~BIT ළමයි එන්න@වරෙල්ලා ඉතින්.~*

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ~BIT ළමයි එන්න@වරෙල්ලා ඉතින්.~*

    GPA calculator for new syllabus students.

    මම පොඩි GPA calculator එකක් හැදුවා කිහිප දෙනෙක්ගේ ඉල්ලීම මත.:D:D

    එත් මේකේ 3rd year එක complete නැ.3rd year එකේ GPA එක calculate කරන හැටි

    හරියටම දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.:yes::yes:

    වැරදි එහෙම තියෙනවනම් කියන්න.
    file size = 46MB
    download ----------

    http://www.mediafire.com/download/5tm9rn9t0yagkhi/GPA_SYSTEM.zip

    source - facebook.

    10552483_1449369958667991_8530941490664841807_n.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    46 MB :oo::baffled::dull::confused: oka athule oya software ekama witharada thiyenne? :P

    machan software eka witharak 506KB wage thiyenne.:D:D:D:D:D

    but anith file eka java run time environment eka.

    exe ekak widiyata bind karala thiyenne.eka nisa onama kenekuta download kala double click kala.echcharai.

    amuthuwenma java install karanna path hadanna one na.

    netbeans walin runtime ekath ekka bind wena nisai MB gana wadi.:yes::yes::yes:

    ai mokak hari suggestion ekak ehema thiyenawada?....:dull::dull::dull::nerd::nerd::nerd:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    JRE one ne bn. nikanma distribute karapan. oka Java dala thiyena kenekta wedak ne ne. Komat BIT karana ewun java install karala thiyenne, unta java syllubus eke thiyena nisa.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    JRE one ne bn. nikanma distribute karapan. oka Java dala thiyena kenekta wedak ne ne. Komat BIT karana ewun java install karala thiyenne, unta java syllubus eke thiyena nisa.

    thank you machan.:yes::yes::yes::yes:

    sirawatama matath okama hithuna ban.:dull::dull::dull::dull:

    JRE ekath ekka bind karana option eka godak ma hoda customerslata.:yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    jre danna epa bn eka recommend karanne ne man nam. jre eke private API use karala thiyenawanam witharak distribute karata kamak ne.

    GPA cal එක ගැන නෙමෙඉ මම මේ කියන්නේ.

    අපි හිතමුකෝ client කෙනෙක් ට payroll හරි hotel management system එකක් හැදුව කියල.(ජාවා) :D

    client ට වෙන වෙනම JRE එක install කරලා software එක install එකට වඩා ලේසි නේද එකම setup file එක run කරා ,install කරා,desktop and start menu එකේ short cut එකක් හැදෙනවා.:yes::yes::yes:

    එතකොට මචෝ උබලගේ company වලින් හදන ජාවා project client ට deliver කරන්නේ කොහොමද?:dull::dull:

    මොකක්ද JRE එක built in දැම්මම වෙන disadvantage එක?:dull::dull:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    GPA cal එක ගැන නෙමෙඉ මම මේ කියන්නේ.

    අපි හිතමුකෝ client කෙනෙක් ට payroll හරි hotel management system එකක් හැදුව කියල.(ජාවා) :D

    client ට වෙන වෙනම JRE එක install කරලා software එක install එකට වඩා ලේසි නේද එකම setup file එක run කරා ,install කරා,desktop and start menu එකේ short cut එකක් හැදෙනවා.:yes::yes::yes:

    එතකොට මචෝ උබලගේ company වලින් හදන ජාවා project client ට deliver කරන්නේ කොහොමද?:dull::dull:

    මොකක්ද JRE එක built in දැම්මම වෙන disadvantage එක?:dull::dull:

    ඒක මචන් ඩිපෙන්ඩ් වෙනව ඇප්ලිකේශන් එක මත. සමහර කම්පැටිබිලිටි කේස් නිසා ( Eg: backward compatiblity issues, JRE private API usage ) JRE එක redistribute කරන්න වෙනව. නමුත් හිතපන්, ඔය ඇප්ලිකේශන් එක users ල ගත්තට පස්සෙ Java critical bug fix එකක් oracle එක එව්ව කියල. එතකොට ඒක නැතුව තමයි සිස්ටම් එක දුවන්න වෙන්නෙ.

    Enterprise applications වලට නම් ඉතින් අපි JRE එක ship කරාට කමක් නෑ.

    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඒක මචන් ඩිපෙන්ඩ් වෙනව ඇප්ලිකේශන් එක මත. සමහර කම්පැටිබිලිටි කේස් නිසා ( Eg: backward compatiblity issues, JRE private API usage ) JRE එක redistribute කරන්න වෙනව. නමුත් හිතපන්, ඔය ඇප්ලිකේශන් එක users ල ගත්තට පස්සෙ Java critical bug fix එකක් oracle එක එව්ව කියල. එතකොට ඒක නැතුව තමයි සිස්ටම් එක දුවන්න වෙන්නෙ.

    Enterprise applications වලට නම් ඉතින් අපි JRE එක ship කරාට කමක් නෑ.

    ඔව් එක නම් ඇත්ත. :yes::yes:bug fix update එකක් oracle එකෙන් release කරත් මේක update වෙන්නේ නැ.:oo::oo::oo:

    Enterprise applications වලට නම් ඉතින් අපි JRE එක ship කරාට කමක් නෑ.

    එත් බන් enterprise application වලටන්නේ බන් security bugs ගැන වැඩියෙන්ම concern කරන්න ඕනේ.:dull::dull:එතකොට updates දෙන්නේ කවුද? :dull::dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් උබ company එකේ ජාවා GUI design එක කොහොමද කරන්නේ?(about look and feel )

    මම නම් ජාවා default look and feel එකටනම් කොහොමත්ම කැමති නැ.:baffled::baffled::baffled:

    මම use කරන්නේ දැනට jGoodies and Jtatoo තමා.:D:D:D

    සමහ‍ර වෙලාවට ෆොටෝෂොප් use කරනවා පොඩ් පොඩ් design වලට .​