ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page භික්‍ෂුන් දෙනමක්
Reply
 
Thread Tools
(#1)
Old
sustagen sustagen is offline
Banned
sustagen can only hope to improve
 
Posts: 244
Join Date: May 2014
භික්‍ෂුන් දෙනමක් - 06-07-2014, 11:39 AM

භික්‍ෂුන් දෙනමක් ඇබිත්තයා නිරුවත් කර ධර්ම ශාලාවේ බාල්කයේ එල්ලා පොලූවලින් ගසා මරයි



ඇබිත්තතයෙකු ලෙස පන්සලක වැඩ කටයුතු කල 54 හැවිරිදි අනෙකු නිරුවත් කොට ධර්ම ශාලාවේ බාල්කයක එල්ලා පොලූ වලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිමි නමක් ඇතුළු දෙදෙනකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ තෙලිජ්ජවිල, කඩුකන්න ගංගාරාම පුරාණ විහාරස්ථානයේ ඇබිත්තයකු ලෙස සිටි තිදරු පියෙකු වන ගුණපාල බස්නායක නමැත්තෙකි.

පොලීසිය පවසන්නේ මහණ කිරීම සඳහා පන්සලට භාර දුන් අට හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා කරමින් මොහු මෙසේ වද හිංසා වලට ලක් කර ඝාතනය කර ඇති බවයි.

සැකකාර හිමියන් විසින් ඌරකු මැරීමට පැමිණෙන්නැයි කියමින් මිය ගිය තැනැත්තා පන්සලට ගෙන්වා ගෙන ඇති අතර ඔහු පන්සලට පැමිණි විට අත් ගැට ගසා නිරුවත් කොට බාල්කයක එල්ලා පොලූ වලින් පහර දෙමින් අපයෝජන සිද්ධිය පිළිබඳව ප‍්‍රශ්ණ කර ඇති බව පොලීසිය කියයි.

ඔහුට පහර දෙද්දී තවත් හිමි නමක් එය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබෙන අතර එම දර්ශණයද පොලීසිය වෙත ලැබී තිබේ.

මිය ගිය පුද්ගලයාගේ කමිසය සරම සහ ජාතික හැදුනුම්පතද පහර දීමට උපයෝගී කර ගත් පොලූ කැබලි කිහිපයක් ද මිරිස් කරල් සහ ලූණු ආදී ද්‍රව්‍යද පහර දීම සිදු වූ ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙම විහාරස්ථානයේ මිය ගිය පුද්ගලයාගේ දරුවකුද පැවිදි කර සිටින බව පොලීසිය කියයි.

සිද්ධිය සැලවීමත් සමඟ ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් විහාරස්ථානයට පැමිණ පහර දීමට සම්බන්ධ වූ හිමිවරුන්ට විරෝධය පළ කර ඇති අතර පසුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා එතැනට පැමිණ සැකකරුවන්ට එරෙහිව තදින් නීතිය ක‍්‍රියාත්මක කරන කරන බව ගම්වාසීන්ට දැනුම් දී සාමකාමීව සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.


Lanka c News

Last edited by sustagen; 06-07-2014 at 11:40 AM.
Reply With Quote
(#2)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to all
 
Posts: 27,967
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
06-07-2014, 12:00 PM

Reply With Quote
(#3)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,623
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
06-07-2014, 12:03 PM

Reply With Quote
(#4)
Old
prageeth119lk's Avatar
prageeth119lk prageeth119lk is offline
Senior Member
prageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to all
 
Posts: 16,527
Join Date: Feb 2010
Location: Galle
Send a message via Skype™ to prageeth119lk
06-07-2014, 12:10 PM

Reply With Quote
(#5)
Old
manojka's Avatar
manojka manojka is offline
Senior Member
manojka will become famous soon enough
 
Posts: 180
Join Date: Mar 2008
06-07-2014, 12:47 PM

සාදුු සාදුු සාදුු
Reply With Quote
Reply

Bookmarks

Tags
bbs terrorism, hambayek awith

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01924 seconds with 9 queries