SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]


    ගොළුමඩම හන්දියේ වොටර් බෝඩ් එකට ඉස්සරහා අතුරු පාරේ එක්ස්පොට් කරන ස්පොට් එකක් තියෙනවා.
    උන්ගේ ගාමන්ට් එකෙන් රිජෙක්ට් වෙන පොඩී අවුල් තියෙන ඩෙනිම් මේ පොට් එකේ විකුනනවා

    අඩෝ උන්ගේ place එකෙන් මාත් එක පාරක් Levis එකක් ගත්ත tag kapapu . . ගොඩක් කල් අන්ද .
    තාම තියෙනවද එතන . ගියේ නැ ගොඩ කාලෙකින් .
    .
    11.gif



    කිරියේ යාලුවෙක් කියපු, ස්පොට් එකට, මමත් ඊයේ ගියා.
    ඇත්තටම හොද Denim collection එකක් එතන තිබුනා.
    *ඕනම size එකකින් denim , cotton trousers , shorts ,
    t-shirt , shirt , ladies wears, kids clothes & sportswear හම්බානෙක තිබුනා.
    හම්බා
    නෙක කිව්වට බය වෙන්න එපා. සිංහල එකෙක් කරන්නෙ.
    ත්තටම ගොඩක් ඇදුම් තියෙනවා.
    ( denim Rs:1000 , shorts Rs:500-750 , t-shirt Rs:500, shirt Rs:600-800 )
    ඔක්කොම තියෙන්නෙ export quality බඩු. (Made in Sri Lanka/Made in Bangladesh)
    reject වුන ඒවා වුනාට අඩුපාඩු නම් පේන්නෙ නෑ.

    *ඩෙනිමෙ කකුල් ලොකු නම්, දිග වැඩිනම් , බොත්තම් නැත්නම්, එයාල එතනදීම ඒවා හදල දෙනවා. ( ටේලර් ඇන්ටි කෙනෙක් ඉන්නව ඒව කොරන්න)
    (mirrors තියෙන fiton room 3ක් තියෙනවා. අඩුපාඩු බලලා,එතනදිම හදා ගන්න පුලුවන්.)



    මමත් ඩෙනිම් 2යි, ෂොර්ට් 1යි ගත්තා.

    ඔන්න මම ගත්ත ඒවගේ photo එකක්.


    DSC00850_-_Copy.jpg




    *ස්පොට් එක තියෙන්නෙ, රත්මලානෙ ගොලුමඩම හන්දියෙ , C.P. De Silva පාරෙ 200m යනකොට.
    ඔන්න google map එක:
    https://goo.gl/QV4qNe



    shop එකේ එකත් එකක් පොඩි talk එකක් දානකොට, ඌ කිව්ව, එයාලගෙ තව shop එකක් maliban හන්දියෙ තියෙනව කියලා.
    මම නිකමට එතනටත් ගියා බලන්න.එතනත් හොද collection එකක් තිබුනා.
    එතන, අතනට වඩා t-shirt , shirt & ladies wears තිබුනා. (Denim & short නම් අතනට වඩා තිබුනෙ අඩුවෙන්.)
    හැබැයි ,මෙතන බඩු වල මිල නම් , අතනට වඩා Rs:200ක් 300ක් වැඩියි.
    ඒ වගේම මෙතන ටේලර් කෙනෙක් නෑ. ඒකනිසා හදා ගන්න ඕනනම්,
    බඩු අරන් අතනට යන්න ඕන.


    *ස්පොට් එක තියෙන්නෙ, රත්මලානෙ maliban හන්දියෙ , pan asia bank එක ලග පාරෙ 50m යනකොට.
    ඔන්න google map එක:

    https://goo.gl/m1Ep25


    එහෙනම් මම කැපුනා....

    ස්පොට් එක කියපු rukshan0000 යාලුවට
    ත් , accede කියපු Shamil Max යාලුවටත් ස්තුතියි.
    හැමෝටම ජය වේවා...!!!



    11.gif

     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕවත් ඇදුම්ද මිනිහෝ බලපං අර ඩෙනිම් ජරාවේ එහෙම හැටි..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕවත් ඇදුම්ද මිනිහෝ බලපං අර ඩෙනිම් ජරාවේ එහෙම හැටි..

