ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page අසරණ මව
Reply
 
Thread Tools
(#1)
Old
hchri's Avatar
hchri hchri is offline
Senior Member
hchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of light
 
Posts: 1,326
Join Date: Jan 2007
Location: united kingdom
අසරණ මව - 05-23-2018, 12:23 AM

සිය දියණියගේ නිවසේම කුඩා මඩුවක අපා දුක් විඳින අසරණ මවකගේ කඳුළු කතාව
– සුරතලයට ඇති කරන තිරිසන් සතෙකුට දක්වන ආදරයවත් නොලබන, අසරණ මවක් පොලීසියේ මැදිහත්වීමෙන් අද බේරා ගත්තාය.
ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලද තොරතුරකට අනුව එම අංශයේ නිලධාරීන් අද දහවල් මෙම මව සොයා පිටත්ව ගියේ දෙහිවල සමන් මාවත වෙතයි.

එහිදී එම නිලධාරීන්ට දක්නට ලැබුණේ වයෝවෘද්ධ මවක් කුඩා මඩුවක වැතිරී සිටින අයුරුය.

දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය නමින් පාන්ඩිගේ මැටිල්ඩා ක්ලේරා ප්‍ර‍නාන්දු වන අතර ඇගේ වයස අවුරුදු 86 කි.

ඇගේ අපහසුව වටහා ගත් පොලිස් නිලධාරිනියන් ඇයට ආහාර ලබාදීමට කටයුතු කළේ ඔවුන් මව් සෙනෙහස හොඳින් හඳුනන නිසාවෙනි.

ඇගේ දරුවන් කිහිප දෙනෙකුම ජීවත් වන්නේ මේ කුඩා මඩුව අවට සිටින නිවෙස් කිහිපයකයි.

ඉන් ඒ අසළම පිහිටි නිවසේ වෙසෙන්නේ ඇගේ වැඩිමහල් දියණිය බවත් තව ත් දියණියක් ඊට යාබදව වෙසනෙ බවත් ප්‍රදේශවාසීන් පැවසූහ.
By Hashini De Mel
22 May, 2018 | 10:23 PM

COLOMBO (News 1st)
Mennna me link eken yanna..video eka thiyenawa..
https://www.newsfirst.lk/sinhala/201...#3497;ා/

Munta henayakwath wadinne nadda ban?
Reply With Quote
(#2)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 32,640
Join Date: Mar 2009
Location: Kurunegala
05-23-2018, 12:28 AM

time comes...
Reply With Quote
(#3)
Old
hchri's Avatar
hchri hchri is offline
Senior Member
hchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of lighthchri is a glorious beacon of light
 
Posts: 1,326
Join Date: Jan 2007
Location: united kingdom
05-23-2018, 12:34 AM

Quote:
Originally Posted by upulpdn View Post
time comes...
Balamu..machan sirawatama kiyanne mata puduma dukak hithuna ban.
Mage ammawa mathak una ban..eya nathiuna..adatath heenayak wage ban.nathiwenna hethuwath oya wage sahodarayo saha nadayo ban.balamu
......
Reply With Quote
(#4)
Old
kasun sandeep's Avatar
kasun sandeep kasun sandeep is offline
Senior Member
kasun sandeep has a spectacular aura aboutkasun sandeep has a spectacular aura aboutkasun sandeep has a spectacular aura aboutkasun sandeep has a spectacular aura about
 
Posts: 928
Join Date: Oct 2008
05-23-2018, 12:20 PM

Reply With Quote
(#5)
Old
ROCCO-X's Avatar
ROCCO-X ROCCO-X is offline
Senior Member
ROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of lightROCCO-X is a glorious beacon of light
 
Posts: 3,903
Join Date: May 2017
Location: මහරගම
05-23-2018, 12:21 PM

Quote:
Originally Posted by hchri View Post
සිය දියණියගේ නිවසේම කුඩා මඩුවක අපා දුක් විඳින අසරණ මවකගේ කඳුළු කතාව
– සුරතලයට ඇති කරන තිරිසන් සතෙකුට දක්වන ආදරයවත් නොලබන, අසරණ මවක් පොලීසියේ මැදිහත්වීමෙන් අද බේරා ගත්තාය.
ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලද තොරතුරකට අනුව එම අංශයේ නිලධාරීන් අද දහවල් මෙම මව සොයා පිටත්ව ගියේ දෙහිවල සමන් මාවත වෙතයි.

එහිදී එම නිලධාරීන්ට දක්නට ලැබුණේ වයෝවෘද්ධ මවක් කුඩා මඩුවක වැතිරී සිටින අයුරුය.

දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය නමින් පාන්ඩිගේ මැටිල්ඩා ක්ලේරා ප්‍ර‍නාන්දු වන අතර ඇගේ වයස අවුරුදු 86 කි.

ඇගේ අපහසුව වටහා ගත් පොලිස් නිලධාරිනියන් ඇයට ආහාර ලබාදීමට කටයුතු කළේ ඔවුන් මව් සෙනෙහස හොඳින් හඳුනන නිසාවෙනි.

ඇගේ දරුවන් කිහිප දෙනෙකුම ජීවත් වන්නේ මේ කුඩා මඩුව අවට සිටින නිවෙස් කිහිපයකයි.

ඉන් ඒ අසළම පිහිටි නිවසේ වෙසෙන්නේ ඇගේ වැඩිමහල් දියණිය බවත් තව ත් දියණියක් ඊට යාබදව වෙසනෙ බවත් ප්‍රදේශවාසීන් පැවසූහ.

By Hashini De Mel
22 May, 2018 | 10:23 PM

COLOMBO (News 1st)
Mennna me link eken yanna..video eka thiyenawa..
https://www.newsfirst.lk/sinhala/201...#3497;ා/

Munta henayakwath wadinne nadda ban?
Reply With Quote
(#6)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is online now
Senior Member
chathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to all
 
Posts: 6,712
Join Date: Jul 2017
05-23-2018, 12:35 PM

ඒ අම්මගේ දුව අන්තිමට ඇවිල්ල දෙන ටෝක් එක බලපන්කෝ. ළග හිටීයනම් දෙන්නෙ මැරිලා වැටේන්න​.
Reply With Quote
(#7)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to all
 
Posts: 6,195
Join Date: Jan 2018
05-23-2018, 12:59 PM

pau ahinsaka manussaya...
Reply With Quote
(#8)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 30,731
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
05-23-2018, 01:08 PM

bp
Reply With Quote
(#9)
Old
SCBmedia SCBmedia is online now
Senior Member
SCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to allSCBmedia is a name known to all
 
Posts: 2,183
Join Date: May 2017
05-23-2018, 01:17 PM

https://www.facebook.com/NewsfirstSL...6576891069226/


Reply With Quote
(#10)
Old
Pulli_Gona Pulli_Gona is offline
Banned
Pulli_Gona is infamous around these parts
 
Posts: 214
Join Date: May 2018
05-23-2018, 01:23 PM

පවු. සිද්දිය හරි හැටි නොදැන කී බෝඩ් වීරයෙක් වෙලා අම්මගෙ දරුවන්ට බනින්න බෑ. මොනවා වුණත් පව් ඒ අම්මා.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03648 seconds with 9 queries