රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

dentac

Active member
  • Apr 8, 2014
    489
    80
    28
    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් මොනවද තියෙන්නේ..

    පොඩි පොඩි business ඒ කිව්වේ electronic බඩු වගේ

    පොඩි අදහසක් දෙන්නකෝ බලන්න
    :yes: :yes: :yes:
     

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    නැකැත් රාල;17232666 said:
    ඉස්සෙල්ලම කියපන් උඹ සිංහලද? එහෙනම් ව්‍යාපාරයක් ගොඩ දාගන්න විදිහ සම්පූර්නෙන් කියලා දෙන්නම්.

    අනේ ඔව් බන් ...සුද්ද සිංහල....

    මේකයි බන් පොඩ්ඩක් ගොඩ එන්න බැලුවේ...
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ikman eke buying and selling karapan.mekata hoda danumak thiyenna oni ,electronic gana ehema,

    nathnam kotuwen badu genath led bulb hadala ikman eke wikunapan
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    හොද පොස්ට් එකක් බන් .. මටත් දැනගන්න ඕනේ සුළු ගානකින් පටන් ගන්න පුළුවන් වැඩක් ....කොහෙද ඉතින් ඕක අහපු ගමන් අපේ පොල් කාවයියෝ කියන්නේ වැල්ලේ ගිහින් පුක දීපන් කියලනේ ...:angry:
     

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    හොද පොස්ට් එකක් බන් .. මටත් දැනගන්න ඕනේ සුළු ගානකින් පටන් ගන්න පුළුවන් වැඩක් ....කොහෙද ඉතින් ඕක අහපු ගමන් අපේ පොල් කාවයියෝ කියන්නේ වැල්ලේ ගිහින් පුක දීපන් කියලනේ ...:angry:

    එකනේ බන් වැඩිය ලොකු වැඩ ඕනේ නෙහෙ..ඉසේල්ලම පොඩියට පටන් ගන්නයි ඕනේ..ඊට පස්සේ බැරියේ බන් ලොකුවට දාන්න
     

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    නැකැත් රාල;17232716 said:
    උඹ ඉන්නේ කොයි පලාතෙද?

    මම ඉන්නේ කඩවත.. බස්නාහිර පළාතේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං

    බෝල්ට් ඇන
    නට්
    ඉස්කුරුප්පු ඇන
    විකුනපන්

    නැත්තම් පරන යකඩ එකතු කරලා වැඩි ගානට විකුනපන්

    එට වඩා දෙයක් ගන නම් කියන්න අමාරුයි
     

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    මචං

    බෝල්ට් ඇන
    නට්
    ඉස්කුරුප්පු ඇන
    විකුනපන්

    නැත්තම් පරන යකඩ එකතු කරලා වැඩි ගානට විකුනපන්

    එට වඩා දෙයක් ගන නම් කියන්න අමාරුයි

    okanam hodai apita yakadath ekka happennena be ban
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Gotukola
    Kola kada
    Bulath vita
    Kadala
    Rata kaju
    මම නම් හිතන්නේ නෑ මේ Thread එක දාපු කෙනා අදහස් කරන්නේ ඔයා මේ දාපු දේවල් ගෑන කියා. හොදයි එයාට ඕනත් එවගේ දේවල් නම් මෙන්න තවත් ඒවා. කොහිල, පොලොස්, දෙල්, කෑරෑන් කොල, කිරල ගෙඩි,කෙසෙල් ගෙඩි, නෙල්ලි, උගුරෑස්ස.
    හතු, හදුන් කූරු (දුම් කූරු ), පපඩම්, ලියුම් කවර, ගම් (ඈලවෙන ගම්/ ඈලනොවෙන ගම්) කාඩ් වර්ග (මන්ගල/සුභ පෑතුම්/ උපන් දින ), පරන් පත්තර, ඉටිපන්දම්, සබන්, පොල් තෙල්, කොපි පොත්, රූප කොල, පෑන්සල්, ලොතරයි, බුන්දි, අල දෝසි, බයිට්, මාලු බෑදුම්, කජු බිජු, සුකිරි, සීනි පොල්කොහු (බොම්බයි මොටයි ) , සෝයා අයිස් ක්‍රීම්, කොහු/ ඉදල්, දර (කුරුදු දර ), කපුරු බෝල, තේ කොල, කොප්පර, පොල් කටු අගුරු, පොල්, කුලු බඩු එකතු කීරිම (ගොරක, කුරුදු, ගම් මිරිස් )සිමෙන්ති ගඩොල්, මල් පෝච්චි, පාපිසි, මල් පෑල....තව ඕනද?
    :D