ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මගේ_චාරිකාව_II
Reply
 
Thread Tools
(#1)
Old
yktsandaruwan's Avatar
yktsandaruwan yktsandaruwan is offline
Senior Member
yktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of light
 
Posts: 2,401
Join Date: Oct 2009
Location: පස්දුන් කෝරලය.
Send a message via Skype™ to yktsandaruwan
Up මගේ_චාරිකාව_II - 12-04-2013, 05:13 PM

[CENTER]
ඉතින් යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ..ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ඉතින් අද එළකිරි එකට තීරීඩ් එකක් දාන්න හම්බ උනේ..ඉතින් මගේ එළකිරි පරන යාලුවන්ව ආදරයෙන් සිහිපත් කරන ගමන්, අපේ අලුත් යාලුවන්ටත් ලොකු ගමන්ක් යන්න සුභ පතනව.



යාලුවන්ට මතක ඇති මම රට වටේ ගිය චාරිකා වල හොද ෆොටෝ ටිකක් ඕගෝල්ලොත් එක්ක බෙදා ගත්ත මගේ_චාරිකාව_I කියල.

ඔන්න ඉතින් අද ඒකෙ දෙවන අදියර. මගේ චාරිකාව II ඕගොල්ලන්ට අරන් අවා..



එදා වගේම අදත් කියන්න ඕනා මේ photo සේරම මම ගත්තෙ SAMSUNG PL 120 කියන මගෙ දුප්පත් කැමරාවෙන්.



[CENTER]ඔය දාල තියෙන ඔක්කොම photo වල ඔරිජිනල් ඒව ගන්න ඕනෙ නම්, link එකක් යට දීල ඇති.ඒකෙන් බාගන්න.මම මෙතන දාල තියෙන්නෙ අඩු quality photo ටිකක්.

http://www.mediafire.com/download/tr8etankeb0jjvu/2.zip"]
DOWNLOAD ORIGINAL PHOTOS HERE
මේ link එකෙන් බාලම බලන්නකෝ
මේ සියලුම photo මගේ දෑතින්ම ගත්ත ඒව.
මම යාලුවන්ගෙන් ආදරයෙන් ඉල්ලනව මේ පිටපත් වල මුල් අයිතිය සුරකින ලෙස.


යාලුවන්ට මගේ_චාරිකාව_I Original photos ටික download කරන්න ඕනෙ නම් පල්ලෙහ තියෙන link එකෙන් ගන්න.


ඉතින් මෙනන මගේ පරණ තීරීඩ් වල link ටිකකුත්..


http://www.elakiri.com/forum/showthread.php?t=1495312
http://www.elakiri.com/forum/showthread.php?t=1458759
http://www.elakiri.com/forum/showthread.php?t=1480537


එහෙනම් ලගදිම මගේ චාරිකාව III අරන් එන බලාපොරොත්තුවෙන් මම යනවා..



1-අලිමංකඩ රණවිරු ස්මාරකය

2-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්

3-කලුගල ආරණ්‍ය සේනාසනයේ සිට ගත් ඡායාරූපයක්

4-ශ්‍රී පාදස්ථානයේ සිට ගත් ඡායාරූපයක්

5-කොග්ගල මුහුදු වෙරළ

6-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්


7-සූරියවැව දී ගත් ලාවලු ගෙඩියක ඡායාරූපයක්

8-මාලිගාවිල බුදු පිලිමය

9-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්

10-බෙම්තර වනවාසී රජමහා විහාරය, බෙන්තර

11-කොග්ගල මුහුදු වෙරළ

12-සූරිය වැව

13-කලුගල ආරණ්‍ය සේනාසනයේ සිට ගත් ඡායාරූපයක්

14-ශ්‍රී පාදස්ථානයට කරුණා කරන විට ගත් ඡායාරූපයක්

15-දෙමටමල් විහාරය,ඔක්කම්පිටිය සිට ගත් ඡායාරූපයක්

16-දඹකොළපටුන විහාරය

17-කොග්ගල මුහුදු වෙරළ

18-බෙන්තර ගග අසබඩ සිට ගත් ඡායාරූපයක්

18-සද්ධාතිස්ස වැව,ඔක්කම්පිටිය,මොණරාගල


THE END

Last edited by yktsandaruwan; 12-05-2013 at 08:28 AM.
Reply With Quote
(#2)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of lightSadun Buwa is a glorious beacon of light
 
