Honda Vezel gana danna un varella

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    mata meka gana danna ekek hari haman vistharayak kiyapanko meka gana aluthen apu ekak ne eka hinda dan na vadiya vezel eka gana.. EK eke athine meka danatamath aran use karana un poddak kiyapallako hoda naraka ehema :yes:

    Honda vezel X ekak baluwa 47i..eka 2014 july avilla thiyene 30km duwala eka thama ganna hithan inne ;) 47 vadi da x ekakata ?
    :love::love::love:
    b02p4bn.jpg
     

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    34
    Home
    මචන් මාත් Vezel එකක් ගන්න ඉන්නේ. Z එකක්. පාවිච්චි කරන අය නම් කියන්නේ ගාණට වටින හොද වාහනයක් කියලා. ඒ උනත් මටත් තව ඔය වාහනේ ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියලා දෙන්න.

    http://www.hybridlanka.org එකෙන් ඔය වාහනේ ගැන හොද දැනුමක් ගන්න පුළුවන් මචන්. ගිහින් බලන්න.


    ඔය X එකනම් 47 කට පාඩුයි මම හිතන්නේ. මොකද Z එකක් කෙලින්ම ජපානෙන් ගේන්නත් යන්නේ 47ක් විතර.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    reply karapu okkotama thanks kiuwa ;);) adahasa venas una X ekak ganne na :yes: Z ekak gannwa gana tikak ehe mehe venwa salli tikakuth madii habai z ekak ganna eka hodai kiyala thama kastiya kiyanne x ekkata vada :)
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Ane machang Ganna nam epa... aparade salli....market bahinawa balan iddi.

    kiyana tharam thel karanne ne (16-18) wage karanne

    oya ganat allion 260k Ganna eka umbata labai...2011/2012 wage.

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    x එකකට යන්න එපා z එකත් දැන් 49-50 අතර හින්දා....... පර්සනලි ඉම්පෝර්ට් කරගන්න එහෙම ඕනෙනම් විමසන්න........
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    x එකකට යන්න එපා z එකත් දැන් 49-50 අතර හින්දා....... පර්සනලි ඉම්පෝර්ට් කරගන්න එහෙම ඕනෙනම් විමසන්න........
    Z eka kiyak vage venawda bn ethakota wrnty nathi venwa neda