..::[අධිවේගයේ සමුහ ඝාතනය (The Highway of Death)]::..
වසර විසි පහක් පමණ පෙර, යුද්ධය ඉතිහාසයේ සිදුවු ඉතාමත් කුරිරු ඝාතන වලින් එකක්
Iraq වල Highway 80 නම් වූ අධිවේගී මාර්ගයේදී සිදුවිය
දිනය February 25–27, 1991 ඉරාකය 
මෙම විනාශය පසු කලෙක "Highway of Death" ලෙස ප්‍රකට විය.
මංතීරු 6කකින් සමන්විත මෙම මාර්ගය Kuwait සිට Iraq දක්වා ගමන් කරනවා, මෙම මාර්ගය බහුල ලෙස යොදා ගැනුනේ ඉරාකයේ යුද හමුදාවේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් විදියට
Gulf යුද්දයේ අමිහිරි මතකයක් ඉරාකය වෙත යොමු කරමින් එකල ඇමරිකාවේ ජනදිපතිව සිටි ජෝර්ජ් H.W බුෂ් (George Herbert Walker Bush) ජනාදිපතිවරයා විසින් කරන ලද අණ කිරීමකට අනුව මේ සමුහ ඝාතනය සිදුවෙනවා.
සෝවියට් දේශයේ යෝජනාවකට අනුව සටන් විරාමයකට ගිවිසුම් ගත ඉරක හමුදා Kuwait දේශයෙන් පසුබසිමින් සිටි මොහොතක මෙම ප්‍රහාර මාලාව එල්ල විය

February 26, 1991 මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම සිදු වීම ඉතාම සැලසුම් ගත ප්‍රහාරයක් උනා. ප්‍රථමයෙන් ඇමරිකන් සහ කැනඩා ගුවන් ප්‍රහාර එල්ල උනේ මෙම මාර්ගයේ ආරම්භක කෙලවරට සහ අවසාන කෙලවරට එමගින් සියලුම රථ වාහන සහ සන්නද්ධ රථ මාර්ගයේ කොටු විය එමගින්
ගුවන් යාන ප්‍රහාර වලට පහසු ලෙස ගොදුරු කරගැනීමට එක්සත් ජනපද ගුවන් නියමුවන්ට මෙමගින් හැකි උනා 

මුලික මෙම ප්‍රහාරය සදහා එක්සත් ජනපදයේ 3rd Marine Aircraft Wing කණ්ඩායම සහබාගි වූ අතර මෙයට Grumman A-6 Intruder නම් ගුවන් යාන උපයෝගී කරගත් බව කියවේ
මෙම ගුවන් යානය Mk-20 Rockeye II cluster bombs යොමු කිරීමට එක්සත් ජනපදය එවකට බහුල ලෙස යොදාගත් ගුවන් යානය විය.
Grumman A-6 Intruder
Mk-20 Rockeye II cluster bombs
ඉන් පසු පැය 10ක් පුරා එල්ලවූ මෙම ප්‍රහාරය සදහා U.S. Marine,U.S. Air Force,USS Ranger (CV-61) සහබාගි උන බව කියවේ

සිදුවූ මරණ ප්‍රමාණය දස දහසකට වැඩි අතර ජිවග්‍රයහෙන් 2000ක පිරිසක් අල්ලාගන්නා ලදී
විනාශ වූ වාහන ප්‍රමාණය 1,800–2,700කි.
පසු බසින ලද හමුදාවකට එල්ල වූ මෙම ප්‍රහාරය බරපතල යුද අපරාදයක් ලෙස ඉතිහාසයට එක් වෙයි
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
bump එකක් දාගෙන යන්න

හිලරි වේසි දින්නොත් ආයේ ටැමිල් උන් ඕක අදිනවා.බොරුනම් බලපන්.

උබ එහෙ work කලාද?