පුටාර් උදව්වක්

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    පුටාර් උදව්වක්

    මදුරුවා බයික් (49cc moped) පදින්න ලයිසන් ඕනද? එක එක අය එක එක කතා කියනවා... පැඩල් දෙක නැත්තම් අල්ලනවලු, ගියර් තියන ඒවා බැරිලු ලෝන්සින් එක එහෙම. අර කයිනටෙක් 4s එක එහෙම අවුලක් නැද්ද එතකොට? ඒ වුනාට මම අනන්තවත් දකිනවා බන් ලෝන්සින් කයිනටෙක් බයික් එහෙම නම්බර් ප්ලේට් මුකුත් නැතුව යස අගේට පදිනව :oo::oo::baffled:

    දන්න කෙනෙක් කියහල්ල :D:D
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Machan 49cc walata Licen nam oni na Helmet nam danna onida kiyala danne na
    apeth 49cc 1 thibba 2ti danne nathiwa padala enjima hira una dan eka hadanna dala 2 years wenawa badu na eka hadanna
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    Machan 49cc walata Licen nam oni na Helmet nam danna onida kiyala danne na
    apeth 49cc 1 thibba 2ti danne nathiwa padala enjima hira una dan eka hadanna dala 2 years wenawa badu na eka hadanna

    ඒ කියන්නේ 49 cc වලට බඩු නැද්ද බන් ඔච්චරටම? කැඩුනොත් විසිකරන්න තමයි වෙන්නේ :no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    පුස් බයික් හැර අනිත් මදුරුවා කෝදුරුවා මැස්සා පළගැටියා බයික් ඔක්කොටම නම්බර ප්ලේට්, ලයිසන් ඉන්සුරන්ස් හෙල්මට් ඩ්‍රයිවින් ලයිසන් ඕනා කියල නීතියක් ගිය ආණ්ඩුවේ වල්ගම වේසිගෙ පුටා ගෙනාව.
     
    මොපෙඩ් ලියාපදිංචි කිරීම
    240 වගන්තියට අනුව මෝපේඩ් යතුරු පැදියක් ලෙස අර්ථකථනය කර ඇති අතර හෙයින් ආනයනය කරන ලද සියළුම මෝපේඩ් ලියාපදිංචි කළ යුතුය. ඒ අනුව දැනට ලියාපදිංචි නොකර පාවිච්චි කරන අදාල වර්ග‍යේ යතුරු පැදි ලියාපදිංචි කිරීමට පහත සඳහන් පරිදි ක්‍රියා කරන්න.එම යතුරු පැදි සඳහා හිඟ ලියාපදිංචි කිරීමේ ගාස්තු, ගරාජ ලියාපදිංචි කිරීමේ ගාස්තු වලින් නිදහස් කෙ‍රේ.මෙම ලියාපදිංචි කිරීම ඕනෑම ප්‍රදේශයක දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයකින් ඉ‍ටුකරගත හැක.

    මෙතෙක් ලියාපදිංචි නොකර භාවිතා කරන ලද අදාල මෝපේඩ් වර්ගයේ යතුරු පැදි ලියාපදිංචිය සඳහා පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

    අයිතිකරු විසින් MTA 2 ආකෘතිය සම්පුර්ණ කර ඉදිරපත් කිරීම
    අයිතිකරු යතුරු පැදියට අති හිමිකම හා කෙදිනක සිට සන්තකය දරන්නේද යන වග දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කිරීම
    දිවුරුම් ප්‍රකාශ ප්‍රකාර අදාළ යතුරු පැදි අයිතිකරු සන්ත‍කයේ දරණ බ‍වට ග්‍රාම නිලධාරි සහතිනයක්
    අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
    අයිතිකරු‍ගේ සහතික කරන ලද ඡායාරූප දෙකක්
    යතුරු පැදිය මිලදී ගත් හා ආනයන ලියකිවිලි අයිතිකරු සතුව ඇත්නම් පමණක් ඒවයේ පිටපත්
    අයිතිකරු විසින් පසුපිට එන්ජින් අංකය හා වැසි අංකය යොදා සහතික කරන ලද යතුරු පැදියේ ඡායාරූප දෙකක්
    නියමිත ලියාපදිංචි ගාස්තුව
    දැනට ආනයනය කරන මෝපේඩ් ‍යතුරු පැදි ලියාපදිංචිය සඳහා අනුගමනය කළ ‍යුතු ක්‍රියාවලිය

    ආනයනකරුවන් ලියාපදිංචි වීම
    ආනයනකරුවන් විසින් ආනයන ලියවිලි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කර ආනයන ලියකියවිලි සමඟ එක් එක් යතුරු පැදි සඳහා ඇයුරුම් ලේඛන සහතික කර ගැනීම.
    මිලදී ගත් අය වෙත සහතික කළ ඇසුරුම් ‍ලේඛන සමඟ ආනයන ලියකියවිලි වල ඡායාපිටපතක්ද ආනයන කරු විසින් සම්පුර්ණ කරන ලද MTA 2 ආකෘති පත්‍රයක් මඟින් ලියාපදිංචි සඳහා හිමිකරු සොමුකිරීම
    ලියාපදිංචියට අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්

    අවශ්‍ය ලේඛන පහත පරිදි වේ

    ආනයනකරු සහතික කළ MTA 2 අයදුම්පත්‍රය
    මෝටර් රථ පරීක්ෂක සහතික කළ අසුරුම් ලේඛන ඇතළු ආනයන ලේඛන වන ‍ඡායා පිටපතක්
    ආනයනකරු නිකුත් කළ අලෙවි නිවේදනයක්
    අයිතිකරු විසින් යතුරු පැදියේ වැසි අංකය හා එන්ජින් අංකය සහතික කරන ලද යතුරු පැදියේ ඡයාරූප දෙකක්
    අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ ඡායාරූප දෙකක්
    අයිතිකරුගේ සහතික කරන ලද ඡයරූප දෙකක්
    නියමිත ලියාපදිංචි කිරීමේ ගස්තුව ගෙවන ලද රිසිට් පත
    අනෙකුත් යතුරු පැදි ලියාපදිංචිය මෙන්ම සියළුම දිස්ත්‍රික් කාර්යාල වලද නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේදීද ලියාපදිංචිව සිදු කෙරේ.

    "Register karata passanam driving licence 1 oni padinna"

    source:
    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=164&Itemid=164&lang=si
     
    :(:(:(:(
     
    95mpw0.png
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොන ලබ්බ පැද්දත් කමක් නෑ හෙල්මට් දාගන පැදපන්....(ඔලුවක් තියනවනන්)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කිසි අවුලක් නෑ ඇල්ලුවාම දඩේ ගෙවලා පල :rofl:

    අනේ බොල ලයිසොං කෑල්ලක් ගත්තොත් නරකද :frown:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    කිසි අවුලක් නෑ ඇල්ලුවාම දඩේ ගෙවලා පල :rofl:

    අනේ බොල ලයිසොං කෑල්ලක් ගත්තොත් නරකද :frown:

    ලයිසොං ganna wayasa madi keli poddakata ban :sorry::sorry: