දත් සුද්ද කරන කොට රිදෙනවද?

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    දත් සුද්ද කරන කොට රිදෙනවද?

    දත් සුද්ද කරන කොට රිදෙනවද
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    එහෙම උබ හිතන තරම් රිදෙන්නේ නැහැ.නිකන් හූරනවා වගේ දැනෙන්නේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදෙන්නේ නෑ.....
    නමුත් හිරි වැටෙනවා වගේ තේරෙනවා මොකද මයික්‍රෝවයිබ්‍රේටර් එකකින් සුද්ද කරන්නේ.....
    නමුත් විදුරුමස දියැවී දත් මුල එළියට ඇවිත් තිබෙනවා නම් සහ, දරුණු විදියට පරිදන්ත රෝගය තිබෙනවා නම් ටිකක් රිදෙනවා.......
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මමත් එක පාරක් සුද්ද කරා.. මෝටර් එකක් වගේ එකකින් කරේ... කටින් එකයි ලේ. ඩෙන්ටිස්ට් ම කිව්වා නිතරම සුද්ද කරන්න එපා ඒක එච්චර හොද දෙයක් නෙමෙයි කියලා.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රිදෙන්නේ නෑ.....
    නමුත් හිරි වැටෙනවා වගේ තේරෙනවා මොකද මයික්‍රෝවයිබ්‍රේටර් එකකින් සුද්ද කරන්නේ.....
    නමුත් විදුරුමස දියැවී දත් මුල එළියට ඇවිත් තිබෙනවා නම් සහ, දරුණු විදියට පරිදන්ත රෝගය තිබෙනවා නම් ටිකක් රිදෙනවා.......

    මයික්‍රෝ - වයිබ්‍රේටර්
    bh.jpg

    if_you_know_what_i_mean_mr_bea.jpg
     

    karat56

    Banned
    May 26, 2014
    22
    2
    0
    ඩොක්ටර් රවි ගුරුසිංහ තමා ජනප්‍රිය ම දන්ත වෛද්‍යවරයා

    එපා ඒකා පට්ට හොරෙක්.සුද්ද කරන්න පන්දාහක් ගන්නවා.මයුර ගම්ලත්ගේ කොහුවල එකට යන්න.රුපියල් පන්සීයයි ගන්නේ.මාත් කරගෙන ආවා.දත් කිඹුලා මේකේ මෙම්බර්ස්ලගේ කලිසම් සාක්කු සුද්ද කරනවා දත් කොහොම වෙතත්.පොලිසියේ වැඩ කරන මයුර මම දන්න යාලුවෙක්.එහෙම නැත්තන් මැදගම කියලා එකෙක් ඉන්නවා.නියම පොරක්