ලේසියෙන්ම gif එකක් එඩිට් කර ගමු

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලේසියෙන්ම gif එකක් එඩිට් කර ගමු

    මේ ක්‍රමේ ගොඩක් අය දන්නවා ඇති.. මිට කලින් මේකේ දාලා තියෙනවද දන්නෙත් නෑ හැබැයි.. දන්නේ නැති අයට මේ විදිහට ලේසියෙන්ම කිසිම සොෆ්ට්වෙයාර් එකක් හෝ දැනුමක් නැතුව ලේසියෙන්ම මේ විදිහට gif වලට අකුරු පින්තුර එකතු කරලා අලුත් gif හදන්න පුළුවන්..

    මුලින්ම කරන්න තියෙන්නේ https://www.gifntext.com/ වෙබ් සයිට් එකට යන එක.. (මගෙ හෝ මගෙ නෑ හිත මිතුරෙකුගේ එකක් නොවේ... :p) ඊට පස්සේ ඉන්ටර්නෙට් එකෙන් තමන්ට වෙනස් කරන්න ඕන gif එක හොයාගෙන ඒකෙ ලින්ක් එක පොස්ට් කරන්න. නැත්තම් කම්පියුටර් එකට සේව් කරගෙන අප්ලෝඩ් කරන්නත් පුළුවන්

    DWfpaRb.png


    ඊට පස්සේ තමන්ට කැමති දේවල් පින්තුර දාලා ෆ්‍රේම් එකට ගානට වැටෙන විදිහට ටයිම් ලයින් එකෙන් වෙනස් කර ගන්න ඕන.

    Brxqr7j.jpg


    ඔහොම ඔහොම කලහම මෙහෙම මෙහෙම එකක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්

    8iP5PVg.gif


    ඊට පස්සේ ඕක imgur වගේ සයිට් එකකට අප්ලෝඩ් කරලා මේකේ පොස්ට් කළහැකි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මෙන්න පොර ඕවා හද හද සප් එක දුන්නේ කඹේට :cool::cool:

    TFS බන් You must spread some Reputation around before giving it to Garrus again. :sorry:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ කලින් කියන්ඩ එපැයි
    දැන් ගිෆ් හදල කාට මඩ ගහන්ඩද :growl::growl::growl:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මෙන්න පොර ඕවා හද හද සප් එක දුන්නේ කඹේට :cool::cool:
    :D :cool:
    TFS බන් You must spread some Reputation around before giving it to Garrus again. :sorry:

    එල එල



    බෙන් 10;21469629 said:



    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං

    11.gif


    යකෝ කලින් කියන්ඩ එපැයි
    දැන් ගිෆ් හදල කාට මඩ ගහන්ඩද :growl::growl::growl:

    :baffled: යුද්දෙ ඉවර වුනහම තමයි යුද රහස් එලියට දෙන්නේ