සමාජයෙන්_පැනයන්නෝ

NoSad

Member
Mar 11, 2017
60
194
0
සමාජයෙන්_පැනයන්නෝ

පහුගිය සතියේ දවසක මම සමාජ භීතිකාව ගැන සහ...එයින් මම කොහොමද යථා තත්වට පත්වුණේ කියන එක ගැන ත්‍රෙඩ් එකක් දැම්මා..ඒ ත්‍රෙඩ් එකට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුනා..සමහර අය විවිද අදහස් දක්වල තිබුනා..:cool::cool:

මගේ කලින් ත්‍රෙඩ් එක

http://www.elakiri.com/forum/showthread.php?p=21328988#post21328988

මම අද මේ කියන්න යන්නේ මටත් එයින් ගැලවීම සදහා උපකාරී උන , මට එයින් ගැලවීම සදහා බොහෝ වටිනා කියන විස්තර සහ උනන්දුවක් ඇති කරපු Documentary film එකක් ගැන.. අද වෙනකම් සමාජ භීතිකාව ගැන මම බලපු හොදම සහ වටිනාම වැඩසටහන මේක කිව්වොත් නිවැරදියි..

කොහොම නමුත් බොහෝ දෙනෙකුට වැදගත් විම සදහා මම මේ සම්පුර්නම වැඩසටහන සිංහලට පරිවර්තනය කළා..මට පුළුවන් විදිහට..සිංහලට පරිවර්තනය කිරීම මගින් වැඩි පිරිසකට මෙය නරඹා දැනුමක් ලබාගත හැකියි..

කලබලේ වැඩ අස්සේ කරපු නිසා මේකේ ගොඩක් අඩුපාඩු ඇති...මම මේක හැම දෙබසක්ම සිංහලයට පරිවර්තනය කරනවට වඩා උත්සාහ කලේ බලන යට තේරුම් යන විදියට සිංහල කොටස් ඇතුලත් කරන්න..

කට්ටිය මේක බලල වැදගත් වෙයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් එයාලටත් මේක බලන්න දෙන්න :yes::yes:


මොකද අපි උදවු කරලා කවුරු හරි කෙනෙක් මේ තත්වයෙන් ගොඩ ගියා කියන්නේ ලොකු පිනක් ඇත්තටම :):):):love:


සමාජයෙන් පැනයන්නෝ

 
Last edited:

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මටනං බෙහෙත් වලින් කිසිම සපෝට් එකක් නෑ.. :(
    මට OCD (ග්‍රස්ථිය) ත් තියෙනව