ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page කටාර් ගැන දන්න උන් වරෙල්ලා...
Reply
 
Thread Tools
(#21)
Old
333sajith's Avatar
333sajith 333sajith is offline
Senior Member
333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about
 
Posts: 1,478
Join Date: Jun 2009
09-14-2018, 01:07 PM

Quote:
Originally Posted by jhnnwp View Post
ඒක තමා ඇග්‍රිමන්ට් එක ගෙන්න ගන්න ඕන. මම උන්ටත් කීවෙ ඔක්කොටම කලින් ඒක කියවල ඉන්න ඕන කියල.
hari haman agency ekak nam uba agreement eka gahanakan salli ganne na. samahara job walata salli ganne apen medical and bureau fee eka witharai. technical job ekak wage nam 2500+ yanna puluwan poddak hoyapan
Reply With Quote
(#22)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is online now
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 10,983
Join Date: Mar 2015
09-14-2018, 01:08 PM

Quote:
Originally Posted by jhnnwp View Post
ඒක තමා ඇග්‍රිමන්ට් එක ගෙන්න ගන්න ඕන. මම උන්ටත් කීවෙ ඔක්කොටම කලින් ඒක කියවල ඉන්න ඕන කියල.

ඔව්... ඒක බලල ඉන්න ඉස්සෙල්ලාම.ඉල්ලීම් තියනවනම් ඔයාගෙ ඒව ඔක්කොම මෙහෙදිම හදගෙන ඉල්ලගෙන යන්න... මටත් කටාර් වල ජොබ් එකක් සෙට්වුනා Arab Engineering Bureau (AEB) කියන එකේ.. ඒ එක්කම වගේ ඔමාන් එකකුත් සෙට් වුනා පස්සෙ ඔමාන් ගියා. යාලුවො ගොඩාක් කටාර් හිටිය එයාල ඔක්කොම වගේ ඔමාන් ආව...දැන් කවුරුත් නෑ කටාර්වල...

elakiri යාලුවෙකුත් එහෙ හිටිය මම ඌට කෝල් කලත් එක්ක. දැන් මතක නෑ කවුද කියල.

Last edited by Lejayange; 09-14-2018 at 01:09 PM.
Reply With Quote
(#23)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is online now
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 10,983
Join Date: Mar 2015
09-14-2018, 01:10 PM

Quote:
Originally Posted by erozan View Post
එහෙ කිසිම අවුලක් නැ අවුල තියෙන්නෙ පිට ඉන්න අයට ඕව මාධ්ය වලින් පුම්බන අවුල්, ''ශේක් තමීම් බින් අහමද් අල් තානි'' බොහොම හොද පාලකයෙක්...අ නික පඩිය කියන දේ සාපේක්ශ දෙයක්, කොහොමත් ලoකාවෙ 15000-25000 පඩි අරන් ඉන්නවට වඩා පිට රටකට ගිහින් ජොබ් එකක් කරන එක හොදයි තමන්ටත් හොදයි රටටත් හොදයි..
උඹ කටාර් ද ඉන්නෙ...
Reply With Quote
(#24)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,310
Join Date: Mar 2011
Location: Malabe
09-14-2018, 01:11 PM

Quote:
Originally Posted by jhnnwp View Post
ඒ කියන්නේ බං ඔය කියන තරම් ආර්ථික අවුලක් කටාර් වල නැද්ද? උන්ට ඉස්සරහට salary එහෙම ගෙවා ගන්න බැරිවෙයි ද?
කටාර් වලට කිසිම ආර්තික අවුලක් නැ , ඔය ප්‍රශ්නෙ පටන් ගද්දි ඩොලර් රේට් එක 3.65 අදත් ඒ ගානම තමයි,කිසිම ප්‍රශ්නයක් වෙලා නැ..කොම්පැනි කියන ඒව ඇරෙනව වැහෙනව ඒක සාමන්යයි කොහෙත් එහෙමයි ඒකෙ වැඩිය හිතන්ඩ දෙයක් නැ,ධනාත්මකව හිතන්ඩ විතරයි තියෙන්නෙ..
Reply With Quote
(#25)
Old
333sajith's Avatar
333sajith 333sajith is offline
Senior Member
333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about333sajith has a spectacular aura about
 
Posts: 1,478
Join Date: Jun 2009
09-14-2018, 01:11 PM

Quote:
Originally Posted by Lejayange View Post
ඔව්... ඒක බලල ඉන්න ඉස්සෙල්ලාම.ඉල්ලීම් තියනවනම් ඔයාගෙ ඒව ඔක්කොම මෙහෙදිම හදගෙන ඉල්ලගෙන යන්න... මටත් කටාර් වල ජොබ් එකක් සෙට්වුනා Arab Engineering Bureau (AEB) කියන එකේ.. ඒ එක්කම වගේ ඔමාන් එකකුත් සෙට් වුනා පස්සෙ ඔමාන් ගියා. යාලුවො ගොඩාක් කටාර් හිටිය එයාල ඔක්කොම වගේ ඔමාන් ආව...දැන් කවුරුත් නෑ කටාර්වල...

elakiri යාලුවෙකුත් එහෙ හිටිය මම ඌට කෝල් කලත් එක්ක. දැන් මතක නෑ කවුද කියල.
oman qatar wenasa kohmada
Reply With Quote
(#26)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 9,571
Join Date: Jan 2012
09-14-2018, 01:18 PM

මෙන්න මෙහෙම pm එකක් එවල member කෙනෙක්.
මේකෙ ඇත්ත නැත්ත ගැන දන්නවද?
අනික අවුරුදු දහයකට කලින් මේ ගානටමලු එයත් ගියේ. එච්චර ගෙව්වද ඒ කාලේ?

Reply With Quote
(#27)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is online now
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 10,983
Join Date: Mar 2015
09-14-2018, 01:20 PM

Quote:
Originally Posted by 333sajith View Post
oman qatar wenasa kohmada
කටාර් ඉන්න එකෙක්ගෙන් කෝල් කරල ඇහුව මම ඌ මගේ හොඳම යාළුව ඌ කිව්ව මචන් ඔමාන් හොඳයි එහෙ යන්න කියල. ඩුන්න ඔෆර් එකත් ඔමාන්වල වැඩියි. පස්සෙ ඌත් ලංකාවට ආව අපි දෙන්නම ඔමාන් ආවෙ එක දවසෙ... ඔමාන්නම් ඉතින් හොඳයි කියලයි මටත් හිතුනෙ මිනිස්සු අවුලක් නෑ පාඩුවෙ වැඩ කරගෙන යන්න පුලුවන් රටත් කරදරයක් නෑ පාරෙ යද්දි ඇවිදිද්දි රටේ එවුන්ගෙ පාට් බලන්න නැහැ ශේප් එකේ ඉන්න පුලුවන්. හැබැයි ඔෆිස් එකක වැඩ නිසා ගොඩක් අය එක්ක ගැටෙන්න වුනේ නෑ. සුද්දො, ඉන්දියන්, ඉරාන්, මැලේශියන් අය තමයි මැනේජ්මන්ට් සුද්දො නිසා අවුලක් නෑ. ඔමාන් අය ලන්කාවෙ අයට කැමතියි. ඉන්දියන් අයට වඩා උන්ගෙ පැහැදීමක් තියනව
Reply With Quote
(#28)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to allkalana wasala is a name known to all
 
Posts: 3,403
Join Date: Feb 2016
09-14-2018, 01:22 PM

Bump....
Reply With Quote
(#29)
Old
Sara531's Avatar
Sara531 Sara531 is online now
Senior Member
Sara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud of
 
Posts: 22,388
Join Date: Jan 2016
Location: තරු අතරේ
09-14-2018, 01:28 PM

Quote:
Originally Posted by jhnnwp View Post
මෙන්න මෙහෙම pm එකක් එවල member කෙනෙක්.
මේකෙ ඇත්ත නැත්ත ගැන දන්නවද?
අනික අවුරුදු දහයකට කලින් මේ ගානටමලු එයත් ගියේ. එච්චර ගෙව්වද ඒ කාලේ?

