ආකර්ෂණයේ නීතිය
මම මේ බොලාට කියන්න යන්නේ සියලු සැප සම්පත් ලගකරදෙන අපුරු දෙයක් ගැන
මගේ පෞද්ගලික මතය නම් මෙය ගොඩක් සත්‍ය දෙයක් පොඩි පොඩි අදෙකිම් නුත් තියනවා
මෙගැන දැනට දන්නා අය ඉන්නවනම් මෙහි අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිනවා
සැ .යු .= මෙමෙ ලිපිය තනිකරම කොපි පේස්ට් කිරීමකි
මුලාශ්‍රය =සින්හලපිදියා
බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්. විශ්වය බිහිවූ දා පටන් විශ්වයේ ඇති සෑම පාදාර්ථයක්ම ගුරුත්වාකාර්ෂණය යන ගුප්ත බලවේගය නිසා එකිනෙක බැඳී පවතිනවා. පරමාණු තුළ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකිනෙක බැඳී පවතින අතර පරමාණු වලින් සෑදුන මූලද්‍රව්‍ය එකිනෙක අතර බැඳීම් ඇති කරගෙන සංයෝගය ඇති කරනවා.
භෞතික වශයෙන් පමණක් නොවෙයි මිනිසා ඇතුළු සතුන් සිතුවිලි වලින් ද බැඳීම් ඇති කරගන්නවා. මිනිසා වෙනත් පුද්ගලයින් සමඟ ගේ දොර – වාහන වැනි වස්තුව සමඟ පමණක් නොවෙයි ඔවුන් ආස කරන සංගීතය පොත පත සමඟත් බැඳීම් ඇති කරගන්නවා. සතුන් පවා ගහ කොළ සමඟ අනෙක් සතුන් සමඟ හෝ තම ස්වාමියා සමඟ බැඳීම් ඇති කරගන්නවා.
මේ ආකාරයෙන් විශ්වයේ ඇති සෑම දෙයක්ම විවිධ ආකාර්ෂණ බල නිසා එකි නෙක බැඳී ආකාර්ෂණය වෙනවා. භෞතික විද්‍යාව හරහා අපට විද්‍යාත්මකව පැහැදිලි කල හැක්කේ භෞතික වස්තූන් අතර ඇතිවන බැඳීම් පමණයි. නමුත් වර්තමානයේදී ක්‍රමයෙන් දියුණු වන ක්වන්ටම් විද්‍යාව (Quantum Physics) හරහා මේ වන විට භෞතික විද්‍යාවට හසු නොවන අධිමානසික විද්‍යාවට අදාළ කරුණු පිළිඹඳවත් පර්යේෂණ පැවැත්වෙනවා. ක්වන්ටම් විද්‍යාවට පින්සිදු වීමට දැන් මිනිසාට මිනිස් සිත පිළිඹඳ මීට පෙර නොදත් සිත පුදුම කරවන කරුණු රාශියක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.