කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

    කෝ බං ට්‍රිප්,ටීම් ට්‍රැවලර් ට්‍රිප් යන්නෙ නැද්ද කියල හැමෝම අහනව.
    හැමෝම කියනෙ ලංකාවෙ නැති කාලෙට මාත් එහෙම අහනවා :rofl::rofl:
    එහෙම තමයි මිනිස්සු ලොකු වෙද්දි වගකීම් වැඩි වෙද්දි නිවාඩු ගන්න අමාරු වෙද්දි ට්‍රිප් යන එක අඩු වෙනවා..
    අන්තිමට ට්‍රිප් දෙක තුනක්ම ප්ලෑන් කරල ආයෙත් නවත්තල කොහොම හරි එකක් යන්න සෙට් වුනා :oo::oo:

    ඔක්කොම කට්ටිය සෙට් කරන් යන්න හිටියොත් යන්න වෙන්නෙ නැති හින්ද මායි නදියයි බණ්ඩයි විතරයි.
    ඊයෙ රෑ කතා වුනා.අද වුදේ ස්ථිර වුනා.ඔන්න රෑ 8 වෙද්දි අපි කොටුවෙ :P:P


    ජාතකේ අහන්න කලින් තොරණ බලමුකො :rofl::rofl:
    මේ බෝ ගහ ලඟ වෙසක් තොරණ.:):)


    18612148990_7043ba11f3_z.jpg
    [/url]k5ajko[/IMG]


    කාලෙන් කාලෙට ගමන් යන්නෙ එක එක ඒව කරල
    දැන් කාලෙ වෙනස්නෙ හැමෝම කරන විදිහට අපිත් ඉතිං සෙල්ෆියක් ගහල වැඩේට බැස්සා :rofl::rofl:

    18177197274_d7d036351e_z.jpg
    [/url]Hvuord[/IMG]​

    3 වෙනි වේදිකාවේ නවතා ඇති රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 9.45ට ත්‍රිකුණාමළය සහ මඩකලපුව බලා පිටත් වේ.
    දුම්රිය නවත්තන්නේ රාගම,ගම්පහ,වේයන්ගොඩ,මීරිගම,පොල්ගහවෙල,පොතුහැර,කුරුණෑගල,මුත්තෙට්ටුගම,වැල්ලව,නාගොල්ලාගම,මහවහන්දිය. (එකක් දෙකක් මිස් වෙන්න ඇති හොඳෙ.)

    මහව සිට යාපහුව සහ හතරැස් කොටුව හැර ත්‍රිකුණාමළය සහ මඩකලපුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්තවනවා ඇත. :D:D


    18612082550_edc2cc4be1_z.jpg
    [/url]k3onA4[/IMG]​


    මේකෙ ඉස්සරහ ටික ත්‍රිංකො පිටිපස්සෙ මඩකලපු.
    පට්ට හැපනින්ග් කෝච්චියක්...
    මග දිගට තොරණ් බල බල අපි ආව.
    රෑනෙ ඉතිං ෆොටෝ ගත්තෙ නෑ.
    බණ්ඩ නම් දිගටම ඇහැරිල නදියගෙන් අහපල්ලකො :lol::lol::lol:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මගදි විශේෂ දේවල් ටිකක් වෙනව.මහවදි ඇන්ජිම අනිත් පැත්තට ගන්න ඕනෙ.ඒක ටර්න් ටේබල් දාල හරවගෙන තමයි එන්නෙ.
    ගල්ඔය හන්දියෙදි කෝච්චිය දෙකට කඩනවා.ඒකයි කිව්වෙ මෙක ෆුල් හැපනින්ග් කෝච්චියක් කියල.

    නැහෙනහිරින් පායන හිරු නැගෙනහිට සිට දකිද්දි :cool::cool:


    18291957525_e0d563ac5e_z.jpg
    [/url]IMG_7336[/IMG]

    චීන වරාය.

