Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43

    ඔන්න වග කියන්න බැ මට හැමදාම සිග්නල් දෙන්න පුළුවන් වෙයි කියලා. පුළු පුළුවන් වෙලාවට මේ thread එකේ reply කරන්නම්. Education category එකට මේ thread එක අදාළ නැත්තම් admin කෙනෙක්ට පුළුවන් ගැලපෙන category එකකට move කරන්න.

    Forex ගැන මගේ මතය.

    Forex කියන්නේ professional traders/banks/financial institutes ලා, අපි වගේ retail traders ලාගේ සල්ලි ටික කඩාගන්න අද පාවිච්චි කරන තෝතැන්නක්. මේක මගේ මතය කිව්වට මගේම නෙවෙයි. ඇත්තටම ලෝකේ ඉන්න හොදම forex teacher කෙනෙක් කියලා මම හිතන කෙනෙක් ගෙන් අවබෝධ කරගත්ත දෙයක්. මගේ trading method එක නම් ඔය එක එක විකාර indicators and EAs මත පදනම් උන එකක් නෙවෙයි. තනිකරම price මත පදනම් උන දෙයක්. අන්න හරි. ඒ කියන්නේ මගේ method එකට indicators, EAs අදාලම නැ. ඒවා පාවිච්චි කරලනම් කවදාවත් forex වලින් සල්ලි හොයන්න හිතන්න අමාරුයි. indicators කියන්නේ ලොකු ලොකු financial institutes/market movers ලා retail traders ලා අන්දන්න පාවිච්චි කරන tools කිව්වොත් නිවැරදියි.

    (ඇත්තටම ඉතින් Indicators ඔක්කොම හොදට වැඩ කරනවානම් අද forex traders ලා ඔක්කොම ගොඩ ගිහින් තියෙන්න එපයි.)

    හරි. දැන් බලමු news trading ගැන. මේකත් මහා බොරුවක්. අර මම කියපු market movers ලා අපේ ඔලු වලට දාලා තියෙන දෙයක් තමයි මේක. ලෝකයේ වැදගත් සිද්දියක් උනොත් forex market එකේ සැලකිය යුතු price වෙනසක් වෙනවා කියන එක. ඇත්තටම තේරුම් ගන්න ඕන දේ තමයි, news එකක් එලියට එන්න කලින්ම price එක යන්න ඕන කොතනටද කියල market movers ලා තීරණය කරලා ඉවරයි.

    මේ thread එකේ අරමුණ

    මේ thread එකේ අරමුණ තමයි, ඇත්තටම financial markets වැඩ කරන විදිය ඉගන ගන්න එක (trading වලට අදාළ වන දේවල් පමණක්). එක දන්නවනම් එක එක indicators ඕනේ නැ,news trading කරල මුළු account එකම නැති කරගන්න ඕන නැ.

    Free signals

    මම පුළුවන් විදියට signals දෙනවා. ඊට පස්සේ එකේ result එක මේ thread එකේම post කරනවා. ඉගන ගන්න අයගේ වැඩේ තමයි මම ඇයි ඒ trade එකට enter උනේ කියල අවබෝද කරගන්න එක. ඉගන ගන්න කැමති අය මෙන්න මේ thread එක පොඩ්ඩක් කියවන්න.
    http://www.forexfactory.com/showthread.php?t=420159

    කැමති නම් මගේ trades copy කරගන්නත් පුළුවන් මෙතනින්. හැබැයි stoploss දාන්න අමතක කරන්න එපා. 2% ට වඩා risk කරන්නත් එපා.
    http://www.forexfactory.com/fdx#acct.75
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Forex gana kisima deyak danne na, mula idan patan ganna tips nadda? Therena singalen thibboth lesi :)

    හ්ම්ම් කිසිම දෙයක් දන්නේ නැත්තම් හොදම දේ තමයි, සිංහල website එකකින් ඉගන ගන්න එක මුලින්ම.

    http://www.lakforex.com/

    මෙන්න මේ website එකේ සිංහලෙන් තියෙනවා forex ගැන. හැබැයි මම නම් මේ website එක basic ඉගන ගන්න විතරයි නිර්දේශ කරන්නේ. කිසිම වෙලාවක මේ website එකේ කියන විදියට එයාලගේ forex broker ගේ salli invest කරන්න එපා. එයාලා "Advanced level trader" කියන කොටස access block කරලා තියෙන්නේ. එයාලගේ broker එක්ක ඩොලර් 100ක් තැන්පත් කලොත් විතරලු access දෙන්නේ :lol:

    හැබැයි මම පෞද්ගලිකව "basic level trader" සහ "medium level trader" ලිපි ටික කියවල තියෙන නිසා දන්නවා කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට ඇත්තටම ඒ website එක හොදයි. හැබැයි තමන්ගේ සල්ලි එයාලගේ broker ගේ invest කරන්න නම් එපා. මොකද එයාලගේ broker, nordfx කියන්නේ එච්චර හොද reputation එකක් තියෙන එකක් නෙවෙයි.

    EDIT: tips නෙවෙයි, මුල ඉදලා සරලව ඉගන ගමු. මම පොඩි homework එකක් දෙන්නම් ;)
     
    Last edited:
    • Like
    Reactions: creativeN

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Mchn Strategy tikak share karapan ehema natnm dena signal eka e trade ekata entry wenna decide karanna hethu wechcha ewat ekka dapan. watinawa ehema karot nm
     
    Thilak78

    Junior member
  • Feb 29, 2012
    105
    12
    18
    Machan mamath forex gena lokuwata dan ne.denata free signal dena site ekakin signal aran trade karanawa.unge free signal aththatama hodai.profit gaththa mama.mama capital eka safe thiyan trade karanawa.kisima awlak ne.uni kenek ennawanam join wenna.join una kiyala mata kisima paduwak or labayak ne.kiyak hari hoyaganna kenekuta hcance ekak.oni deyak thiyenam admingen ahanna.Telegram app eka use karala join wenna.onna link eka

    https://telegram.me/ForexImpulse
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Indicators තිබ්බ පලියට trade කරන්න බෑ. market එක ගැන ඉව ටිඅකුත් ඕන. නැත්නම් අද ඉගෙනගෙන හෙට ඉඳන් හම්බ කරන්න පුළුවන්නේ ඕකෙන්. indicators පස්සේ යන්න එපා. strategy එකක් ට්‍රය් කරනවානම් price action මත පදනම් උන එකක් හොයාගෙන ට්‍රය් කරන්න. මමනම් forex නෙවෙයි, Binary Options කරන්නේ. Forex කරන එක risk අඩුයි BO වලට වඩා. එත් ලොකු capital එකක් ඕන ටිකක්.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    හ්ම්ම් කිසිම දෙයක් දන්නේ නැත්තම් හොදම දේ තමයි, සිංහල website එකකින් ඉගන ගන්න එක මුලින්ම.

    http://www.lakforex.com/

    මෙන්න මේ website එකේ සිංහලෙන් තියෙනවා forex ගැන. හැබැයි මම නම් මේ website එක basic ඉගන ගන්න විතරයි නිර්දේශ කරන්නේ. කිසිම වෙලාවක මේ website එකේ කියන විදියට එයාලගේ forex broker ගේ salli invest කරන්න එපා. එයාලා "Advanced level trader" කියන කොටස access block කරලා තියෙන්නේ. එයාලගේ broker එක්ක ඩොලර් 100ක් තැන්පත් කලොත් විතරලු access දෙන්නේ :lol:

    හැබැයි මම පෞද්ගලිකව "basic level trader" සහ "medium level trader" ලිපි ටික කියවල තියෙන නිසා දන්නවා කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට ඇත්තටම ඒ website එක හොදයි. හැබැයි තමන්ගේ සල්ලි එයාලගේ broker ගේ invest කරන්න නම් එපා. මොකද එයාලගේ broker, nordfx කියන්නේ එච්චර හොද reputation එකක් තියෙන එකක් නෙවෙයි.

    EDIT: tips නෙවෙයි, මුල ඉදලා සරලව ඉගන ගමු. මම පොඩි homework එකක් දෙන්නම් ;)

    Elakiri machan, mama follow krala idea ekak gannm mea web site eken,
    Mula ifan patan ganna help ekk denna, jaya wewa
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මගේ trading method එක නම් ඔය එක එක විකාර indicators and EAs මත පදනම් උන එකක් නෙවෙයි. තනිකරම price මත පදනම් උන දෙයක්. අන්න හරි. ඒ කියන්නේ මගේ method එකට indicators, EAs අදාලම නැ. ඒවා පාවිච්චි කරලනම් කවදාවත් forex වලින් සල්ලි හොයන්න හිතන්න අමාරුයි. indicators කියන්නේ ලොකු ලොකු financial institutes/market movers ලා retail traders ලා අන්දන්න පාවිච්චි කරන tools කිව්වොත් නිවැරදියි.

    price kiyala uba adahas kare machn price action gena nam mata uda kiyala thiyena deeth ekka ekaga wenna beh... indicator kiyanne maths code ekak . ehenam maths part eka awe kohomada aai ee values ee code ekata awe kiyana eka gena hithanna ona adala indicator eka use karanna kalin..

    example : stoc oscillator eka gamuko .. eka nikan up wechcha paliyata buy karala hariyanne neh.. eka ta adala setting ekak thiyenawa eka hariyata apply karanna ona bn ... nettam uba bala poroththu wena performance eken enne neh..

    godak un ichi muku indicator eka use karanawa ... namuth hari values use karanwa athi kiyala uba hithanwaa da ? ee wagema thetiye thiyala ichi setting tika dewi kiyala hitenawada oka hoya gattu japana... :D:D uu awurudu bara ganak katta kaala thama method eka heduwe.. uu gaawa witharai secret setting eka thiyenne ..anik unta eka loss wena indiyak setting apply kare nettam..

    finally love to say:

    if u think indicators are false and PA are the real way to trade in the market, then i like to say both depend on the Price :dull::baffled:..

    හරි. දැන් බලමු news trading ගැන. මේකත් මහා බොරුවක්. අර මම කියපු market movers ලා අපේ ඔලු වලට දාලා තියෙන දෙයක් තමයි මේක. ලෝකයේ වැදගත් සිද්දියක් උනොත් forex market එකේ සැලකිය යුතු price වෙනසක් වෙනවා කියන එක. ඇත්තටම තේරුම් ගන්න ඕන දේ තමයි, news එකක් එලියට එන්න කලින්ම price එක යන්න ඕන කොතනටද කියල market movers ලා තීරණය කරලා ඉවරයි.

    mekata nam mam 100% agree.. money makers know where they go... news ekata mrkt eke nohithana deyak mawala retails traderslaawa mongal karana eka thama un karanne.. hebei eeka hariyata adura ganna matath thaama amarui.. ithin meka gena danna deyak kiyala deepan free time ekakadi .. :yes::yes:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    price kiyala uba adahas kare machn price action gena nam mata uda kiyala thiyena deeth ekka ekaga wenna beh... indicator kiyanne maths code ekak . ehenam maths part eka awe kohomada aai ee values ee code ekata awe kiyana eka gena hithanna ona adala indicator eka use karanna kalin..

    example : stoc oscillator eka gamuko .. eka nikan up wechcha paliyata buy karala hariyanne neh.. eka ta adala setting ekak thiyenawa eka hariyata apply karanna ona bn ... nettam uba bala poroththu wena performance eken enne neh..

    godak un ichi muku indicator eka use karanawa ... namuth hari values use karanwa athi kiyala uba hithanwaa da ? ee wagema thetiye thiyala ichi setting tika dewi kiyala hitenawada oka hoya gattu japana... :D:D uu awurudu bara ganak katta kaala thama method eka heduwe.. uu gaawa witharai secret setting eka thiyenne ..anik unta eka loss wena indiyak setting apply kare nettam..

    finally love to say:

    if u think indicators are false and PA are the real way to trade in the market, then i like to say both depend on the Price :dull::baffled:..