    :rofl::rofl::rofl::rofl:
    එහෙම කියන්ඩ එපා උට්ටෝ.
    නිල් එකනම් ටිකක් අවුල් වගේ තමයි. කළු එකනම් 1000ට පාඩු නෑ වගේ.
    ශෝටත් ලාබයි 500ට.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :rofl::rofl::rofl::rofl:
    එහෙම කියන්ඩ එපා උට්ටෝ.
    නිල් එකනම් ටිකක් අවුල් වගේ තමයි. කළු එකනම් 1000ට පාඩු නෑ වගේ.
    ශෝටත් ලාබයි 500ට.

    බලපං අර නිල් පාට ඩෙනිම..
    හිගන්නො අදින එකක් වගේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ මේ ඔය නිල් පාට ඩෙනිම අරං දෙකට ඉරල කකුල් පිහදාන්න දාපං හුත්තෝ..
    ඕක ඇදන් පාරෙ යන්න පුලුවන්ද..
    චක්නෝරිස් වගේ ඉදි මිනිහෝ ඕක ඇදං පාරේ ගියොත් එහෙම..
     
    • Like
    Reactions: Dilzzzz

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිල් එක මූ ඇදපු පරණ එකක්ද දන්නෑ :rofl::rofl::rofl:

    පට්ට ගහපු ජරාවක් වගේ මටනං පේන්නේ..
    යකෝ පිටකොටුවේ නාට්ටමිලවත් අදකාලේ අදින්නේ නෑ ඔහොම ජරා පාංකඩ හුත්තවල්..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    තෑන්ක් යූ මචන් කිවුවට.
    ෂෝට නම් මරු.

    11.gif


    ඕවත් ඇදුම්ද මිනිහෝ බලපං අර ඩෙනිම් ජරාවේ එහෙම හැටි..

    බලපන් උඹේ කොටු රතු වෙලා. උඹත් මිනිහෙක්ද බං :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
    එහෙම කියන්ඩ එපා උට්ටෝ.
    නිල් එකනම් ටිකක් අවුල් වගේ තමයි. කළු එකනම් 1000ට පාඩු නෑ වගේ.
    ශෝටත් ලාබයි 500ට.

    photo එකන් තීරණේ කරන්න එපා. පාඩුද වාසිද කියලා ගිහින් බලන්න. :yes::yes::yes:

    බලපං අර නිල් පාට ඩෙනිම..
    හිගන්නො අදින එකක් වගේ..

    එහෙනම් නිල් පාට එක උඹට ඕනද?


    නිල් එක මූ ඇදපු පරණ එකක්ද දන්නෑ :rofl::rofl::rofl:

    ;) :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    එහෙනම් නිල් පාට එක උඹට ඕනද?

    ඒ පාංකඩේ නං කොහොමත් පාරේ ඇදං යන්න බෑනේ බං..
    අවුලක් නෑ මේ අවුරුදු කාලෙනේ බං..
    ඔන්න් ඕකේ කකුල් දෙක බාල්කෙක ගැටගහලා පොඩි එකෙක්ට ඔංචිලාවකටවත් බැදලා දියං මිනිහෝ ..
     
    • Like
    Reactions: lahirufx+

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සමහර ශොප් වල ඔය අඩුවට විකුනන්නෙ උස්සපු ඇඳුම්
    මට දවසක් ඇමරිකාවෙන් ගෙන්නපු ඩෙනිමක් කිව්ව එකක තිබිලා ඉරිච්ච රුපියල් 10ක් ලැබුනා
    එහෙමම ගිහින් ඌට බැනලා ආවා...... ඊට පස්සෙ නම් එහෙම තැන් වලින් ගත්තෙ නැහැ
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    :rofl:
    ඒ පාංකඩේ නං කොහොමත් පාරේ ඇදං යන්න බෑනේ බං..
    අවුලක් නෑ මේ අවුරුදු කාලෙනේ බං..
    ඔන්න් ඕකේ කකුල් දෙක බාල්කෙක ගැටගහලා පොඩි එකෙක්ට ඔංචිලාවකටවත් බැදලා දියං මිනිහෝ ..
    :rofl::rofl::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ එලනේ
    බලන්න ඕන ගිහින්.:yes::yes:
    රෙප්++++++++
    Thank For Sharing....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕවත් ඇදුම්ද මිනිහෝ බලපං අර ඩෙනිම් ජරාවේ එහෙම හැටි..

    :rofl::rofl::rofl

    paw huththo ubata vage hamotama laksha gagn dila adum ganna salli nahane... maath yanna oni othanata duppath apine ethin