    17669375964_91a1ed7b4b_z.jpg
    [/url]IMG_7331[/IMG]

    17671335293_f3f5debf2d_z.jpg
    [/url]IMG_7340[/IMG]

    ඔන්න අපි ත්‍රිකුණාලළේ :D:D
    වැඩේ කියන්න අපි මොන නයිට් මේල් එකේ ගියත් එදාට ඒක වෙලාවට යනවා :dull::dull:


    17669294364_3b14d51f1e_z.jpg
    [/url]IMG_7342[/IMG]

    කන්තලේ යන්න බස් එක ලෑස්තියි :D

    18291889805_d2ca4cb7d5_z.jpg
    [/url]IMG_7343[/IMG]

    මොනව වුනත් මූ මාරම ඒමක් ආවෙ.
    ගල් ඔයදි මඩකලපු සෙට් එක ගලවල අනිත් ට්‍රැක් එකට දාල ආපහු එන ටික කරේ කාර් එකක වගේ :baffled:


    17671246153_50b92bff58_z.jpg
    [/url]IMG_7344[/IMG]

    බෝඩ් එක :rofl::rofl:

    18105614169_e38d2ab849_z.jpg
    [/url]IMG_7347[/IMG]

    අපි හොරෙන් නෙමේ ආවෙ හරිය :oo:

    18105585239_17a1f56338_z.jpg
    [/url]IMG_7351[/IMG]

    පාන්දරම අපි ගියා කෝන්නේස්වරම් :)

    17671135473_83b0a2b990_z.jpg
    [/url]IMG_7353[/IMG]

    18293104291_2beb547377_z.jpg
    [/url]IMG_7354[/IMG]

    18265224796_1fab527bb2_z.jpg
    [/url]IMG_7357[/IMG]

    පූසො ගස් නැග්ගට බහින්න බෑලු :angry::angry:
    මර බයේ කෑ ගහනවා.අපිටත් බිමට ගන්න විදියක් තිබ්බෙ නෑ :no::no:


    18265168276_a8dac00905_z.jpg
    [/url]IMG_7359[/IMG]

    ජායාරූප ගැනීම තහනම් හින්ද කෝවිලේ ෆොටෝ ගත්තෙ නෑ.
    මුව පොර
    කාල නිදා ගන්න බැරුව මුන්ට ඇන ගන්නවා :angry::angry:


    18292972021_aaf8514a0a_z.jpg
    [/url]IMG_7363[/IMG]

    18287683502_a8bc1dbb83_z.jpg
    [/url]IMG_7365[/IMG]

    අන්නෝ :P

    18103654978_80d34c366f_z.jpg
    [/url]IMG_7367[/IMG]

    ස්වභාවික වරායක් තියෙන හින්ද ත්‍රිකුණාමළය කියන්නෙ අපේ රටේ වැදගත්ම නගරයක්.
    ඒ වගේම ලස්සනයි.:cool::cool:


    18287592692_f4cd79874f_z.jpg
    [/url]IMG_7370[/IMG]

    ත්‍රිකුණාමළ කොටුව.:D

    18105208009_6899c82a7b_z.jpg
    [/url]IMG_7371[/IMG]​
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේ පැතිවල ගියාම වෙන මොනව කන්නද තෝසෙ ඇර.
    අනික නදියට ගී තෝසෙ කන්න ඕනෙම කිව්වා :rofl:
    ගී තෝසෙ තිබ්බෙ නෑ අපි නිකම් තෝවෙ කෑව උදේට.:P


    ඊලඟට අපේ අරමුන ලංකාපටුනෙ යන්න.
    සිතියමේ තියෙන තැන දැක්කට තියෙන්නෙ මඩකලපු පාරෙ කියල දැනන් හිටියට වෙන දෙයක් අපි දැනන් හිටියෙ නෑ.
    අහල බැලුවම ත්‍රිකුණාමළෙන් ලංකාපටුන බස් නෑ.:dull::dull:
    ඉතිං අපි මඩකලපුව හරහා කල්මුණේ බස් එකක නැග්ගා.


    SLTB :love::love:
    මේ මුත්තූර්


    18177305054_dbaf016a2a_z.jpg
    [/url]6quwsS[/IMG]​

    ඉස්සර ත්‍රිකුණාමළයෙ ඉදන් මඩකලපු යන්න කන්තලෙ සේරුවිල පාරෙන් යන්න ඕනෙ.එත් අලුත් පාලම් හින්ද එහෙම යන්න ඕනෙ නෑ.කින්නියා මුත්තූර් පාරෙන් යන්න පුලූවන්.
    මහවැලි ගඟේ අන්තිම පාලම් තියෙන්නෙ මේ පාරෙ.අන්තිම පාලම් කිව්වෙ මහවැලි ගඟ මුහුදට වැටෙන්නෙ කලින් අතු ගානකට බෙදෙනවා.ඉතිං එක පාලමක් තිබිල මදි.:oo:


    අප් ඒ බස් එකෙ ඇවිත් තොෆ්ෆූර් ලංකා පටුන හංදියෙන් බැස්සා.
    අපිත් එක්ක බස් එකේ ආව අක්ක කෙනෙක් කිව්ව පැය බාගෙන් බස් එකක් එනව කියල :angry::angry:


    ඔය හන්දියෙන් පාලම එක්ක තියෙන්නෙ මඩකලපු ප්‍රධාන පාර.

