මචන් මන් අලුත් business එකක් පටන් ගත්තා.
මේක තාම පලවෙනි අදියරේ තියෙන්නේ. Online Automotive Accessories Shop එකක් පටන් ගත්තේ.
මේක තාම facebook Page එක.
https://www.facebook.com/autospot.lk/
Page එකට like පාරකින් උදව්වක් කරන්න.
ඉකමනටම website එකත් එනවා.
අලුතෙන් දාන බඩු හැමදෙයක්ම මේ EK Thread එකේ update වෙනවා.
Bump එකකින් සහයෝගයක් දක්වාගෙන යන්න.
