~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~~~~එළකිරි මහා සංවාද මණ්ඩපය~~~~

    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...

    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර අද දිනටත් වේගයෙන් ඇදී යමින් පවතී... අධික තදබදයෙන් ගලායන නිසා (දැනට පෝස්ට් 5000 පසු කර ඇති අතර එක්වර පෝස්ට් 8ක්-10ක් සටහන් වීම නිසා ) මෙසේ අලුතින් චැට් නූලක් ආරම්භ කරන වගයි...

    සුවිශේෂීත්වය
    -

    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    3. හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )
     
    • Like
    Reactions: hkkasun

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    3. හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම

      කාන්තා අයිතිවාසිකම් සුරකින එකම නූල:cool::cool:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    3. හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම

      කාන්තා අයිතිවාසිකම් සුරකින එකම නූල:cool::cool:

    :dull::dull:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    සුවිශේෂීත්වය -
    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

    ko yako kanthawo :frown: