සිරාම ෆොරෙක්ස් ( Amazing Forex )

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    සිරාම ෆොරෙක්ස් ( Amazing Forex )

    ෆොරෙක්ස් බින්දුවේ ඉඳන් ඉගෙනගමු සෙට් වෙලා


    මම බැලුවේ forex මුල ඉඳන්ම (ඔව් ඔව් ඒ කියන්නේ බින්දුවේ ඉඳන්ම :yes::yes::yes: ) ඉගෙන ගන්න කියලා.

    ඒකට මට/අපිට මේකේ ඉන්න forex specialists ලා ගෙන් සැහෙන උදව් ඕනා.

    මුලින්ම කියන්න අපේ forex specialists ලා අපේම උන් ටික ගොඩ යවන්න අවංක හිතින් උදව් කරනවද කියල ?

    what-is-Forex.jpg

    උදව් කරනවද කියලා කියන්නකෝ ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න

    ඔයාලට අහන්න තියන පොදු ප්‍රශ්න ටික අපි මේකේ(පහල තියන ෆෝරම් එකේ) පිළිවෙලට හදාගමු, මම තවම අහන්න තියන පොදු ප්‍රශ්න ටික හදමින් ඉන්නේ. ඔයාලටත් හිතෙන ඇහුවොත් හැමෝටම හොඳයි කියල හිතෙන ප්‍රශ්න කියන්න thread එකේ මම ඒ ටිකත් මේකට දාන්නම්



    අපේ ෆොරෙක්ස් දැනට කරන කස්ටිය මේකට උත්තර දෙන විදිය බලල අපි ෆොරෙක්ස් කරන්න ඕනා විදිය ගැන අපිට idea එකක් ගන්න පුළුවන්.

    එක නිසා අපි මේ පොදු ප්‍රශ්න ටික මුලින් පිළිවෙලට හදාගමු


    අපේ එල කොල්ලෝ හය දෙනෙක් දැනට resonse කරලා තියනවා මේ තියෙන්නේ results, මම තවම මේ ප්‍රශ්න ටික හදල ඉවර නෑ. මට මේක බලල තව දාන්න ඕනා common ප්‍රශ්න ටික කියන්න ඔයාලටත් තියන

    wwVVnu2.png
     
    Last edited:

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    ප්‍රශ්න ටික අහපන් බන්. specialist ලව අහ අහ ඉන්න එපා. දන්න කෙනෙක් උත්තර දෙයි.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,605
    2,712
    113
    matath thiyenawa prashnayak forex lankawe legal da? danna ekek kiyapanko

    oya hitha hitha hitiyoth kisi deyak karaganna wenne nehe. Asawak thiyenawanam igena ganin. Adu gaane forex karanna beri nam e danuma share market ekata hari use karanna puluwan.
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Puluwan udawwak karannam. habai Forex hamotama hariyana wadaknam nemei

    Ahanna balanna...

    mata puluwan oyalata Trading karanna advice denna..
    :)
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    mula indan igena ganna mewa balapan. Sinhalenuth thiyenawa godak thread elakiriye.

    http://forexinsinhala.blogspot.com/
    http://forex-guru.com/
    http://www.lakforex.com/
    http://www.babypips.com/school
    https://forex4noobs.com/

    Prashna thiyena welawata ewa ahapan. Danna ewun kiyala dei. Apith thawama igena gannawa. Danna widihata danuma beda gamu. Mulin upadesak dennam. Signals, Indicators, Trading Systems, EA passe duwanna epa. Babypips eke course eka balapan. Basics igena ganin.
    11.gif
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    mula indan igena ganna mewa balapan. Sinhalenuth thiyenawa godak thread elakiriye.

    http://forexinsinhala.blogspot.com/
    http://forex-guru.com/
    http://www.lakforex.com/
    http://www.babypips.com/school
    https://forex4noobs.com/

    Prashna thiyena welawata ewa ahapan. Danna ewun kiyala dei. Apith thawama igena gannawa. Danna widihata danuma beda gamu. Mulin upadesak dennam. Signals, Indicators, Trading Systems, EA passe duwanna epa. Babypips eke course eka balapan. Basics igena ganin.

    ඔකේ මචං ඔයාව නෝට් එකේ තියාගන්නම් මචන්, ඇත්තටම ඕනා මචන් experts ලගේ idea තමයි අපිට මේ වැඩේ කරගෙන යන්න
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ane mona magulkda bn dan kee parak nan me wage forex walata thread awda... dawsi dekai eta passe ballekwath na

    නෑ මචන් අපි මේක කොහොම හරි ගොඩ දාගමු මේ පාර , (බල්ලෝ ටික ඔක්කොම සෙට් වෙලා ගොඩයමු බ්‍රෝ )
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ෆොරෙක්ස් ප්‍රධාන අදායම් මාර්ගය කරගත් අයත් ඉන්නවා, ඒ කියන්නේ පොඩි ගොඩ යෑමක් තියනවා වගේ :shocked::shocked::shocked:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    ෆොරෙක්ස් ප්‍රධාන අදායම් මාර්ගය කරගත් අයත් ඉන්නවා, ඒ කියන්නේ පොඩි ගොඩ යෑමක් තියනවා වගේ :shocked::shocked::shocked:

    ow ban godak aya innawa. 16years waladi millionaires una ayath inanwa forex walin.
    apith try ekak demu mokakhari karaganda