ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Android කිලිටි වීම
Reply
 
Thread Tools
(#1)
Old
5tech's Avatar
5tech 5tech is offline
Senior Member
5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all5tech is a name known to all
 
Posts: 15,426
Join Date: Dec 2008
Location: ඇයි එන්නද ? අනේ හු"
Send a message via Skype™ to 5tech
Angry Android කිලිටි වීම - 09-28-2013, 12:45 AM






Android මෙහෙයුම් පද්ධතිය මගින් ක්රියාත්මක වන ජංගම දුරකථන වෙත පිටස්තර කෙනෙකුව පහසුවෙන් ඇතුලු විය හැකි තාලයේ මෘදුකාංග දෝෂයක් හෙවත් බග් එකක් දැං සොයාගෙන තිබේ. පරිගණක ආරක්ෂාව පිළිබද සමාගමක් වන බ්ලූබොක්ස් (BlueBox) සමාගම විසින් පසුගිය ජූලි මාසයේදි මේ බව පෙන්වා දෙන ලදි.. එහෙත් එය වැඩිදෙන එය විශ්වාස නොකලා පමණක් නොව
Android මෙහෙයුම් පද්ධතිය ඉදිරිපත් කරන ගූගල් සමාගම පවා ඒ ගැන වැඩිමනත් උනන්දුවක් දැක්වුයේ නැත. එහෙත් නැවතත් මේ ගැන කතාබහ මතු වුයේ සිමැන්ටෙක් (Symantec) පරිගණක ආරක්ෂක සමාගම විසින් මෙම දෝෂය තිබෙන Android ඇප්ස් දෙකක් චීනයෙන් සොයාගැනිමත් සමගය.. මෙම දෝෂය මගහරවා ගන්නට තමන් වැඩකරමින් සිටිනා බව ගූගල් සමාගමද කිවේ ඉන්පසුවය..

යම්
Android ඇප් එකක් Android මෙහෙයුම් පද්ධතිය ඇති මොබයිල් උපාංගයකදි ක්රියාත්මක කරවන්නට යන විට එය නියම Android කේත සදහන් යොදා සකස් කොට ඇති නියමානුකූල (Legitimate) එකක් දැයි සොයාබලන තාක්ෂණයක් මෙහෙයුම් පද්ධතියේ තිබේ. නියමානුකූල Androidකේතයේ තිබෙන මෙම විශේෂ කේත කොටස හදුන්වන්නේ මාස්ටර් කී (Master Key / Cryptographic Signature) ලෙසය.. එනම් මාස්ටර් කී එක නොමැති කිසිදු ඇප් එකක් Android මෙහෙයුම් පද්ධතියකදී ක්රියාත්මක වන්නේ නැත..

එහෙත්, යම් කෙනෙකුට මෙම මාස්ටර් කී එක විමසා බලන තාක්ෂණයෙන් රිංගා යන්නට පුලුවන් නම් එවිට හානිකර ඇප්ස් සකසන්නට පුලුවන.මෙසේ
Android මාස්ටර් කී එක මග හැර යා හැකි මෘදුකාංග දෝෂයක් හෙවත් බග් එකක්, වසර 2009 පටන් මේ දක්වා නිකුත් කල සෑම Android මෙහෙයුම් පද්ධතියකම තිබෙන බව දැං හෙලිදරවු වී තිබේ. මේ නිසා නියම Android කේත පද්ධතිය (ADT) නොව වෙනත් කේත යොදා ගෙන නිර්මාණය කරන ඇප්ස්, Android මෙහෙයුම් පද්ධතිය ඇති උපාංග වල ක්රියාත්මක කල හැක..


Android ඇප්ස් ලබාගත හැකි නිල වෙබ් අඩවිය සේ ගූගල් ප්ලේ වෙබ් අඩවිය (play.google.com) තිබුණත්, ඒ හැර Android ඇප්ස් ලබාගත හැකි තැන් ඕනෑ තරම්ය. කලින් තිබූ විශ්වාසය වුයේ යම් ඇප් එකක Android මෙහෙයුම් පද්ධතියේදි ක්රියාත්මක වෙනවා නම් එය නියමානුකූල එකක් බවයි..ඒ නිසා කොතැනකින් ලබාගත්තත් මෙම ඇප්ස් ගැන අවිශ්වාසයක් නොතිබිණි. එහෙත් දැං තත්වය එසේ නොවේ... Symantec සමාගම විසින් සොයාගෙන ඇත්තේ දැනටමත් Android Skull-key ලෙස හදුන්වන මැල්වෙයා වැඩසටහනක් සහිත Android ඇප්ස් තිබෙන බවයි.. චීනයෙන් එවැනි ඇප්ස් 02 ක් සොයාගෙන ඇත.


