ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොලිසියේ ජනාධිපති ඝාතන සැලසුම්
Reply
 
Thread Tools
(#51)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the rough
 
Posts: 3,037
Join Date: Feb 2013
09-14-2018, 04:59 PM

Quote:
Originally Posted by dath kimbula View Post
අනේ රංගනයා උබේ ජජ්මන්ට්....ලොල්....
උබට මම පෙන්නන්නං ඕන නම් කටේ විට පුරවන් ඉන්න, කොන්දේ වවල රැවුල වවල හිපිය වගේ ඉන්න ඉන්ට් ඔෆිසර්ලා.....
එක තමයි කියෙන්නේ මු එහෙම එකෙක් නෙමයි
මුගේ කතාවෙන් තේරෙනවා මු අනාත කුඩ්ඩෙක් කියලා
Reply With Quote
(#52)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of light
 
Posts: 4,387
Join Date: Jun 2015
Location: රත්නපුර
09-14-2018, 05:55 PM

Quote:
Originally Posted by ruchira55 View Post
Patali hamboyonta gotta allanawa neda dan. Uuta kohomath dinanna ba ban. Illuwath hello urume Chanda lakshayak dekak hambei. Ranil hari Nam sajithta Gahanna one. Sajith thamai unp nayaka kama ganna balan Inna eka.


සජිත්ට ගහන්නෙ නැ බන්.. රනිල්ට ඕනිනම් සජිත් ජනපති කරල උට අගමැති වෙන්න පුලුවන් බන්.. ඒකයි ඔය අගමැතිකමට උපරිම බලේ දෙන්න හදන්නෙත්..
Reply With Quote
(#53)
Old
Randike Mendis's Avatar
Randike Mendis Randike Mendis is offline
Senior Member
Randike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to all
 
Posts: 17,408
Join Date: Oct 2010
Location: S.K
Send a message via Skype™ to Randike Mendis
09-14-2018, 07:07 PM

Quote:
Originally Posted by shadow1 View Post
සජිත්ට ගහන්නෙ නැ බන්.. රනිල්ට ඕනිනම් සජිත් ජනපති කරල උට අගමැති වෙන්න පුලුවන් බන්.. ඒකයි ඔය අගමැතිකමට උපරිම බලේ දෙන්න හදන්නෙත්..
Reply With Quote
(#54)
Old
navinnuwan's Avatar
navinnuwan navinnuwan is offline
Senior Member
navinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of lightnavinnuwan is a glorious beacon of light
 
Posts: 4,601
Join Date: Sep 2006
09-14-2018, 07:11 PM

Quote:
Originally Posted by Kill-Bill View Post
Me yana vidihata DIG heladiva ithihasaye jaathika weerayek wenwa oka Sirawa maruwoth.
තවත් සමාජ සත්කාරයක්
Quote:
Originally Posted by missaka86 View Post
ඊළඟට ජනාධිපති වෙන්නේ අපේ රනිල් නේ,
ඌට වඩා සිරිසේන හොඳයි
බටලන්දේ පිස්සු පුසා
Reply With Quote
(#55)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 16,327
Join Date: Mar 2012
09-14-2018, 07:22 PM

Quote:
Originally Posted by shadow1 View Post
සජිත්ට ගහන්නෙ නැ බන්.. රනිල්ට ඕනිනම් සජිත් ජනපති කරල උට අගමැති වෙන්න පුලුවන් බන්.. ඒකයි ඔය අගමැතිකමට උපරිම බලේ දෙන්න හදන්නෙත්..

20 හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට ජනදිපති වෙන්න බෑ. ජනදිපති නිර්පාක්ශික කෙනෙක් වෙන්න ඕනේ. සජිත් කැමති වෙයිද බන් පඹයෙක් වෙන්න. දැන් සයිඩ් ගහලා හිටියට ඌ පක්ශ නායකකම ගන්න නටපු නැටුම් මතකනෙ.
Reply With Quote
(#56)
Old
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of light
 
Posts: 3,698
Join Date: Mar 2017
09-15-2018, 05:28 AM

Quote:
Originally Posted by Kill-Bill View Post
Me yana vidihata DIG heladiva ithihasaye jaathika weerayek wenwa oka Sirawa maruwoth.
සිරා
Reply With Quote
(#57)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of light
 
Posts: 4,387
Join Date: Jun 2015
Location: රත්නපුර
09-15-2018, 06:59 AM

Quote:
Originally Posted by ruchira55 View Post
20 හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට ජනදිපති වෙන්න බෑ. ජනදිපති නිර්පාක්ශික කෙනෙක් වෙන්න ඕනේ. සජිත් කැමති වෙයිද බන් පඹයෙක් වෙන්න. දැන් සයිඩ් ගහලා හිටියට ඌ පක්ශ නායකකම ගන්න නටපු නැටුම් මතකනෙ.