    18795020692_ba17eca7f2_z.jpg
    [/url]rV6oTe[/IMG]​

    මේ අපි බස් එනකම් බලං ඉන්නවා :rofl::rofl:

    18799980545_619964ceb7_z.jpg
    [/url]Wea14m[/IMG]​

    බස් එනකම් හිටිය නම් තාම එතන. අපි ටුක් ටුක් එකක ආව
    500 කිව්ව.යන්තම් 450 ට ආව.:dull:


    18105174399_d3141e4564_z.jpg
    [/url]IMG_7372[/IMG]

    මේ පාලම කඩා ගෙන ගිහින්.තාම හදනවා.ඒ හින්ද ඔරුවකින් තමයි එහා පැත්තට යන්න වෙන්නෙ.
    මෙතන තාම නාවික හමුදාවෙන් ඉන්නව.පොඩි කඩේකුත් තියෙනවා.
    පොඩි කඩේ කිව්වට නංගිල නෙමෙ ඉන්නෙ නේවි එකේ අයියලා :D


    18291330805_355c7ddb1a_z.jpg
    [/url]IMG_7374[/IMG]

    18105092099_05186769f6_z.jpg
    [/url]IMG_7383[/IMG]

    17670650863_28653b16f1_z.jpg
    [/url]IMG_7385[/IMG]

    18291221345_5637bac1c5_z.jpg
    [/url]IMG_7391[/IMG]

    අපි බෝට්ටුවෙ :rofl:

    18103346568_40e1628284_z.jpg
    [/url]IMG_7395[/IMG]

    18264687076_14c791ae35_z.jpg
    [/url]IMG_7396[/IMG]

    හේමමාලා කුමරිය සහ දන්ත කුමාරය දන්ත දාතූන් වහන්සේ රැගෙන ලංකාවට ගොඩ බැස්ස කියල සැලකෙන්නෙ මෙන්න ලංකා පටුනෙන් :yes::yes:
    පෞරාණික නටඹුන් නම් ගොඩක්ම නෑ.
    අනිත් එක වැඩිය ඇවිදින්න හිතන්නවත් බැරි තරම් කට්ට අවුවක් තිබ්බෙ :dull::dull:



    18291084875_36e233200b_z.jpg
    [/url]IMG_7398[/IMG]

    18264591796_d076f9292e_z.jpg
    [/url]IMG_7399[/IMG]

    17668369954_60259ab29e_z.jpg
    [/url]IMG_7400[/IMG]

    මේ අර චෛත්‍යය තියෙන තැන :):)

    18292351911_ce4e9b4d1a_z.jpg
    [/url]IMG_7406[/IMG]

    18103190850_55497a0067_z.jpg
    [/url]IMG_7407[/IMG]

    17670291183_093bc51898_z.jpg
    [/url]IMG_7412[/IMG]

    18612021518_ddaeb22bbe_z.jpg
    [/url]jDyxQK[/IMG]​

    ආපහු එන ගමන්

    18292251521_76e19c7109_z.jpg
    [/url]IMG_7416[/IMG]

    ට්‍රිප් ගියාම අපේ යුතුකම.
    මේල් එක පස්සෙ ආවෙ. :D:D


    18613573199_7e4561a3a6_z.jpg
    [/url]OpwTuM[/IMG]​

    ආපහු එන්නත් බස් තිබ්බෙ නෑ.අර ටුක් ටුක් අයියටම කතා කරල තමයි ආවෙත්.
    ඊට පස්සෙ අපි මඩකලපු ආවා.


