෙක්ද එහෙමත් නැත්නම් වෙනමම මනුස්සයෙක්ද. මම නම් හිතන්නේ මට නම් ජීවිතේ වැරදුනා මචන්. මමත් අනිත් හැමෝම වගේ doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න කාලයක් හීන මැවුවා. එත් මට තේරෙන දෙය තමා ඒක මම මගේ ජීවිතේ කර ගත්ත ලොකුම වැරැද්ද කියලා. ඔය නිසා මම විෂය භාහිර ක්‍රියා කාරකම් කිසිදෙයක් කලේ නැහැ. මගේ හිතෙත් එක එක ආසාවල් තිබුනා. එත් ඒ දේවල් වලට ගෙදරින් අවසර දුන්නේ නැහැ. අපේ ගෙදර යටත් ඕනේ උනේ මම doctor කෙනෙක් නැත්නම් engineer කෙනෙක් වෙනවා දකින්න. අන්න ඒ නිසා අකමැත්තෙන් උනත් මේ පාරේ මට එන්න උනා. පොඩි ආසාවක් තිබුණා. නැතුවමත් නෙවෙයි. එත් ආපස්සට හැරිලා බලද්දී තේරෙනවා වැරදුනු තැන් මොනවද කියලා. මේ වගේ ලොකු හීන පස්සේ ගිය නැති මිනිස්සු මට වඩා හොඳට කාලා බීලා ඉන්නවා දැක්කම මට මන් ගැනම දුකයි. ඇත්තටම උන් ජීවිතය විඳිනවා. අපි වගේ විඳවන්නේ නැතුව.

උඹලටත් නිකමට මේ ගැන හිතුනද?

මටනම් පරක්කු වෙලා හරි කමක් නැහැ. කට්ටක් කාලා ඒ වැරදුනු තැන් හදාගන්න පුළුවන් නම් මම හදා ගන්න උත්සහ කරනවා.

මගේ හිතේ තිබුන අදහසක් මම මේ ලඟදි කිරියේ දැන්මා. ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම කුණු බැනුනුත් මම එකෙන් අහ ගත්තා. ඒවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ලොකුවට දන ගත්ත දේ තමා අපේ රටේ මිනිස්සු බලන් ඉන්නේ වැඩේ පටන් ගන්නත් කලින් තමන්ගේ කුට්ටිය වෙන් කර ගන්න එක.

ඒවගේම තමා බන් අපේ education system එකෙන් පටන් ගත්තහම තියෙන හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ. ඒ මොන දේ කරන්නත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒ නැතුව කිසි දෙයක් කරලා වැඩක් නැහැ. අපේ රට මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න නම් ඒ වෙනස් කම අනිවාරෙන් වෙන්න ඕනේ. ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

මම කියන්නේ මෙහෙමයි බන්. අපිට හැමෝම හැදෙනකන් බලාගෙන ඉන්න බැරි වෙයි. අපිට තියෙන්නේ අපේ ආකල්ප හදාගෙන අලුත් විදිහකට ඉස්සරහට යන්න උත්සහ කරන එක. එකෙන් අනිත් අයට ආදර්ශයක් දෙන එක තමා අපිට කරන්න පුළුවන් එකම වැඩේ. අපිට අනේක විද බාදක එයි. ඒවා ජය ගෙන ඉස්සරහට යන්න පාර හදාගන්න අපි දැනගන්න ඕනේ. එතකොටයි මොන දේක උනත් වටිනාකමක් තියෙන්නේ. අපිට එක පාරට දෙයක් කරන්න බැරි වෙයි. එත් කලකදී අපිට අපේම කියලා දෙයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. කාටවත් අතනොපා අපි කරන දෙයින් සතුටු වෙලා ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් වෙයි.

පොඩ්ඩක් හිතන්න. වෙනස් වෙන්න දැන් කාලය හරි.........

මම කලින් කිව්වා වගේ මගේ හිතේ තියෙන අදහසක් කීපයක් පහළ thread වල තියෙනවා. කැමති අය ඉන්නවනම් ඒවාට join වෙන්න. එකතු වෙලා වෙනසක් කරමු. මේගැන වැරදියට හිතන්න එපා. උඹලගේ හිත්වල වගේම මගේ හිතේ තියෙන අදහස් තමා ඒවගෙත් තියෙන්නේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1822875

http://www.elakiri.com/forum/showthread.php?t=1822922

http://www.elakiri.com/forum/showthread.php?t=1827238

http://www.elakiri.com/forum/showthread.php?t=1823642

හැමෝටම ජය...
මම engineering student කෙනෙක්..
ඒත් දැනුම් තේරුම් ඇති කාලෙ ඉදලම මට ඕන උනේ businessman කෙනෙක් වෙන්න..
engineer කෙනෙක් වෙන්න කිසිම උවමනාවක් නෑ....
තාමත් එහෙමයි..
(මං මේක කියල කලින් thread එකකුත් දැම්ම... )
Reply With Quote
(#204)
Old
Mayaratne's Avatar
Mayaratne Mayaratne is offline
Senior Member
Mayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the roughMayaratne is a jewel in the rough
 
Posts: 2,402
Join Date: Nov 2014
03-12-2018, 05:18 PM

hamotama epa wena welawak enawa but salary ona nisa no option
Reply With Quote
(#205)
Old
Fbfocus's Avatar
Fbfocus Fbfocus is offline
Senior Member
Fbfocus will become famous soon enough
 
Posts: 684
Join Date: Nov 2012
03-13-2018, 09:11 PM

තමන්ගේ දෙයක් පොඩියට හරි පටන් ගනිල්ලා බන් අනුන් වෙනුවෙන් කාලය වැය නොකර
Reply With Quote
(#206)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,563
Join Date: Oct 2011
Location: වලපල්ලේ
03-13-2018, 09:17 PM

moko natte
Reply With Quote
(#207)
Old
cow de boy's Avatar
cow de boy cow de boy is offline
Senior Member
cow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of light
 
Posts: 5,557
Join Date: Dec 2012
Location: 127.0.0.1
03-13-2018, 09:42 PM

bump
Reply With Quote
(#208)
Old
cmsgun's Avatar
cmsgun cmsgun is offline
Senior Member
cmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura aboutcmsgun has a spectacular aura about
 
Posts: 1,791
Join Date: Jul 2011
Location: Kaduwela
03-13-2018, 09:46 PM

epa wenawa
Reply With Quote
(#209)
Old
MonsteR_X's Avatar
MonsteR_X MonsteR_X is offline
Senior Member
MonsteR_X is just really niceMonsteR_X is just really niceMonsteR_X is just really niceMonsteR_X is just really niceMonsteR_X is just really niceMonsteR_X is just really niceMonsteR_X is just really niceMonsteR_X is just really niceMonsteR_X is just really nice
 
Posts: 1,203
Join Date: Jun 2017
Location: A N O N N Y M O U S E
Send a message via ICQ to MonsteR_X Send a message via AIM to MonsteR_X Send a message via Yahoo to MonsteR_X Send a message via Skype™ to MonsteR_X
03-13-2018, 10:19 PM

Mna krnmda bnz
Reply With Quote
(#210)
Old
SHANUXLK's Avatar
SHANUXLK SHANUXLK is offline
Senior Member
SHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of light
 
Posts: 3,262
Join Date: Dec 2013
03-13-2018, 10:27 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
kingcm pada talk, showoff bitch

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04092 seconds with 9 queries