rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?
Reputation Power එක ගණනය කරන හැටි දන්නවද?
Last update : 12/28/2012
මේකෙ ඉන්න ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරියටම reputation power එක
calculate කරන හැටි
මේක කාලෙන් කාලෙට වෙනස් උන දෙයක්
මම මේ කියන්නෙ වර්තමාන ක්‍රමය
rep power එක හැදෙන්නෙ ඔයාලගෙ
ඉස්සෙල්ලම rep power එක ලබන්න සුදුසුකම් ලබන්න ඕනෙ
නැත්නම් කොච්චර පරණ සාමජිකයෙක් උනත් වැඩක් නෑ power එක 0යි.
ඒකට කරුණු 2ක් අවශ්‍යයි

ඊට පස්සෙ වෙන්නෙ මෙහෙමයි
උදාහරණයක් විදියට මගේ rep power එක calculate කරමු
දැනට මගේ rep power එක +14ක් (2012.12.28)
total rep ගාන 4000+ කියමු
පෝස්ට් 77,000යි
ඇවිල්ල අවුරුදු 6යි මාස 3යි
rep 4000ට = 4
post 100ට 25,000ට සහ 50,000ට සහ 75,000 = 4
අවුරුදු 6ට = 6
ඔක්කොම එකතුව 14යි
ඔන්න ඔහොමයි වෙන්නෙ , ඔයාලටත් දැන් ඕන කෙනෙක්ගෙ rep power
එක හිතාගන්න පුළුවන් වේවි එයාල නොකිව්වත්
rep system ගැන වෙනත් ප්‍රශ්න
ප්‍රශ්නය
දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?
උත්තරය
පැය 24 කට 10 දෙනෙකුට පමණි.
ප්‍රශ්නය
එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?
උත්තරය
එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
හැබැයි තව members ල 35 කට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම්,
"You must spread some Reputation around before giving it to xxxxx again "
කියල එන්නෙ මේ නිසා තමයි
එහෙනම් ඔක්කොමල රිප්ලයි එකක් දාල යන්න තමන්ගෙ රෙප් පවර් එක හැදෙන්නෙ මෙන්න මෙහෙමයි කියල

.................................
Last update : 12/28/2012
මේකෙ ඉන්න ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරියටම reputation power එක
calculate කරන හැටි

මේක කාලෙන් කාලෙට වෙනස් උන දෙයක්
මම මේ කියන්නෙ වර්තමාන ක්‍රමය
rep power එක හැදෙන්නෙ ඔයාලගෙ
- පෝස්ට් ගාන
- මුළු reputation ගණන සහ
- එලකිරි එකේ හිටපු කාලය අනුව

ඉස්සෙල්ලම rep power එක ලබන්න සුදුසුකම් ලබන්න ඕනෙ
නැත්නම් කොච්චර පරණ සාමජිකයෙක් උනත් වැඩක් නෑ power එක 0යි.
ඒකට කරුණු 2ක් අවශ්‍යයි
- post 100ක් (senior member)
- + rep අගයක්

ඊට පස්සෙ වෙන්නෙ මෙහෙමයි
- සෑම + reputation 1000 කටම එක rep power එකක්
- register උන දවසෙ ඉදන් සෑම අවුරුද්දකටම rep power එකක්
- පළමු පෝස්ට් 100ට සහ නැවත සෑම පෝස්ට් 25000කටම වරක් rep power එකක්
උදාහරණයක් විදියට මගේ rep power එක calculate කරමු
දැනට මගේ rep power එක +14ක් (2012.12.28)
total rep ගාන 4000+ කියමු
පෝස්ට් 77,000යි
ඇවිල්ල අවුරුදු 6යි මාස 3යි
rep 4000ට = 4
post 100ට 25,000ට සහ 50,000ට සහ 75,000 = 4
අවුරුදු 6ට = 6
ඔක්කොම එකතුව 14යි

ඔන්න ඔහොමයි වෙන්නෙ , ඔයාලටත් දැන් ඕන කෙනෙක්ගෙ rep power
එක හිතාගන්න පුළුවන් වේවි එයාල නොකිව්වත්

rep system ගැන වෙනත් ප්‍රශ්න
ප්‍රශ්නය
දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?
උත්තරය
පැය 24 කට 10 දෙනෙකුට පමණි.
ප්‍රශ්නය
එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?
උත්තරය
එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
හැබැයි තව members ල 35 කට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම්,
"You must spread some Reputation around before giving it to xxxxx again "
කියල එන්නෙ මේ නිසා තමයි

එහෙනම් ඔක්කොමල රිප්ලයි එකක් දාල යන්න තමන්ගෙ රෙප් පවර් එක හැදෙන්නෙ මෙන්න මෙහෙමයි කියල

.................................
Last edited by a moderator: