අතේ තියෙන ගානට හදන්න පුලුවන් ගෙදරක &*#&%@%#^@%!%^%!!

Sep 12, 2013
91
14
0
අතේ තියෙන ගානට හදන්න පුලුවන් ගෙදරක &*#&%@%#^@%!%^%!!

ගෙයක් හදාගන්න හිතන අයට තමන්ගේ අතේ තියෙන ගානට හදන්න පුලුවන් ගෙදරක තිබියයුතුම අංග ටිට මොනවද ඒවට යන වියදම කොහොමද කියලා බලාගන්න පොඩි ප්‍රෝග්?ම් එකක් තියෙනවා මේක බලලා මේකේ අඩුපාඩු මොනවද මේකේන් ප‍්‍රයෝඩනයක් තියනවද කියලා යාලුවෝ පොඩි සපෝට් එකක් දෙන්නකෝ

මෙන්න ලිංක් එක

http://www.houseplansrilanka.com/srilanka house boq bank loan online calculator.html
 

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Gadol +Cement nathuwa ara Amano walin / container box walin karana gewal gana withara danna kenek innawa nam e genath daannaaa. anyway good thread!
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    හෙඩ් බාස් කෙනෙක් 1050 ට වැඩ කරන්නේ කොහේද බන්
    මේ ඔක්කොම බොරු ගනන්..
    බාස් කෙනෙක් අඩුම 1200 ක් ගන්නවා
    අපේ ගෙදර වැඩ කරපු අය දවසට 1400 ගත්තා..
     
    Last edited:

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    හෙඩ් බාස් කෙනෙක් 1050 ට වැඩ කරන්නේ කොහේද බන්
    මේ ඔක්කොම බොරු ගනන්..
    බාස් කෙනෙක් අඩුම 1200 ක් ගන්නවා
    අපේ ගෙදර වැඩ කරපු අය දවසට 1400 ගත්තා..

    :yes::yes::yes::yes::yes: