පිරිමින්ට විතරයි හොදේ.... තන් දෙක ප්රකමානය&a
පිරිමින්ට විතරයි හොදේ.... තන් දෙක ප්‍රමානයට වඩා වැඩියෙන් තිබෙන පිරිමි අයට...
මේ තත්වය gynecomastia කියා කියනව
ඒ කියන්නේ පිරිමි ලමයකුගේ පපුව කාන්තාවකගේ වගේ විෂාලව වැඩී තිබිම.
මෙන්න මේ වගේ
මේ ප්‍රශ්නය වුන අය විතරයි මේකේ අවුල තේරෙන්නේ
බීච එකක නාන්න බැහැ
ස්පෝර්ට් කරන්න බැහැ
දවල්ට දාඩිය දමද්දි ෂර්ට් එක ගලවන් ඉන්න බැ
දුවන්න බැහැ (පිරිමි අයට ලංකාවේ පපුවට සපෝට් වෙන වෙස්ට් අඩුයි;
එහෙම 1කේ දුවන්න බැහැ අපහසුයි
. මේකට සර්ජරි එකක් තියේ. නැත්තං තාවකාලික තියනව
ඒව හරියන්‍ේන දුවද්දි තමයි
ඒත් දවාලකට බීච් එකට ගිහින් ෂොටක් දමන් ඉන්න මෙහෙම බැනේ;
වේච්ච එකා දන්නව තියන අවුල කියන්ට ඕන නෑ
දැන් සීන් කියල වැඩක් නැ ප්‍රතිකර්මේ කියමු.
මම නම් මීට මාස 1 හාමාරකට කලින් මේක කරගත්ත.

හැබැයි කැලල තියේ පොඩියට ඒක මොකද අනේ මේ කැත පපුව අයින් උනාම

මුලුන්ම සර්ජන් කෙනෙක් චැනල් කරන්න
එයාට කුක්කුව පෙන්නල සීන් එක කියන්න.
වැදලහරි කියල කරගන්න
එයා ටෙස්ටින් ටිකක් දේවි
Xray1 (pitiyutary
Scane 1 පපුවේ ජෙල් එකක් කාල මවුස් එකක් වගේ එකකින් තමා ස්කැන් කලේ (වෙන ඩොක්ටර් කෙනෙක්radiology)
Testestoro n
/prolactin
/TSH
/MSR/
S.prolactin level/
RBS
ECG
මට මතක ඔන්න ඕව කොහෙම හරි 5000 පන්දාහක් තමයි සේරම කරල ඉවර වෙලා යන්න ඇත්තේ
ආහ් සර්ජන් චැනල් කරද්දි එයා ජෙනරල් හොස්පිටල් එකක කෙනෙක්ම වෙන්න ඕන නැත්තං ඉතිං සර්ජරියට ලක්ෂයක් වත් යාවි.
උදේ ඇඩිමිට් උනා ඉට පස්සෙන්දා උදේ 8.45 වගේ කලා
සිහිය ඇවිත් බලද්දි වොඩ්් එකේ වෙලාවක් නම් මතක නෑ සිහිය එද්දි පට්ට බඩගිනී මෙකද ඉට කලින් දා 9 ඉදන් කන්නෙ බොන්නේ නැනේ.
සර්ජරියෙන් දවස් 2 පස්සේ මට එන්න දුන්න.
පිටින් ගන්න ටැබ්ලට් දුන්න තුවාලේ ඉක්මනින් වේලෙන්න.

දැං හැරි ඉතිං. මම ගොඩක් වැඩ තියෙද්ිදේ ට්රෙඩ් 1ක ලීවේ ගොඩක් අය මගෙන් අහන නිසයි.

මට බම්ප් රේප් ආසාවක් නෑ
ඒත් අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාන්න
මොකද මෙහෙම සීන් වෙන්නේ ගොඩක් අඩුවෙන්
අහන්න එකෙකුත් නෑ ගොඩක් අසරන වෙනව.

අවසානෙත් කියන්නේ මට රේප් එපා මට ට්රෙඩ් එක අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න ඒක මම දකින්‍ේන මානසිකව වද වෙන එකෙක් හරි විසදුමක් හොයන් ඉන් මිදෙන එකයි ඒක මම දකින්නේ පුංචි හරි පිනක් විදියට නැත්තං මිනිස්කමට කරන උදවුවක් වගේ පුලුවන් නම් බම්ප් එකක් දාන්න
කියවපු අයට ස්තුතියි. හැමොටම මේක වටින්නේ නැ ඇතැමුන්ට බැලුවටත් නයයි කියා හතෙයි ඒත ඔයාගේ පවුලෙ අයෙක්ට උනත් මේක හැදෙන්න පුලුවන්. ඒකයි මම මේක ලිවුවේ
බායි 