    බැටිකලෝ සෙල්ෆි :rofl:

    18799769245_c84350b8c4_z.jpg
    [/url]lWoiug[/IMG]​

    සමහර තැන් තියෙනවා කාලෙකට පස්සෙ ගියත් හරියට අඳුරන කෙනෙක් හම්බ වුනා වගෙ හැඟීම් දැනෙන.මඩකලපුවත් එහෙම නගරයක්.
    ඒ සුන්දර නගරයේ එදා රෑ අපි ගත කරා :P
     
    Last edited:
    • Like
    Reactions: chalirox

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඊලඟ දවසෙ පාන්දරින්ම අපි ගමන පටන් ගත්තෙ උදය දේවි අල්ලගන්න ඕනෙ හින්ද.
    උදය දේවි මඩකලපුවෙන් එන්නෙ 7.45ට.


    18264363846_dcf8ee7422_z.jpg
    [/url]IMG_7417[/IMG]

    1වෙනි වේදිකාවෙ තිබෙන උදය දේවී සීග්‍රාමී දුමිරිය පෙරවරු 7.45 ට කොළඹ කොටුව බලා පිටත් වේ.දුම්රිය මහව සන්ධිය දක්වා ඇති සෑම දුම්රිය ස්තානයකම නවත්වනවා ඇත.
    ඔහොම කිව්වට ඕක පොල්ගහවෙලට එනකම්ම හැම තැනම නවත්තන්වා.
    එතන ඉඳන් අලව්ව අඹ්පුස්ස මීරිගම වේයන්ගොඩ ගම්පහ ගනේමුල්ල රාගම මරදාන :angry::angry:


    18103009010_7478c1a20a_z.jpg
    [/url]IMG_7419[/IMG]

    17670118523_7a7ce74731_z.jpg
    [/url]IMG_7421[/IMG]

    18104486969_65c9ff3d79_z.jpg
    [/url]IMG_7423[/IMG]

    මේ තමයි රෑ ආව පාඩෛයි මීන් :oo:
    අපි දන්න මීනගයා :yes::yes:


    18292033511_9f9fbde409_z.jpg
    [/url]IMG_7428[/IMG]

    18290587975_b39caa51ca_z.jpg
    [/url]IMG_7429[/IMG]

    :P:P

    18291947661_10f808afb6_z.jpg
    [/url]IMG_7431[/IMG]

    කොහොමද දුර :baffled:

    18102770270_bd8b57046b_z.jpg
    [/url]IMG_7432[/IMG]

    ඔන්න ගමන පටන් ගත්තා.
    මේක මීට කාලෙකට කලින් පෙරා කොළඹ ඉඳන් අනිත් පැත්තට ආවා.:yes::yes:
    අපි දැන් යන්නෙ අනිත් පැත්තට :D


    18264042546_33d36020e7_z.jpg
    [/url]IMG_7436[/IMG]

    තල් අරණින් :love::love:

    17667812754_808b90d452_z.jpg
    [/url]IMG_7438[/IMG]

    18290390625_c873e4f422_z.jpg
    [/url]IMG_7440[/IMG]

    නෑ නෑ බණ්ඩ එදිදිත් නිදා ගත්ත් නෑමයි :lol::lol:


    18290339015_d6af79efde_z.jpg
    [/url]IMG_7441[/IMG]

    මෝරින්ග් මේල්.:dull::dull:
    මේ තියෙන්නෙ ත්‍රිංකො නයිට් මේල් එකෙන් ගලවල මඩකලපු එන එක.
    මේක උදේ 8ත් පහු වෙනකම්ම එනවා :yes::yes:


    18263873006_75295b9373_z.jpg
    [/url]IMG_7447[/IMG]

    :love::love::love:

    17667638924_c10430012f_z.jpg
    [/url]IMG_7450[/IMG]

    18102478180_868a49c69e_z.jpg
    [/url]IMG_7452[/IMG]

    වාලච්චේන අලුත් පාලම
    මෙක හදන්න කලින් අනිත් වාහන ගියෙත් කෝච්චි පාලමෙන් මයි.
    ලංකාවට ඔය වගේ ඒව දෙකයි තිබ්බෙ.අනිත් එක තියෙන්නෙත් මේ පාරෙමයි.
    ඒත් දැන් දෙකේම යන්නෙ කෝච්චි විතරයි :yes::yes:


    18291591581_2b339aba4a_z.jpg
    [/url]IMG_7456[/IMG]

    18102404790_aed2e1e4e5_z.jpg
    [/url]IMG_7457[/IMG]