හොද වෙලාවට pm එකක් නොදැම්මෙ...මොකද pm කියන්නෙ දෙන්න්නෙක් අතර ඇති මැසෙජ් එකක්...දැන් අනන් මනන් තර්ක දාන්න එපා...ඔය usd රේට්ස් ගැන නම් මම දන්නෙ නැ...හැබැයි මගෙ මතෙ නම් වෙන රටක් හම්බෙන්නෙම නැත්නම් විතරක් එහෙ යන්න කියලා..මගෙ මාමා වැඩ කරන්නෙ ඇමරිකන් බේස් එකෙ..රටෙන් බාගයක් ඇමරිකන් කාරයො ලග කියන එකනම් බොරුවක්..එහෙ බිස්නස් එකක් පටන් ගන්න පුලුවන් එ රටෙ කෙනෙක්ගෙ නමින් රෙජිස්ට්‍රර් කරලා විතරයි...මගෙ යාලුවො කීපදෙනෙක් එහෙ ඉන්නවා..එයාලා elevator ෆිල්ඩ් එකෙ වැඩ කරන්නෙ..එයාලට මාස දෙකක වගෙ පඩි ලෙට් විමක් තියෙනව...
ප්‍රදානම දෙ මම එහෙ ජොබ් කරලා නැ..එ නිසා ඔයාට යන්නම හො එපා කියන්න බැ...එත් මගෙ අදහස නම් ආයෙ බලන්න කියලා..සාමාන්‍යයෙන් ඔෆිස් ජොබ් එකක් 1800කට වගෙ එන්නෙ නැ....මොකද සුපර්මාර්කට් වල ඉන්න අයටත් එ හා සමාන පඩියක් වැටෙන්නෙ...සාමාන්‍යයෙන් ඔෆිස් ජොබක් 2500න් එහා යනවා...
පොඩ්ඩක් හිතලා බලලා යන්න...ලොකෙ තව රටවල් තියෙනවා කියන එකයි මගෙ අදහස නම්.....
Reply With Quote
(#30)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,310
Join Date: Mar 2011
Location: Malabe
09-14-2018, 01:36 PM

Quote:
Originally Posted by jhnnwp View Post
මෙන්න මෙහෙම pm එකක් එවල member කෙනෙක්.
මේකෙ ඇත්ත නැත්ත ගැන දන්නවද?
අනික අවුරුදු දහයකට කලින් මේ ගානටමලු එයත් ගියේ. එච්චර ගෙව්වද ඒ කාලේ?

වෙන්ඩ පුලුවන් ඒත් අවුරුදු 10 කලින් දිපු ගාන අපිට අදාල වෙන්නෙ නැනෙ වර්තමානයෙදිත් අපේ රටේ මුදලින් 1800 කියන්නෙ නරකම ගානක් නෙමේ.. අනික ඔය කතාව වැරදියි කාටාර් රජ්ජුරුවො බොහොම හොද කෙනෙක්, කාටර් ඇහැටවත් දැකල නැති එකෙක් ඉරිසියාවට ලියල එවපු එකක්.. අනික ඇමරිකන් කතාව ඒකත් ටොන් පචයක් ඔහෙ ඇති ඇමරිකන්කාරයෙක් නැ ,බේස් එක තියෙනව ඒක වෙනම දෙයක් ඒත් හැමතැනම නෙමේ එක තැනක, ඒ ඉඩමත් අයිති රජතුමාට, නැතුව ඇමරිකාවට අයිති ලබ්බක් කටාර්වල නැ..

Last edited by erozan; 09-14-2018 at 01:43 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
sara pacha wesi

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04359 seconds with 9 queries