    mekata nam mam 100% agree.. money makers know where they go... news ekata mrkt eke nohithana deyak mawala retails traderslaawa mongal karana eka thama un karanne.. hebei eeka hariyata adura ganna matath thaama amarui.. ithin meka gena danna deyak kiyala deepan free time ekakadi .. :yes::yes:

    I Agree
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    price kiyala uba adahas kare machn price action gena nam mata uda kiyala thiyena deeth ekka ekaga wenna beh... indicator kiyanne maths code ekak . ehenam maths part eka awe kohomada aai ee values ee code ekata awe kiyana eka gena hithanna ona adala indicator eka use karanna kalin..

    example : stoc oscillator eka gamuko .. eka nikan up wechcha paliyata buy karala hariyanne neh.. eka ta adala setting ekak thiyenawa eka hariyata apply karanna ona bn ... nettam uba bala poroththu wena performance eken enne neh..

    godak un ichi muku indicator eka use karanawa ... namuth hari values use karanwa athi kiyala uba hithanwaa da ? ee wagema thetiye thiyala ichi setting tika dewi kiyala hitenawada oka hoya gattu japana... :D:D uu awurudu bara ganak katta kaala thama method eka heduwe.. uu gaawa witharai secret setting eka thiyenne ..anik unta eka loss wena indiyak setting apply kare nettam..

    මෙහෙමයි, indicators කියන්නේ කවුරු හරි ලියපු program එකක් නේ. ඔයා කියපු example එකම මම ගන්නම්. stoch-oscillator එක හදන්නේ කලින් දවස් වල low සහ high වල අඩුම සහ වැඩිම අගයන් අරගෙන එකේ අනුපාතය අරන්, blah blah ඊට පස්සේ තව එකෙත් moving average එකක් අරගෙන මොනවදෝ කරලා අගයක් හොයාගන්නවා. ඊට පස්සේ කියනවා 80 ට වඩා වැඩි නම් overbought කියල 20 ට වැඩ අඩු නම් overbought.
    පොඩ්ඩක් හිතන්න රුපියලයි රුපියලයි එකතු උනාම රුපියල් දෙකක් තියෙනවා කියල අපිට තේරෙනවා. එක ප්‍රතිය්ක්ෂයක්. හැබැයි දවස් 14කට කලින් අඩුම value එකයි වැඩිම value එකයි අරගෙන දැන් තියෙන එකක් තීරණය කරන එක කොච්චර වැරදි දෙයක් ද? ඔය හැම indicator එකේම අඩු එක දෙයක් තියෙනවා. එක ඔය එක forex broker කෙනෙක්වත් දෙන දෙයක් නෙවෙයි. කොටින්ම forex brokers ලට ලැබෙන්නෙත් නැ. ඒ තමයි market එකේ කොච්චර buy orders, sell orders තියෙනවද කියන එක. ඒ කියන්නේ order flow behavior එක. price එක උඩ යන්නෙත් පහල යන්නෙත් එක නිසා නේ. ඒ නිසා කිසිම indicator එකක් ලාභ දෙනවට වඩා තියෙන දේ ගන්න එක තමයි කරන්නේ. money management දන්නා කෙනා යන්තම් පොඩි profit එකක් තියාගෙන බේරෙනවා. :yes:

    finally love to say:

    if u think indicators are false and PA are the real way to trade in the market, then i like to say both depend on the Price :dull::baffled:..

    Well, as long as you are profitable with an indicator that you are familiar with, and you can make money with it, you will be happy. I would say PA = order flow behavior, a lacking factor of indicators ;)
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Mchn Strategy tikak share karapan ehema natnm dena signal eka e trade ekata entry wenna decide karanna hethu wechcha ewat ekka dapan. watinawa ehema karot nm

    අනිවාර්යෙන්. signals දෙනවට වඩා තමන්ම signals හොයාගන්න එක තමයි වටින්නේ. ඊටත් වඩා හරියන කොට වැඩේ මාර fun.. lol
     
    • Like
    Reactions: wtsamantha