ඔන්න යාලුවනේ, මාත් කාලයක් තිස්සේ බලාගෙන හිටපු Windows Seven Service Pack 1 දැන් Released වෙලා. මමත් Download කරලා අදයි දැම්මේ. ඔයාලගේ PC එකේ දුවන්නෙත් Windows 7 නම් මෙන්න Link එක.
Download කරලා Update කරගන්න.
x32 තියෙන අයට
Download Windows 7 SP1 RTM for 32-bit
x64 තියෙන අයට
Download Windows 7 SP1 RTM for 64-bit
මෙන්න තියෙනවා x32 සහ x64 කියන Version දෙකම තියෙන ISO එකකුත්
Download Windows 7 SP1 32-bit and 64-bit
මෙතනින් මේක අරගෙන නිකංම යන්නේ නැතිව, REP නැතැත් අඩුම තරමේ COMMENT එකක්වත් දාලා යන්න.


නැත්තම් මගේ මහන්සියෙනුත් වැඩක් නැහැ.
Last edited:




