MAX PAYNE 3 - එලකිරි සහ ජලය

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    MAX PAYNE 3 - එලකිරි සහ ජලය

    I O ! මට වෙන වැඩ. . ??


    maxpayne3_cover_480x272.jpg



    Game එක release කරනකල් බලන් හිටපු කාලය : අවුරුදු 2යි
    PC Crack එකක් එනකල් බලන් හිටපු කාලය : මාස 2යි
    Download කරන්න ගතඋන කාලය : සති 1 යි දවස් 3යි (SLT අදි....වේගී)
    ඉන්ස්ටොල් කරන්න ගත උන කලය : පැය 3යි, (nvidea drivers + Directx 10.1 දන්නත් තව 30min විතර ගියා)
    Blue Screen (Bsod), Freeze, Start up Black Screen, Club එකට log වෙන්නෙ නැතුව ගෙඩිය අතේ තියාගෙන කටෙ දාගන්න දුක් විදපු කාලය : දවස් 2 යි


    අන්තිමට ගේම් එක ඉවර කරන්න ගියේ දවස් 2යි .. තනි ඇහැට ඇඩෙනවා ඕයි ..
    crybaby.jpg

    ----------------------------------------------------------------------------------------------------------------------------------------

    මොනා උනත් ගහනවා නම් ඔන්න ගේම් එක,,, මට හිතෙන හැටියටනම් "third-person shooter" games වලට කැමති කෙනෙක් විදියට.. GTA IV වලට පස්සෙ ආපු හොදම ගේම් එක තමයි මේක. .

    PC system requirements නම් තියෙන්නෙ
    CPU: Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
    RAM: 3GB
    GPU: NVIDIA® GeForce 480 1GB RAM or AMD Radeon™ HD 5870 1GB RAM

    කියලා තමයි .. ඒත් duel Core & 512 MB Graphic තියෙන pc එකකත් ඇදලා යනවා ගහන්න පුලුවන් විදියට . . .
    (මම Play කලේ මගෙ Gaming LAP එකේ . . i7 1.6 Nvidia 1GB 330 M << මෙකෙත් ගහන්න බැ කියල තමයි Nvidia site එකෙ තිබ්බෙ. උන්ට පිස්සු. . ෆට්ටට වැඩ. but directx 10.1 තමා. . 11 වඩ නැ. . )

    කට්ටියට බලන්න මගේ Game Play එකේ Screen Shots ටිකක් දන්නම්. . මම play කරේ අඩුම Graphic Quality එකේ. . (වැඩි කරලා ගහනවනම් පිටි ටිකකුත් අනල තියා ගන්න .. MotherBoard එක උඩ දාලා රොටී පුච්චන්න පුලුවන් වෙයි,.)


    Screen Shots 3000ක් විතර ගැහුවා හොදයි කියල හිතෙන ටිකක් මෙන්න ඕයාලටත් බලාගන්න.

