පේපැල් හදිස්සියක් සිංහලු
මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. මිනිහ සල්ලි දාන්නේ මගේ මැලේසියන් පේපැල් අකෞන්ට් එකට. මට ඉතින් ඒ මගුලෙන් සල්ලි ගන්නත් බැ අතට. විසදුමක් කියපල්ලකෝ මේකට. උට වෙස්ටර්න් යුනියන් එවන්නත් බැලූ, මගේ පෙනියර් කාර්ඩ් එකත් expired
පේපැල් එකෙන් සෙල්ලන් දාන්නත් බයයි ලබ්බ ලිමිට් උනොත් කියල 