Orchid මල් වවන කවුද ඉන්නේ. .

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Orchid මල් වවන කවුද ඉන්නේ. .

    මම පැළ 10ක් වගේ අරන් වැඩේ පොඩියට පටන් ගත්තා වත්තේ ඉඩ තියෙන නිසා...:cool:

    ටිකක් ලොකුවට කැපවෙලා කරනවනම් හොද ගානක් හොයන්න පුලුවන් මල් පැළයි කපපු මලුයි විකුනලා :rolleyes:

    fitted.webp


    එළකිරියේ තව කවුරුත් නැද්ද සීන් එකට බැහැපු. .:oo:

    පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න :eek:


    මේ ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට බලන්න යූටියූබ් එකේ සින්හලෙන්ම විස්තර තියෙනවා ඕනාතරම්. .







    business motivation : මල් කඩේකට ගිහින් අහලා බලපන් මල් පිපෙන වයසේ orchid පෝච්චියක් කීයද කියලා. .අඩුම තරමේ 500ක්වත් වෙනවා. .ගොඩක් වෙලාවට ඊට වැඩි. .:shocked:

    ඒත් අපි 150 ගානේ පොඩි පැළ 100ක් අරන් මාස 4,5ක් හොදට සාත්තු කලොත් අඩුම 400 ගානේ දෙන්න පුලුවන් හොද ලාභයක් තියාගෙන. .ඔක්කොම වියදම 200ක් වගේ වෙයි වෙන්නේ පැලේකට පෝච්චියටත් එක්ක

    මල් වවන අයනම් කියන්නේ ඉල්ලුමට සැපයුම දෙන්න අමාරුයි කියලා තමයි :baffled:
     
    Last edited:
    • Like
    Reactions: cshapegt and Cee7

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    mama vavanava hobby ekak vidihata. avurudu 10ka vithara indan. business eka kata neve
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mchn monowada mulinma oni danaya pochchi seeds wage mata hena asai bn mal wawanna :cool:


    You must spread some Reputation around before giving it to ijay again.

    mal hadunahama ganna enne kauda mchn

    mamath thawama patan aran 2 weeks:baffled:

    uba mulin poddak youtube videos tikak balala knowledge eka ganin. .

    kaden 6inch clay pots genath ewata pol leli keli n aguru dala orchids hitawapan. .

    udeta water daanna ona . .

    hawaswela water daanna epa

    pora dapan week ekakata ekaparak wage

    plant eke mul kale npk 20.20.20 dapan.

    mal hedenna k wedi k 40 wage porak dammanam hari

    plants awwa wetenne nethi place ekaka thiyapan
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙහෙනම් ගහනවා අඩුම ලක්ෂයක් යනවා බං හැබැයි ඒවානම් තඩි සයිස් අර එලවපු හදන්න ගහන්නේ
    උබ කොහෙද?

    loku ewa danma epa bn 300sqft wag ekak ona. .

    around maharagama

    uba koheda?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ ගෙදර උඩ ස්ලැබ් එක නිකන් තියෙනවා. ලොකු මල්පෝච්චි 5ක් විතර නිකන් තිබිලා මං උඩට ඇදගත්තා. පොඩි එලවලු ටිකක් වවන්න බැලුවේ. තව කොකාකෝලා බෝතල් ටිකක් කපලා ගත්තා දෙපැත්තෙන් එල්ලලා මල් හරි මොනවා හරි පොඩි වගාවක් දාත හැකි. ඔ්කිඩ් වැඩෙත් හොදයි වගේ. මල් හදලා විකුණන්නේ කාටද බන්. මල් කඩයක් වත් සෙට් කරගන්න වෙයි නේද

    me wage
    a8e199a9b0c9221e082b1c4789de3b97.jpg
     
    Last edited:
    • Like
    Reactions: ijay