Posts: 15,635
Join Date: Oct 2012
12-04-2013, 05:38 PM

එළ මචන්+5
Reply With Quote
(#3)
Old
jkdtharindu's Avatar
jkdtharindu jkdtharindu is offline
Senior Member
jkdtharindu is just really nicejkdtharindu is just really nicejkdtharindu is just really nicejkdtharindu is just really nicejkdtharindu is just really nicejkdtharindu is just really nicejkdtharindu is just really nicejkdtharindu is just really nicejkdtharindu is just really nice
 
Posts: 1,982
Join Date: Jan 2010
Location: E:\SL\WP\KLT\MG
12-04-2013, 05:54 PM

REP +4
Reply With Quote
(#4)
Old
dinchad's Avatar
dinchad dinchad is offline
Senior Member
dinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of lightdinchad is a glorious beacon of light
 
Posts: 7,128
Join Date: Jul 2007
12-04-2013, 05:55 PM

ela 7+
Reply With Quote
(#5)
Old
RePost බුවා's Avatar
RePost බුවා RePost බුවා is offline
Senior Member
RePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to beholdRePost බුවා is a splendid one to behold
 
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
Send a message via ICQ to RePost බුවා Send a message via AIM to RePost බුවා Send a message via MSN to RePost බුවා Send a message via Yahoo to RePost බුවා Send a message via Skype™ to RePost බුවා
12-04-2013, 06:23 PM

1. අඩෝ සිරා බන්...
2. උබ සැහෙන කාලෙකින් දැක්කේ..
3. pm එකක් දාලා දැනුවත් කලාට බෝගොම ස්තුති..
4. උබ සැහෙන තැන වල ගිහින් තියෙනවා නේද?
5. එලම තමා...
6. කරුමේ කියන්නේ ගිය සතියේ මගේ cam එක නැති උනා බන්,,,
7. nikon s3300 එකක්,,,,
8. ඔන්න මගෙන් 10ක්,.....
9. කියන්න බැරි උනානේ,
10. මේ අංක දාන එක කොපි කලේ ඉබ්බාගෙන්,,,,
Reply With Quote
(#6)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
12-04-2013, 06:25 PM

පට්ට මචන්+
Reply With Quote
(#7)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,243
Join Date: Feb 2012
Location: සිංහලයේ
12-04-2013, 06:26 PM

rep 11+
Reply With Quote
(#8)
Old
yktsandaruwan's Avatar
yktsandaruwan yktsandaruwan is offline
Senior Member
yktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of light
 
Posts: 2,401
Join Date: Oct 2009
Location: පස්දුන් කෝරලය.
Send a message via Skype™ to yktsandaruwan
12-04-2013, 06:32 PM

Quote:
Originally Posted by Sadun Buwa View Post
එළ මචන්+5
Thank you machan..7+
Reply With Quote
(#9)
Old
yktsandaruwan's Avatar
yktsandaruwan yktsandaruwan is offline
Senior Member
yktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of lightyktsandaruwan is a glorious beacon of light
 
Posts: 2,401
Join Date: Oct 2009
Location: පස්දුන් කෝරලය.
Send a message via Skype™ to yktsandaruwan
12-04-2013, 06:34 PM

Quote:
Originally Posted by rcccc View Post
පට්ට මචන්+
Quote:
Originally Posted by dinchad View Post
ela 7+
Quote:
Originally Posted by රත්තරං View Post
rep 11+
Quote:
Originally Posted by jkdtharindu View Post
REP +4
Thank you machan..7+

Reply With Quote
(#10)
Old
Mr.Truth's Avatar
Mr.Truth Mr.Truth is offline
Senior Member
Mr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to behold
 
Posts: 31,683
Join Date: Jan 2012
Location: Heaven with Angels
Send a message via Skype™ to Mr.Truth
12-04-2013, 06:42 PM

patta
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03134 seconds with 8 queries