ICT Business Analyst / Product Designer

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ICT Business Analyst සහ Product Designer ගෑන විස්තර

    මචන්ල, මම හිතුවෙ අලුත් thread එකක් පටන්ගන්න Business Analysis සහ Product Designing ගෑන කතාකරන්න.. දෑකල තියන විදිහට Development ගෑන නන් විස්තර ගොඩක් Elakiri එකේ තියනව.

    නමුත් වෑඩි දෙනෙක් කතා නොකරන අලුතින් ගොඩක් opportunities තියන BA field එක ගෑන අවශ්ය අයට විස්තර දෙන්න සහ කට්ටියට ඔනෙ වෙන knowledge, details වගේ දේවල් මෙතන අපිට share කරගන්න පුලුවන්.

    කට්ටිය හිතන විදිහට මේක වෑඩක් වෙයිද කාටහරි? මේ field එක තොරගන්න fresher කෙනෙකුට හරි වෑදගත් වෙයි කියල හිතනව..
     
    Last edited:

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Niyamai.,
    BA kenek wenna monawada one qualifications.,
    Salary ehema kohomada..
    Job eka genat wistara karannoo
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Niyamai.,
    BA kenek wenna monawada one qualifications.,
    Salary ehema kohomada..
    Job eka genat wistara karannoo

    BA කෙනෙක් වෙන්න ඔන කියල විශේශ qualification ක් නෑ.. Base degree එකක් නන් ඔනෙ.. IT(Information Technology)/IS(Information System)/Software Engineering/BIT(Business Information Technology)/MIS(Management Information Systems)වගේ ඔනෙම degree එකකින් මේ field එකට යන්න පුලුවන්. BA field එකටම අදාල certifications නම් තියනව.. PBA(professional business analyst) වගේ එව.. අවශ්යනම් වෑඩි විස්තර දෙන්නම් මේගෑන..
    https://www.pmi.org/certifications/types/business-analysis-pba

    හොද BA කෙනෙක් වෙන්නනන් development ගෑන වගෙම business domain එකෙත් knowledge එක අවශ්යයි. සාමාන්යෙන් enterprise applications වගෙ area එකක BA කෙනෙක් වෙන්නනම් එකත් ටිකක් තිබුනොත් හොදයි.

    Product Designer කෙනෙක් වෙන්නනම් Business Use Cases ගෑන සහ Technical Designing (UML/Wire-frames designing/Mock-up designing)ගෑනත් knowledge එක අනිවර්යයි..

    මගෙ sinhala typing ගෑනනන් ගනන් ගන්න එපා බන්..:):)
     
    thanks...
    job eke wistara issarahadi danna
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    thanks...
    job eke wistara issarahadi danna

    BA main job responsibilities එක ගෑන කියනවනම්

    BA ගෙ involvement එක තියෙන්නෙ SDLC(Software Development Life Cycle) එකේ මූලික අදියර වල..

    ඒ කියන්නෙ Feasibility Study/Requirement Gathering/ Analysis වගේ පියවර වල

    Requirement gathering අවශ්යතා එක් රෑස් කිරීම - පරිශීලක අවශ්යතාව, නෑතිනම් එකතුකර ගන්නෙ මේකට්ටිය. මෙතනදි අනිවාර්ය වෙනව.

    Analysis විශ්ලෙශනය - ඒ කියන්නෙ එක කොයිතරන් දුරට කරන්න පුලුවන්ද? බෑරි මොනවද? දෙන්නෙ කොහොමද කියල බලන එක.

    Documentation ගොනුගත කිරීම - පරිශීලක අවශ්යතාව, ඒහි කල හෑකි දේ, කරන ආකාරය, කල නොහෑකි දේ සහ ඉට විසදුම් ගොනුවකට නගනව.. මේවට තමා FRD (Functional Requirement Document), SRS (System Requirement Specification) වගෙ නම් වලින් හදුන්වන්නෙ.

    තවත් මේ අවශ්යතාවන් Developers ලට communicate කරන එක QA Test Cases build කරන්න support කරන එවත් BA Role එකට අයිති.. තව User Tranings :)

    සමහර තෑන්වල BAල pre-sales වලටත් involve වෙනව.

    ඉතින් communication skills අනිවර්යයි.

    Product Designer job responsibilities නම් මීට වඩා ගොඩක් technical. ඒ කියන්නෙ SDLC එකේ System Design phase එකට තමා වෑඩිපුරම involve වෙන්නෙ.

    Technical solutions හදන එක, Developer එක්ක direct deal කරන එක සහ technical specification (including UML(Unified Modeling Language), DFD(Data Flow Diagrams), SFD(System Flow Diagrams) හදන එක, Release notes හදන එක, Product demos වගේ දෙවල් අයිතී.. මේ role එකේදි එක්ක direct client communications නම් ගොඩක් අඩුයි. ඒක BA ගේ වෑඩක්.. ලොකු ආයතනවල BA සහ Product Designers වෙනම teams වශයෙන් ඉන්නව..
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Business Analyst kiyana job eka software development walata witarada tiyenne.,

    වෙන ගොඩක් industries වල තියන job role එකක්.. මේක මුලින්ම හදුන්වල දුන්නෙත් IT වලට නෙවේ..

    නමුත් IT වලනම් Software Development වල තමා BA කියන role එක ගොඩක්ම තියෙන්නෙ