    17669509483_9ee5e90f90_z.jpg
    [/url]IMG_7458[/IMG]


    මේ හරිය නම් තාම පාළුයි :dull::dull:
    18286236812_eeca259c5b_z.jpg
    [/url]IMG_7459[/IMG]

    මඟ දිගටම මාරු වෙනව කියල බෝඩ් ගහල තිබ්බට දැක්කෙ මෙයා විතරමයි. :D

    18105757910_119d2912ea_z.jpg
    [/url]IMG_7463[/IMG]

    18294860201_52c3745760_z.jpg
    [/url]IMG_7470[/IMG]

    දිඹුලාගල අහස් මාළිගාව තියෙන්නෙ ඔය කන්දෙ අනිත් පැත්තෙ.
    ෆොටෝ එක පැහැදිලි නෑ....


    18289538102_1f94426921_z.jpg
    [/url]IMG_7476[/IMG]

    මනම්පිටිය

    18293353095_46be030956_z.jpg
    [/url]IMG_7480[/IMG]

    පොලොනනරුව :D

    18294606961_a20e94f51a_z.jpg
    [/url]IMG_7485[/IMG]

    18105324018_efea88cf46_z.jpg
    [/url]IMG_7486[/IMG]​
     
    • Like
    Reactions: prabo22

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කෝච්චි දිහා බලන් ඉන්න කවුද ආස නැත්තෙ :cool::cool:

    18105274368_32a3b9be79_z.jpg
    [/url]IMG_7487[/IMG]

    ආහ්හ්හ්
    මේ එන අතරෙ ඇතුලෙ තව කතාවක් ගියා ජයටම :P
    මුස්ලිම් ගෑණු ළමයෙක් ගෙ එකක් නදියත් එක්ක නෙමේ :rofl::rofl:


    18294462021_512ddf6c24_z.jpg
    [/url]IMG_7490[/IMG]

    18106821339_987929cd2b_z.jpg
    [/url]IMG_7491[/IMG]

    17670361964_876d2c112b_z.jpg
    [/url]IMG_7498[/IMG]

    ත්‍රිංකො යන පාර :love::love:

    18106757849_8d32acaeba_z.jpg
    [/url]IMG_7502[/IMG]

    මඩකලපු මිශ්‍ර දුම්රිය.
    M2 එකක් ගියෙ.දැක්කෙ පස්සෙ :(:(


    18105165760_942473266e_z.jpg
    [/url]IMG_7503[/IMG]

    17672281573_7e3cd93b7f_z.jpg
    [/url]IMG_7504[/IMG]

    ත්‍රිකුණාලමළයෙ ඉදන් කනෙක්ෂන් එක ගෙනත් තියෙන්නෙ මෙයා.
    ඒ කියන්නෙ උදේට ත්‍රිංකො ඉදන් කොළඹ යන්න මේකෙ ඇවිත් උදය දේවිට මාරු වෙන්න ඕනෙ :dull::dull:


    18266393556_38c0d21ba6_z.jpg
    [/url]IMG_7506[/IMG]

    ගල් ඔ හන්දියටත් සමු දුන්නා.
    කලින් කිව්ව නෙද.මෙතනින් තමයි මඩකලපු ත්‍රිකුණාමළ පාර බෙදෙන්නෙ :D:D


    18292804475_7ec51ec63c_z.jpg
    [/url]IMG_7507[/IMG]

    මේව ඉතිං කෙරෙයිද දන්නෙ නෑ.කුරුණෑගල ඉඳන් හබරණට කෝච්චි පාරක හදන්න සාකච්ඡා මට්ටමේ තියෙනවලු :baffled::baffled:
    18104945878_5fcd6a1502_z.jpg
    [/url]IMG_7510[/IMG]

    17670089734_d2eafecc27_z.jpg
    [/url]IMG_7511[/IMG]

    18104832408_0e2b2f989c_z.jpg
    [/url]IMG_7514[/IMG]

    18104777918_a5ae10da15_z.jpg
    [/url]IMG_7518[/IMG]

    18104812680_b154f15174_z.jpg
    [/url]IMG_7520[/IMG]

    18104768170_e2345cdd8c_z.jpg
    [/url]IMG_7522[/IMG]

    උදය දේවී හමුව.:D:D
    මේ කොළඹ ඉඳන් එන එක්කෙනා :yes::yes:


