පෙට‍්‍රල් 12 කින්, ඞීසල් 31 කින්, භූමිතෙල් 35 කින&#3

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    පෙට‍්‍රල් 12 කින්, ඞීසල් 31 කින්, භූමිතෙල් 35 කින&#3


    අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 12 කින්ද, ඞීසල් ලීටරයක් රුපියල් 31 කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 35 කින්ද ඉහළ දමා ඇති බවයි. නව මිල ඉහළ දැමීම අනුව මෙතෙක් රුපියල් 137 කට අලෙවි වූ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 149 ක්. ඞීසල් ලීටරයක් මීට පෙර රුපියල් 84 කට අලෙවි වූ අතර, එහි නව මිල රුපියල් 115 ක් ලෙස සටහන් වනවා. රුපියල් 75 කට අලෙවි වූ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 110 ක්.


     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේක දැක්කාම තනි ඇහැට නෙමෙයි ඇස් දෙකටම ඇඩෙනවා..........

    ගමන් ගොහිං හමාරයි........:growl::growl::growl:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    සැරද මහරජ....
    පෙට්‍රල් රු.12/-
    ඩීසල් රු.31/-
    භූමිතෙල් රු.35/-
    තව වෙන මොන කතාද? :P:P


    පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 149 ක්

    ඩීසල්
    ලීටරයක නව මිල රුපියල් 115 ක්

    එතකොට,

    භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 110 ක්.

    කොහොමද සැප.......... :angry::angry::angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවුලක් නෑ අපි අපේ ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්න නේ කියල හිත හදාගමු :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඇමති ගොල්ලන්ට ගහන ඩීසල් ටික ඉතුරුකර ගත්තනම් අහිංසක පවුල් 100-200 හොඳට කාලා ඉන්න තිබුනා. යුද්ධයක් නැතැත් වාහන 10 විතර යනවා.
    බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ....

    :(:(:(
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hik hik aney wasanawan


    Niyamai marey maruuuuuuuu

    2900 million jathiye daruwanta wiyadam karala DAYATA kirula ewara wenakotama menna prathi pala awith...jayawewaaaaaaaaaaaaaaaaaa

    ITN eke ara Anarkali ekka koheda gihin "kochchi" giya uncle..kawda me kabaral da kawda kiwa mewa ganan ganna epa kiyala
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපේ පැට්රල් ඉවරවෙලා දැන් මොනවා කරන්නද? මගෙ TTR 250 ය පල්ලම් වල නැගලා යනවා කදුවල තල්ලු කරනවා ... :(:(