මෙම ඇප්ස් ලියන්නේ හැකර්කරුවන් විසින් නරක චේතනා පෙරදැරි කොට ගනු ලබමිනි...
Android Skull-key වැනි මැල්වෙයා සහිත ඇප් එකක් ක්රියාත්මක වන විට එම මොබයිල් උපාංගයේ ති‍බෙන සියලුම දත්ත හැකර්කරුවාට ලබාගත හැකිය... ඒ විතරක් නොව මොබයිල් උපාංගයේ පාලනය සම්පුර්ණයෙන්ම ලබාගැනිමට හැකර්කරුවාට පුලුවන.. මෙම උපාංගයට පැමිණෙන සියලුව ටෙක්ස්ට් පණිවුඩ කියවන්නට පුලුවන.. ඒවා වෙනස් කොට මොබයිල් උපාංගයෙන් එන්නාක් සේ පෙනෙන පරිදි Phone Book එකෙහි ඇති දුරකථන අංක වෙත යවන්නටද පුලුවන්...එසේම දුරකථන සංචාද රෙකෝඩ් කරන්නට හැකියාව ඇත. තමන්ට නොදැනිම දුරකථනයෙන් පොටෝ ගැනිමට පුලුවන. එවිට තමා සිටින ස්ථානය මෙන්ම සිටිනා අයුරු හැකර්කරුවාට නිරාවරනය වෙයි. එසේම පාස්වර්ඩ් වෙතොත් ඒවාද හැකර්කරුවාට ලබාගන්නට හැකිය..

කෙසේ වෙතත් එතරම් ප්රසිද්ධ නැති වෙබ් අඩවි වලින්
Android ඇප්ස් ලබාගැනිම දැං නවතා දැමීම නුවණට හුරුය. එසේම දැනටමත් එවැනි Android ඇප්ස් භාවිතා කරන්නේ නම් ඒවා අන්ඉන්ස්ටෝල් කිරිම බොහෝ දෙනාගේ තීරණය වේ...


පරිගණක සගරාවෙන් ඉස්සුවේ ඔන්න




Reply With Quote
(#2)
Old
After_math's Avatar
After_math After_math is offline
Senior Member
After_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of light
 
Posts: 10,115
Join Date: Nov 2009
Location: .::ıɹıʞɐlǝ::.
Send a message via Yahoo to After_math
09-28-2013, 12:55 AM

Ela machn
Rep+
Reply With Quote
(#3)
Old
mil rox's Avatar
mil rox mil rox is offline
Senior Member
mil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of lightmil rox is a glorious beacon of light
 
Posts: 3,480
Join Date: Oct 2012
Location: colombo
09-28-2013, 01:03 AM

ela ela .......

tfs machan

You must spread some Reputation around before giving it to 5tech again
Reply With Quote
(#4)
Old
sandaru d's Avatar
sandaru d sandaru d is offline
Senior Member
sandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to all
 
Posts: 5,898
Join Date: Nov 2011
Location: Galle
09-28-2013, 01:19 AM

Thanks...
rep 3+
Reply With Quote
(#5)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,217
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
09-28-2013, 02:06 AM



kohoma kiwwath apple thamai honda


Reply With Quote
(#6)
Old
rudayas's Avatar
rudayas rudayas is offline
Senior Member
rudayas is a jewel in the roughrudayas is a jewel in the roughrudayas is a jewel in the roughrudayas is a jewel in the roughrudayas is a jewel in the roughrudayas is a jewel in the roughrudayas is a jewel in the rough
 
Posts: 4,924
Join Date: Apr 2007
Location: Rest in Peace
Send a message via AIM to rudayas
09-28-2013, 03:31 AM

RIP Android
Reply With Quote
(#7)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 43,325
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
09-28-2013, 05:07 AM

Reply With Quote
(#8)
Old
after after is offline
Senior Member
after is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of lightafter is a glorious beacon of light
 
Posts: 3,844
Join Date: Sep 2009
09-28-2013, 05:22 AM

Dain Android fans laa Apple ekey monva hari hoyanwa athi ne..
Reply With Quote
(#9)
Old
ayanthamaxi's Avatar
ayanthamaxi ayanthamaxi is offline
Senior Member
ayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of lightayanthamaxi is a glorious beacon of light
 
Posts: 5,253
Join Date: Apr 2010
Location: Mawanella Town
Send a message via AIM to ayanthamaxi Send a message via Skype™ to ayanthamaxi
09-28-2013, 07:34 AM

ela rep 5+ added kohomath RIP tama
Reply With Quote
(#10)
Old
djjaya's Avatar
djjaya djjaya is offline
Senior Member
djjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to behold
 
Posts: 8,914
Join Date: Feb 2013
Location: место неизвестн&
09-28-2013, 07:43 AM

TFS
++
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06640 seconds with 9 queries