    18104715680_4b657d5188_z.jpg
    [/url]IMG_7527[/IMG]

    18288595322_23e093f427_z.jpg
    [/url]IMG_7528[/IMG]

    අපිව තියා ඇය යන්න ගියා :rofl::rofl:

    18104665000_16a7576d5b_z.jpg
    [/url]IMG_7529[/IMG]

    18104567248_811a5e8643_z.jpg
    [/url]IMG_7532[/IMG]

    18104512378_42f15aaabd_z.jpg
    [/url]IMG_7534[/IMG]

    18106087849_e933f27747_z.jpg
    [/url]IMG_7537[/IMG]

    18104419008_cc0db21e41_z.jpg
    [/url]IMG_7540[/IMG]

    ග්‍රේට් වෙස්ටර්න් මතක් වෙනවා :love::love:

    18265753996_9e6060c6ed_z.jpg
    [/url]IMG_7544[/IMG]

    යාළුවෙක් :love:
    S7


    18105968739_430cf06a4f_z.jpg
    [/url]IMG_7546[/IMG]

    මහව සන්ධිය :D:D

    18104294368_4debc77990_z.jpg
    [/url]IMG_7548[/IMG]

    මෙතනදිත් ඇන්ජිම මාරු කරන්න ඕනෙ.
    ටර්න් ටේබල් ගිහින් හරවගෙන එන්නත් ඕනෙ :yes::yes:


    ඔය අතරෙ ඔතනට ආවෙ ලංකාව් අලුත්ම දුම්රිය
    තලෙයි මන්නාරම් ජැටිය මිශ්‍ර දුම්රිය
    ඒකත් M4 :love::love:


    17671470383_07b40e8def_z.jpg
    [/url]IMG_7552[/IMG]

    17671420623_8f94567d66_z.jpg
    [/url]IMG_7553[/IMG]


    හදිස්සියෙ තීරණය කරල ගියත් සෑහෙන්න සාර්තක තවත් සංචාරයක් ඔහොම නිමා වුනා.
    නිමා වුනා කිව්වෙ අපි මහවෙන් බැස්සෙ නෑ.:rofl::rofl:
    කොටුවට ආව.ඒත් ඔතනින් එහාට ෆොටෝ ගත්තෙ නෑ.
    කෝචිචියෙ චුට්ටක් නිදා ගන්න එකත් මාර් සැපනෙ ඒකයි :love::love:
    ඒත් නදියට නම් බැහැලත් තව වැඩ තිබ්බා :P:P
    අපිට නොකිව්වට මූ තාම උදේට හවසට උදය දේවි බලන්න යනවලු :lol::lol:


    ගොඩ කාලෙකින් EK ත්‍රෙඩ් එකක් දැම්මෙ :yes::yes:
    අලුත් අය අපිව දන්නෙත් නැතුව ඇති :D:D
    එහෙනම් ආයෙ මේ වගේ සංචාරයකින් හමුවෙමු.
    ට්‍රිප් යන්න ලේසියි.ත්‍රෙඩ් දාන්න තමයි අමාරු :dull::dull:
    බලල අදහසක් දාල යනවනම් වටිනවා :D:D
    හැමෝටම ජය :love::love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කියල වැඩක් නෑ පට්ටම ටුවර් එකක්...:yes:
    කට්ටිය සෙට් කර ගන්න එක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ...
    ගොඩක් උන් රස්සාවල් වලට හිර උනාට පස්සෙ එලියට ගන්න හරි අමාරුයි...:(

    මටනම් දකින දකින ෆොටෝ එකක් ගානේම මේ වගේ ට්‍රිප් එකක් යන්න තියෙනවනම් කියල හිතුනා...
    :love:
    ගමනෙ විස්තර බෙදා ගත්තට ස්තූතියි...
    +Rep
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි නම් උඹව දන්නේ නෑ බන් ඒත් ට්‍රිප් එක
    කස්ටියගේ ෆන් පට්ටම ආතල් ඌම ට්‍රිප් ගියපු ඒවා බලන්නත්
    මාරම ආසයි නියමයි බන් :D

    වෙලාවක් තිබ්බොත් වරෙන් මේ පැත්තේ වැඩිය නෙවේ මේ
    දැක්කමයි උඹව :rofl:

    ++++++ :cool: