පුංචි දෝණිට නමක්
ගොඩක් කාලෙකින්. අවුරුදු ගානකට පස්සේ එළකිරි පැත්තේ ආවේ. ඒ ආවෙත් කොමියුනිකේශන් එකකින්. පුංචි උදව්වක් බලාපොරොත්තු වෙනවා. මගෙ පුංචි දෝණිට නමක් දාන්න ඕනා.
නමේ මුල් අකුර = දු , හෙ
ඉතින් උදව්වක් බලාපොරොත්තු වෙනවා. ( ඉස්සර හිටියා නංගි කෙනෙක් මේ වගෙ වැඩ වලට දක්ශ )