ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page කටාර් ගැන දන්න උන් වරෙල්ලා...
Reply
 
Thread Tools
(#1)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 9,717
Join Date: Jan 2012
Angry කටාර් ගැන දන්න උන් වරෙල්ලා... - 09-14-2018, 12:00 PM

කොල්ලනේ කටාර්

1800 Qatari Rial equals මදි ද? එහෙ ජීවත් වෙන්න

With Free accommodation
With Free Medical

No Foods
Reply With Quote
(#2)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 9,717
Join Date: Jan 2012
09-14-2018, 12:03 PM

කීයක්වත් ඉතුරු කරගන්න බැරිද?
Reply With Quote
(#3)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is online now
Senior Member
SBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to all
 
Posts: 3,381
Join Date: Dec 2017
Location: Nassau
09-14-2018, 12:06 PM

BUMP
Reply With Quote
(#4)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,733
Join Date: Mar 2011
Location: Malabe
09-14-2018, 12:10 PM

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙහෙමයි, කෑමට රියල් 250-300 යනවලු, තව 4න් ඩේට වගේ දානව නම් 7GB රියාල් 100 වෙනව,

වැදගත්ම දේ තමයි කරන්ඩ එන ජොබ් එක, එලියෙ නම් රස්සාව තියෙන්නෙ, උපදේස යන්ඩ එපා.. 53C විතර යනව පිච්චෙනව හුලන් වැදුනම, ඒක නිසා ඒවට එනවට වඩා හොදයි ලoකාවෙ ගහක් යටට වෙලා නිදා ගන්නව...

ගෙදරට යවන්නෙ නැත්තන් උබට මාසෙට 1200-1400 අතර ගානක් ඉතුරු කරන්ඩ පුලුවන් රියල් එක්ක 44. ගානක් දැන් යන්නෙ...
Reply With Quote
(#5)
Old
aleona666 aleona666 is offline
Member
aleona666 is on a distinguished road
 
Posts: 59
Join Date: Sep 2015
09-14-2018, 12:12 PM

1800 Kiyanne 75000 lkr food walata 300 400 wage yay .kAttiyak share Karan innawanam labai.
Reply With Quote
(#6)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 9,717
Join Date: Jan 2012
09-14-2018, 12:22 PM

Quote:
Originally Posted by erozan View Post
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙහෙමයි, කෑමට රියල් 250-300 යනවලු, තව 4න් ඩේට වගේ දානව නම් 7GB රියාල් 100 වෙනව,

වැදගත්ම දේ තමයි කරන්ඩ එන ජොබ් එක, එලියෙ නම් රස්සාව තියෙන්නෙ, උපදේස යන්ඩ එපා.. 53C විතර යනව පිච්චෙනව හුලන් වැදුනම, ඒක නිසා ඒවට එනවට වඩා හොදයි ලoකාවෙ ගහක් යටට වෙලා නිදා ගන්නව...

ගෙදරට යවන්නෙ නැත්තන් උබට මාසෙට 1200-1400 අතර ගානක් ඉතුරු කරන්ඩ පුලුවන් රියල් එක්ක 44. ගානක් දැන් යන්නෙ...
එළියේ නෙමේ ඇතුලක වැඩ. මොකද කියන්නෙ පාඩු ද?
Reply With Quote
(#7)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,733
Join Date: Mar 2011
Location: Malabe
09-14-2018, 12:24 PM

Quote:
Originally Posted by jhnnwp View Post
එළියේ නෙමේ ඇතුලක වැඩ. මොකද කියන්නෙ පාඩු ද?
පාඩුවක් නැ ඕක තමයි සාමන්යෙන් ගාන, සමහරු එලියෙ වැඩ කරනව රියාල් 700-1000 අතර ගනන් වලට ඒ අතින් බලපුවාම කොච්චර හොදද..
Reply With Quote
(#8)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud of
 
Posts: 22,505
Join Date: Jan 2016
Location: තරු අතරේ
09-14-2018, 12:35 PM

1800කට මොකක්ද ජොබ් එක..
එච්චර අඩුවෙන් එහෙ ජිවත් වෙන්න පුලුවන් ද...
මේකෙ හිච්චිපුතා කියලා ඉන්න මේම්බර් ගෙන් අහන්න.එයා ඉන්නෙ එහෙ නෙ...
මම වැකෙශන් එකකට නම් ගිහින් තියෙ...ඔය ගානෙන් ජිවත් වෙලා ගානක් ඉතිරි කරගන්න නම් පුලුවන් කියලා හිතෙන්නෙ නැ...අනික එලියට බැහැලා ගෙදර ඇවිත් ඉන්නකොට ස්කින් එක දනවා.....
1800කට වගෙ නම් යන්න එපා කියලායි මම කියන්නෙ..අනික එහෙ තාම අවුල විසදිලා නැනෙ..ඔය සුපර්මාර්කට් ජොබක් හො හොටෙල් එකක් නෙමෙයි නෙද...එහෙ කැම නම් ලාබයි....
Reply With Quote
(#9)
Old
333sajith's Avatar
333sajith 333sajith is offline
Senior Member
333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about
 
Posts: 1,486
Join Date: Jun 2009
09-14-2018, 12:36 PM

poddak try karapan tikak loku offer ekakata yanna bari wenne na uba mokadda yana job eka?
Reply With Quote
(#10)
Old
Kevita's Avatar
Kevita Kevita is offline
Senior Member
Kevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to allKevita is a name known to all
 
Posts: 1,429
Join Date: Feb 2017
Location: ඇයි එන්නද...?
09-14-2018, 12:38 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
sara pacha wesi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05523 seconds with 9 queries