රනිල් එක්ක බලද්දි සජිත් මොකෙද්ද බන්.. ඕකා ලොකේ කාල වතුර බීපු චරිතයක්.. මතක්නෙ හමුදාපති හැටියට හිටිය fonseka ත් ගානට උගෙ පැත්තට දාගත්තෙ.. සජිත්ව අන්ෆ්හන එක රනිල්ට එච්චර දෙයක් නෙවෙයි බන්.. රනිල්ට ඕනි කියල හිතුනොත් ඕකා විමල්ව උනත් ජනපති කරනව කියල උගෙ පැත්තට ගනී.. රනිල්ට චන්ද දිනන්න බැරි උනාට ඇතුලෙන් ගේම් ගහන්න නම් හොදට පුලුවන්..
Reply With Quote
(#58)
Old
missaka86 missaka86 is offline
Senior Member
missaka86 will become famous soon enoughmissaka86 will become famous soon enough
 
Posts: 409
Join Date: Mar 2017
09-15-2018, 08:07 AM

Quote:
Originally Posted by shadow1 View Post
රනිල් එක්ක බලද්දි සජිත් මොකෙද්ද බන්.. ඕකා ලොකේ කාල වතුර බීපු චරිතයක්.. මතක්නෙ හමුදාපති හැටියට හිටිය fonseka ත් ගානට උගෙ පැත්තට දාගත්තෙ.. සජිත්ව අන්ෆ්හන එක රනිල්ට එච්චර දෙයක් නෙවෙයි බන්.. රනිල්ට ඕනි කියල හිතුනොත් ඕකා විමල්ව උනත් ජනපති කරනව කියල උගෙ පැත්තට ගනී.. රනිල්ට චන්ද දිනන්න බැරි උනාට ඇතුලෙන් ගේම් ගහන්න නම් හොදට පුලුවන්..
සජිත්ට ඔය මොකක් හරි බෙදන දෙයක් දුන්නාම හරි මිනිහට ඕනෙ සංදර්ශන.හැබැයි පොරව අවතක්සේරු කරන්න එපා සජිත්ගෙ තාත්තා රනිල්ට වඩා game කාරයෝ අවශ්‍ය තැනට යැව්වා,සජිතුත් එහෙම නැහැ කියලා කියන්නේ බැහැනෙ
Reply With Quote
(#59)
Old
shadow1's Avatar
shadow1 shadow1 is offline
Senior Member
shadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of lightshadow1 is a glorious beacon of light
 
Posts: 4,387
Join Date: Jun 2015
Location: රත්නපුර
09-15-2018, 08:21 AM

Quote:
Originally Posted by missaka86 View Post
සජිත්ට ඔය මොකක් හරි බෙදන දෙයක් දුන්නාම හරි මිනිහට ඕනෙ සංදර්ශන.හැබැයි පොරව අවතක්සේරු කරන්න එපා සජිත්ගෙ තාත්තා රනිල්ට වඩා game කාරයෝ අවශ්‍ය තැනට යැව්වා,සජිතුත් එහෙම නැහැ කියලා කියන්නේ බැහැනෙ

සජිත් , R ප්‍රේමදාසගෙන් 5% ක් වත් ගතිගුන නැ බන්.. සජිත්, R ප්‍රේමදාස වගේ උනානම් රනිල් මෙලහකටත් පක්ශෙන් එලවල දාල බන්.. එහෙනම් දැන් අවුරුදු 10 කට විතර කලින් රනිල්ව එලවන්නෙ..
Reply With Quote
(#60)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 16,327
Join Date: Mar 2012
09-15-2018, 08:26 AM

Quote:
Originally Posted by shadow1 View Post
රනිල් එක්ක බලද්දි සජිත් මොකෙද්ද බන්.. ඕකා ලොකේ කාල වතුර බීපු චරිතයක්.. මතක්නෙ හමුදාපති හැටියට හිටිය fonseka ත් ගානට උගෙ පැත්තට දාගත්තෙ.. සජිත්ව අන්ෆ්හන එක රනිල්ට එච්චර දෙයක් නෙවෙයි බන්.. රනිල්ට ඕනි කියල හිතුනොත් ඕකා විමල්ව උනත් ජනපති කරනව කියල උගෙ පැත්තට ගනී.. රනිල්ට චන්ද දිනන්න බැරි උනාට ඇතුලෙන් ගේම් ගහන්න නම් හොදට පුලුවන්..

Wimal nam danatamath ranilta oni widiyatai wada karanne
Ow ranil game karu thamai. Silent inna un gini kandu Wage thamai ban. Dakkane my3. Ranil 2030 yanawai kiyana ekata sajith kohoma hasireida kiyala hitha ganna amarui.
Reply With Quote
Reply

Bookmarks

Tags
ලණුකාලා දාන thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05579 seconds with 11 queries