රේඛාව (1956) සිංහල ෆිල්ම් Rekava Sinhala Film 1956

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    රේඛාව (1956) සිංහල ෆිල්ම් Rekava Sinhala Film 1956

    රේඛාව (1956)

    index.jpg


    Awards
    * Nominated For Palme d'Or Awards in Cannes Film Festival 1957
    * Representation Kan film festival - France 1957
    * Representation Karlovy vary film festival – Czechoslovakia 1957
    * Representation Edinburg film festival 1958
    * Representation Strampard film festival 1958
    * Best Film - Deepashika Awards 1956


    Directed: Lester James Peries
    Cast: Somapala Dharmapriya, Myrtle Fernando, Sesha Palihakkara, Romulus de Silva

    Rekhawa_1956_720p_DVDRip_H265_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/FnkKuwmRMT0/Rekhawa.1956.720p.DVDRip.H265.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Thanks machan.
    "You must spread some Reputation around before giving it to asksajee again."

    Machan SUBHA SAHA YASA Part 2 denakal balan innawa...

    අපේ එකෙක් ගෙනිහින් ඒක නැති කරලා බං :angry::angry: තාම හොයනවා බං. හම්බුන ගමන් දාන්නම්
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,590
    885
    113
    Australia
    රේඛාව චිත්‍රපටයේ කෙල්ලට රඟපාන මල්ලිකා පිලපිටිය යනු අද කාලයේ රංගන ශිල්පියෙකු වන රොෂාන් පිලපිටියගේ මෑණියන්ය.
    මල්ලිකා පිලපිටියගෙ එදා තිබුන ඒ ලස්සන එක්ක අද කාලේ මේකප් තවර ගත්ත නිළියන්ට හැරෙන්නවත් බැහැ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මචං...
    දුහුළු මලක්
    දෙවෙනි ගමන

    නැද්ද???
    සල්ලි වලට හරි කමක් නෑ. තියෙනවනම් කොපි එකක් දීපන්
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මචං...
    දුහුළු මලක්
    දෙවෙනි ගමන

    නැද්ද???
    සල්ලි වලට හරි කමක් නෑ. තියෙනවනම් කොපි එකක් දීපන්

    ado pissuda ban salliwalata denna. :growl: wniwaryen hambunoth dennam ubalata
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    තැන්කූ සජී....





    රේඛාව චිත්‍රපටයේ කෙල්ලට රඟපාන මල්ලිකා පිලපිටිය යනු අද කාලයේ රංගන ශිල්පියෙකු වන රොෂාන් පිලපිටියගේ මෑණියන්ය.
    මල්ලිකා පිලපිටියගෙ එදා තිබුන ඒ ලස්සන එක්ක අද කාලේ මේකප් තවර ගත්ත නිළියන්ට හැරෙන්නවත් බැහැ.

    බොහොම ස්තූතියි! :love:

    බොහොම ස්තූතියි හොඳේ..:cool:

    බොහොම ස්තූතියි!

    ගොඩක් ස්තුතියි මචන්

    මචං...
    දුහුළු මලක්
    දෙවෙනි ගමන

    නැද්ද???
    සල්ලි වලට හරි කමක් නෑ. තියෙනවනම් කොපි එකක් දීපන්

    ela ela ela