    maxpayne320120616142356.jpg
    maxpayne320120616142834.jpg

    maxpayne320120616142842.jpg
    maxpayne320120616142958.jpg

    maxpayne320120616162255.jpg
    maxpayne320120616162259.jpg

    maxpayne320120616162548.jpg
    maxpayne320120616162803.jpg

    maxpayne320120616163640.jpg
    maxpayne320120616163933.jpg

    maxpayne320120616164221.jpg
    maxpayne320120616165556.jpg

    maxpayne320120616171746.jpg
    maxpayne320120616171754.jpg

    maxpayne320120616171905.jpg
    maxpayne320120616171949.jpg

    maxpayne320120616172040.jpg
    maxpayne320120616172454.jpg

    maxpayne320120616173038.jpg
    maxpayne320120616173107.jpg

    maxpayne320120616173719.jpg
    maxpayne320120616173942.jpg

    maxpayne320120616195925.jpg
    maxpayne320120616195941.jpg

    maxpayne320120616203250.jpg
    maxpayne320120616211348.jpg

    maxpayne320120616211405.jpg
    maxpayne320120616212252.jpg

    maxpayne320120616220036.jpg
    maxpayne320120616221456.jpg

    maxpayne320120617073002.jpg
    maxpayne320120617075859.jpg

    maxpayne320120617080305.jpg
    maxpayne320120617080337.jpg

    maxpayne320120617080811.jpg
    maxpayne320120617080904.jpg

    maxpayne320120617080938.jpg
    maxpayne320120617081107.jpg

    maxpayne320120617081354.jpg
    maxpayne320120617081922.jpg

    maxpayne320120617085230.jpg
    maxpayne320120617085325.jpg

    maxpayne320120617085949.jpg
    maxpayne320120617090008.jpg

    maxpayne320120617090120.jpg
    maxpayne320120617090425.jpg

    maxpayne320120617090609.jpg
    maxpayne320120617091527.jpg

    maxpayne320120617091753.jpg
    maxpayne320120617091800.jpg

    maxpayne320120617092011.jpg
    maxpayne320120617092028.jpg

    maxpayne320120617092035.jpg
    maxpayne320120617093844.jpg

    maxpayne320120617093920.jpg
    maxpayne320120617094608.jpg

    maxpayne320120617094745.jpg
    maxpayne320120617094843.jpg

    maxpayne320120617100041.jpg
    maxpayne320120617102322.jpg

    maxpayne320120617104703.jpg
    maxpayne320120617105241.jpg

    maxpayne320120617105250.jpg
    maxpayne320120617112122.jpg

    maxpayne320120617112835.jpg
    maxpayne320120617114507.jpg

    maxpayne320120617114950.jpg
    maxpayne320120617133354.jpg

    maxpayne320120617135211.jpg
    maxpayne320120617135820.jpg

    maxpayne320120617140602.jpg
    maxpayne320120617141318.jpg

    maxpayne320120617141436.jpg
    maxpayne320120617141855.jpg

    maxpayne320120617142003.jpg
    maxpayne320120617142022.jpg

    maxpayne320120617142103.jpg
    maxpayne320120617142139.jpg

    maxpayne320120617142223.jpg
    maxpayne320120617142352.jpg

    maxpayne320120617143355.jpg
    maxpayne320120617143507.jpg

    maxpayne320120617143543.jpg
    maxpayne320120617143559.jpg

    maxpayne320120617143601.jpg
    maxpayne320120617143603.jpg

    maxpayne320120617143633.jpg
    maxpayne320120617143729.jpg

    maxpayne320120617143732.jpg
    maxpayne320120617143735.jpg

    maxpayne320120617144847.jpg
    maxpayne320120617144912.jpg

    maxpayne320120617145802.jpg
    maxpayne320120617150042.jpg

    maxpayne320120617150055.jpg
    maxpayne320120617150113.jpg

    maxpayne320120617150203.jpg
    maxpayne320120617150315.jpg

    maxpayne320120617150543.jpg
    maxpayne320120617150852.jpg

    maxpayne320120617150935.jpg
    maxpayne320120617151030.jpg

    maxpayne320120617151137.jpg
    maxpayne320120617153742.jpg

    maxpayne320120617172541.jpg
    maxpayne320120617173011.jpg

    maxpayne320120617174739.jpg
    maxpayne320120617175122.jpg

    maxpayne320120617175150.jpg
    maxpayne320120617181659.jpg

    maxpayne320120617183745.jpg
    maxpayne320120617185803.jpg

    maxpayne320120617185910.jpg
    maxpayne320120617185914.jpg

    maxpayne320120617190537.jpg
    maxpayne320120617191000.jpg

    maxpayne320120617191019.jpg
    maxpayne320120617191126.jpg

    maxpayne320120617191209.jpg
    maxpayne320120617191828.jpg

    maxpayne320120618070657.jpg
    maxpayne320120618071142.jpg

    maxpayne320120618071158.jpg
    maxpayne320120618093525.jpg

    maxpayne320120618094811.jpg
    maxpayne320120618095124.jpg

    maxpayne320120618100403.jpg
    maxpayne320120618105842.jpg

    maxpayne320120618110101.jpg
    maxpayne320120618112421.jpg

    maxpayne320120618112427.jpg
    maxpayne320120618112558.jpg

    maxpayne320120618112618.jpg
    maxpayne320120618113644.jpg

    maxpayne320120618113645.jpg
    maxpayne320120618113651.jpg

    maxpayne320120618113705.jpg
    maxpayne320120618113831.jpg

    maxpayne320120618113843.jpg
    maxpayne320120618113915.jpg

    maxpayne320120618113928.jpg
    maxpayne320120618113944.jpg

    maxpayne320120618114021.jpg
    maxpayne320120618114135.jpg

    maxpayne320120618114209.jpg
    maxpayne320120618114220.jpg


    . ඩවුන්ලෝඩ් කරගන්න බැරි අය / ඉන්ස්ටෝල් කරන්න බැරි අය ඉන්නවනම් කියන්න. . ඕන හෙල්ප් එකක් දෙන්නම්. . . ගහන අය V.1.2 වලට අප්ඩේට් කරලම ගහන්න. . ලෙඩ ගොඩක් හරි යනවා. අදහසක් දාලම යනවනම් මැනවි. . . . . .. තව එකක්. . set වෙන කෙල්ලොනම් මාරම ලස්සනයි හැබැයි, කෙල්ලගැන හෝප්ස් තියාගන්න නම් එපා කොල්ලනේ. . අන්තිමට MAX Payne වගේම බොන්නයි, Pain killers ගහන්නයි තමයි වෙන්නෙ. .. . වග කියනු නොලැබේ. .
    -------------------------------------------------------------------------------EDIT--------------------------------------------------------------------------
    Game එක install කරගන්න අමරුයි කියල ගොඩක් අය PM කරල තිබ්බ නිසා මම ඉන්ස්ටොලේශන් එක කරගන්න ඉන්ස්ට්‍රක්ශන් ටික පිලිවලට හැකි පමන මෙතන දාන්නම්,,
    කොයි මගුලත් කරන්න කලින් Virus guard එක disable කරගන්න Kaspersky Blue Screen එනවා. Graphic card update කරගන්න, Nvidia නම් v301.42
    48944424.jpg
    තමයි MAX PAYNE 3 support කරන්නේ. . .

    1. Download කරන අය Black Box එකම Download කරගන්න 26GB එකේ වැඩි වෙන වෙන languages වල Voice clip + 1080p Video විතරයි. 10 GB ඒකෙ තියෙන්නෙ english Voice and 720p video.
      Torrent බාන අය C12477B8E1F3B9942AD2DD02CBC0B53C24B3BE5A hash එක google කරලා pirate Bay , Isohunt, dimonoid වගේ උබලට ෂුවර් trakers දෙක තුනකින්ම seeds add කරගන්න. (හැබැයි පුතෝ.. ඩව්න්ලොඩ් වෙන්නෙ 25kb විතර අප්ලෝඩ් නම් වෙනවා 250kb විතර ලොල්, ජීවිතේට seed කරන්නෙ නැති උන්ට පපුවෙ අමාරුව හැදෙයි)
      ඬිරෙක්ට් ගන්න අයට ඕන මගුලක (file hosting) ලින්ක් තියෙනවා මෙතන http://blackboxrepack.com/max-payne-3-black-box/#more-606 මෙන්න Media Fire http://www.mediafire.com/?mkfe5x6cy9iqx


      [*]ඊලගට v1.2 Update + patch එක ඩවුන්ලොඩ් කරගන්න ගොඩක් ලෙඩ හරි යනවා මෙන්න හැශ් ඒක. https://www.google.lk/search?q=321B288DB2F89A756F9900C9AB74ECD217FD17DA

      [*]RELOADED ගේ crack කරපු exe එකයි dll ෆයිල්ස් ටිකයි Replace කරන්න 64 බිට් එකේ install වෙලා තියෙන්නෙ C:\Program Files (x86)\Black_Box\Max Payne 3

      [*]Install එකේදි Direct x 10.1 or 11 update කරන්න , තව runtime වගයක් තියෙනවා ඒවත් ඉන්ස්ටෝල් කරගන්න.

      [*]Profiles folder එකක් තියෙනවා ISOඑකේ. . එහෙම නැත්නම් Install උන තැන ඇති. ඒක මෙතනින් copy කරලා C:\Program Files (x86)\Black_Box\Max Payne 3 මෙතනට C:\Users\K_ZONE\Documents\Rockstar Games\Social Club replace කරන්න. ඕක කරේ නැත්නම් තමයි ගේම් එක load වෙන්නෙ නැත්තෙ. . . .



    හරි ගියානම් අපිටත් උදව්වක් කරනවා හොදයි. . .
     
    Last edited:

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    machan mage lap eke 525M 1GB VGA eka tiyenne. RUN gahannat bahne bun.
    core i7, RAM 8GB tiyenne.

    monawahari settings hadanna oneda kiyala mata kiyala deepanko :( :(

    game eka load wela races yannat puluwan. car eke metr ekat pattatma speed pennanawa. eth graphics penne car1 thallu karan yanawa wage :( :(
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Install කරන හැටි මුල සිට සරලව දැම්මා ඔන්න 1st page එකේම ..
    ඉන්ස්ටොල් කරන්න දෙන step එකේ. . Create short cut option එක unchecked කරන්න AV පිස්සු කෙලිනව MS80-110 lnk exploit එක කියලා. පස්සෙ ගිහින් ශොර්ට් කට් එක හඩා ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: Sadeepa Arosha

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    matcho mage core i3 ram 2GB VGA GT 520 1GB, tiyananwa but game eka damahama pc eka system dump kiyala watila restart wenwa matcho damma 3 para 4 parak withara hari giye ne eka parak withara wada kara eth loarding kiyala watila digatama tiyannawa
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    matcho mage core i3 ram 2GB VGA GT 520 1GB, tiyananwa but game eka damahama pc eka system dump kiyala watila restart wenwa matcho damma 3 para 4 parak withara hari giye ne eka parak withara wada kara eth loarding kiyala watila digatama tiyannawa

    1. AV Disable කරන්න මචො. .
    2. Comodo firewall ඒක මටනම් uninstall ම කරන්න උනා, firewall දාගෙන ඉන්නවනම් deactivate කරන්න. (Crack වල spyware නැ. . මම sandbox කරලා බැලුවා. බය වෙන්න දෙයක් නැ. . clean)
    3. install කරනකොට short cut හදන්න කියලා දෙන්න එපා.
    4. Social club එක අයෙ අයෙ ඉන්ස්ටොල් කරන්න.
    5. Game එක load වෙන්නෙ නැත්තෙ Profiles ෆොල්ඩෙර් එක හරියට වැටිලා නැ. . අයෙ Copy Paste කරන්න. .