කෙල්ල පුදුමකරන්න????

hansaka

Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    කෙල්ල පුදුමකරන්න????

    මචන්ලා මට පොඩි උද්ව්වක් ඕනෙ උබලගෙන්.. :cool:කෙල්ලගෙ Birth day එක මේ ලබන සතියෙ....;)
    25 වෙනි උපන් දිනය නොවැ...:D:D ඉතින් කෙල්ලව පුදුම වෙන මොනව හරි දෙයක් කරන්න, එක්කො කෙල්ල suprise වෙන gift එකක් මොනවා හරි දෙන්න ලොකු ආසාවක් තියනවා....:love::love::love: ඒත් මට තාම හොද idea එකක් නෑනේ.......:confused: උබලගෙ ideas තියනවනම් මට දීපල්ලකො මචන්ලා...උබලා කෙල්ලට උපන් දිනයට දුන්න දෙයක් හරි කමක් නෑ..මට හිතෙනවා පොඩි දවසෙ නිවාඩුවක් හරි ගත කරන්න හොද තැනකට වගේ ගියත් හොදය් කියලා.:cool:කට්ටිය දන්න හොද location එකක් හෙම තියනවද????අනෙ මොනව හරි ideas ටිකක් මට දියල්ල මචන්....
     
    • Like
    Reactions: twisted

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Pistorius girlfriend kala wage nam karanna epaaaaaaa...මට මතක නැහැ ..මන් දන්නේ නෑ කියන්න එපෝ ...............:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    3D photo ekak daala tiyena GLAZED souvenier ekak elazzzz. KENT eke tiyenawa. Kellath ekka photo ekak gaha ganna ethanin. 3D weeduruwa athule Sadahatama inna puluwani...

    Kemathi design thoraganna puluwani....maha gaanak yanne nam nehe... Kella puduma karawana eka kesewethath amathaka wenne nam ne itin....

    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    3D photo ekak daala tiyena GLAZED souvenier ekak elazzzz. KENT eke tiyenawa. Kellath ekka photo ekak gaha ganna ethanin. 3D weeduruwa athule Sadahatama inna puluwani...

    Kemathi design thoraganna puluwani....maha gaanak yanne nam nehe... Kella puduma karawana eka kesewethath amathaka wenne nam ne itin....

    Good idea...:yes: thanx thanx