මගේ කලින් එච්ච http://www.elakiri.com/forum/showthread.php?t=1520051

http://www.elakiri.com/forum/showthread.php?t=1456347 ජින්ජර් විලි ක්රිම් එක මහත් වෙලා හැදෙන උන්ට
පිරිමින්ට විතරයි හොදේ.... තන් දෙක ප්‍රමානයට වඩා වැඩියෙන් තිබෙන පිරිමි අයට...
මේ තත්වය gynecomastia කියා කියනව
ඒ කියන්නේ පිරිමි ලමයකුගේ පපුව කාන්තාවකගේ වගේ විෂාලව වැඩී තිබිම.
මෙන්න මේ වගේ
මේ ප්‍රශ්නය වුන අය විතරයි මේකේ අවුල තේරෙන්නේ

බීච එකක නාන්න බැහැ

ස්පෝර්ට් කරන්න බැහැ

දවල්ට දාඩිය දමද්දි ෂර්ට් එක ගලවන් ඉන්න බැ

දුවන්න බැහැ (පිරිමි අයට ලංකාවේ පපුවට සපෝට් වෙන වෙස්ට් අඩුයි;
එහෙම 1කේ දුවන්න බැහැ අපහසුයි
. මේකට සර්ජරි එකක් තියේ. නැත්තං තාවකාලික තියනව
ඒව හරියන්‍ේන දුවද්දි තමයිඒත් දවාලකට බීච් එකට ගිහින් ෂොටක් දමන් ඉන්න මෙහෙම බැනේ;
වේච්ච එකා දන්නව තියන අවුල කියන්ට ඕන නෑ

දැන් සීන් කියල වැඩක් නැ ප්‍රතිකර්මේ කියමු.

මම නම් මීට මාස 1 හාමාරකට කලින් මේක කරගත්ත.

හැබැයි කැලල තියේ පොඩියට ඒක මොකද අනේ මේ කැත පපුව අයින් උනාම

මුලුන්ම සර්ජන් කෙනෙක් චැනල් කරන්න

එයාට කුක්කුව පෙන්නල සීන් එක කියන්න.
වැදලහරි කියල කරගන්නඑයා ටෙස්ටින් ටිකක් දේවි
Xray1 (pitiyutary
Scane 1 පපුවේ ජෙල් එකක් කාල මවුස් එකක් වගේ එකකින් තමා ස්කැන් කලේ (වෙන ඩොක්ටර් කෙනෙක්radiology)
Testestoro n
/prolactin
/TSH
/MSR/
S.prolactin level/
RBS
ECGමට මතක ඔන්න ඕව කොහෙම හරි 5000 පන්දාහක් තමයි සේරම කරල ඉවර වෙලා යන්න ඇත්තේ

ආහ් සර්ජන් චැනල් කරද්දි එයා ජෙනරල් හොස්පිටල් එකක කෙනෙක්ම වෙන්න ඕන නැත්තං ඉතිං සර්ජරියට ලක්ෂයක් වත් යාවි.
උදේ ඇඩිමිට් උනා ඉට පස්සෙන්දා උදේ 8.45 වගේ කලා
සිහිය ඇවිත් බලද්දි වොඩ්් එකේ වෙලාවක් නම් මතක නෑ සිහිය එද්දි පට්ට බඩගිනී මෙකද ඉට කලින් දා 9 ඉදන් කන්නෙ බොන්නේ නැනේ.
සර්ජරියෙන් දවස් 2 පස්සේ මට එන්න දුන්න.
පිටින් ගන්න ටැබ්ලට් දුන්න තුවාලේ ඉක්මනින් වේලෙන්න.

දැං හැරි ඉතිං. මම ගොඩක් වැඩ තියෙද්ිදේ ට්රෙඩ් 1ක ලීවේ ගොඩක් අය මගෙන් අහන නිසයි.

මට බම්ප් රේප් ආසාවක් නෑ

ඒත් අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාන්න
මොකද මෙහෙම සීන් වෙන්නේ ගොඩක් අඩුවෙන්අහන්න එකෙකුත් නෑ ගොඩක් අසරන වෙනව.

අවසානෙත් කියන්නේ මට රේප් එපා මට ට්රෙඩ් එක අනිත් අයට බලන්න බම්ප් එකක් දාන්න ඒක මම දකින්‍ේන මානසිකව වද වෙන එකෙක් හරි විසදුමක් හොයන් ඉන් මිදෙන එකයි ඒක මම දකින්නේ පුංචි හරි පිනක් විදියට නැත්තං මිනිස්කමට කරන උදවුවක් වගේ පුලුවන් නම් බම්ප් එකක් දාන්න

කියවපු අයට ස්තුතියි. හැමොටම මේක වටින්නේ නැ ඇතැමුන්ට බැලුවටත් නයයි කියා හතෙයි ඒත ඔයාගේ පවුලෙ අයෙක්ට උනත් මේක හැදෙන්න පුලුවන්. ඒකයි මම මේක ලිවුවේ

බායි 

මගේ කලින් එච්ච http://www.elakiri.com/forum/showthread.php?t=1520051

http://www.elakiri.com/forum/showthread.php?t=1456347 ජින්ජර් විලි ක්රිම් එක මහත් වෙලා හැදෙන උන්ට
Attachments
Last edited: