ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් ගැන කතා කරන්න හිතුනා....


    H6QCT3F.gif



    මූලික වශයෙන් මම එකින් එක දාන්නන්.. මීට අමතරව අනිත් අයටත් දැනගන්න වෙන වැරදි ගැනත් උඹල දන්න විදිහට දාපන් හැමෝටම දැන ගන්න.. මෙන්න මුලින්ම මම දෙක තුනක් දාන්නන්




    1.

    O12cVDq.gif


    අපි හැමතිස්සෙම වැඩකරන ඉමේජ් එකේ සයිස් එක ගැනයි රෙසලූෂන් එක ගැනයි දැනුවත් වෙන්න ඕනි. මේ තියෙන්නේ උදාහරණයක්.. එකම සයිස් එක උනාට රෙසලූෂන් එක වෙනස්. ඒක නිසා ඉමේජ් එකේ සයිස් එක වෙනස් වෙනව රෙසලූෂන් එකත් එක්ක.. ඒක නිසා මොන සයිස් එකෙන්ද වැඩ කරන්නෙ කියල අපි දැනුවත් වෙලා ඉන්න ඕනි..






    2.

    1RwOkL2.gif


    ගොඩක් වෙලාවට අපි ඉමේජ් එකක් වෙනත් තැනකට ගද්දි, ඩ්‍රැග් කරල අරන් ගිහින් අතඅරින එක තමයි කරන්නෙ... ඒත් සමහර ඉමේජ් එහෙම ඩ්‍රැග් කරන්න බැහැ. මෙන්න උදාහරණයක්.. ඒ ගොඩක් වෙලාවට gif ෆෝර්මැට් එකෙන් තියෙන ඉමේජස්.. ඉන්ඩෙක්ස් කලර් ෆොෆයිල් එක තියෙන ඉමේජස්... එහෙම වුනාම අපිට ඒ කලර් ප්‍රොෆයිල් එක වෙනස් කරල ඩ්‍රැග් කරන්න පුලුවන් සාමාන්‍ය විදිහට..


    3.

    r2N4t5Q.gif


    සමහර වෙලාවට අපි පොටෝෂොප් වල ටයිප් කරද්දි විකාර කොටු කොටු එනවා... ෆොන්ට් එක මාරු කරන්නත් බැහැ.. ඒ කියන්නේ අනිවා අපි මොකක් හරි ලැන්ග්වේජ් මාරු කරන සොෆ්ට්වෙයා එකක් ඇක්විට් කරල ඇති අපේ පීසී එකේ.. අන්න ඒක ඕෆ් කරන්න වෙනවා...





    4.

    zNSHMmB.gif


    සමහර වෙලාවට අපි කලර් ඉමේජ් එකක් ඩ්‍රැග් කරගෙන වෙන ඉමේජ් එකකට ගියාම එ්ක කලර් චේන් වෙනවා බ්‍ලැක් ඇන්ඩ් වයිට්... එහෙම වෙන්නේ අපි අරගෙන තියෙන අනිත් ඉමේජ් එක ග්‍රේස්කේල් කලර් මෝඩ් එකක් නිසා.. ඒක ආර් ජී බී හරි වෙනත් කලර් මෝඩ් එකකට හරි දාගන්න වෙනවා...


    තව තියෙන ඒවා පුලුවන් විදිහට දාන්නන්.. උඹල දන්න කියන ඒවාත් මේකෙම කියාගෙන පලයන්.. ඉගෙන ගන්න අයට වැදගත් වෙයි..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    web images walata RGB ha Print purpose walata CMYK use karanna. :)

    අනිවා...
    ඒත් ස්ටුඩියෝ වල ෆොටෝ ප්‍රින්ට් වලට RGB යූස් කරන්න. ෆොටෝ කලර්ලැබ් වල CMYK සපෝර්ට් කරන්නෙ නැහැ..
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    අනිවා...
    ඒත් ස්ටුඩියෝ වල ෆොටෝ ප්‍රින්ට් වලට RGB යූස් කරන්න. ෆොටෝ කලර්ලැබ් වල CMYK සපෝර්ට් කරන්නෙ නැහැ..

    sirawata? photoprint karanne rgb da? no experiance photo printing. mama web/offset printing witharai danne
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් ෆොටෝෂොප් පාවිච්චි කරනව ටික ටික :yes:

    ඔව් බන්.. පොටෝසොප් කියන්නේ හැම දෙනාම සාමාන්‍ය මට්ටමකට හරි දැනගෙන ඉන්න ඕනි සොෆ්ට්වෙයා එකක්.. හරියට අයි ටී වගේ.. ඉස්සර අයි ටී කියන්නේ හෙන ලොකු ලයින්.. ඒත් කාලයත් එක්ක ඒවා දැනගෙන ඉන්න අවශ්‍ය මට්ටමට වැටුනා. ඉස්සර අපි මැෂින් එකක් ෆෝමැට් කරන්න පවා සල්ලි දීලා පිටින් කරගත්තේ. පොටෝ එකක් පවා සල්ලි දීලා පිටින් හදා ගත්තේ.. ඒත් ඒවා සාමාන්‍ය මට්ටමට ආපු එක හොද දෙයක්.. එතකොට ගොඩක් අයට ගුරු මුෂ්ටිය / ලොකු කම් තියාගෙන වැඩ පෙන්නන්න වෙන්නෙම නැහැනෙ...
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ado ara white color eka ganne kohoada ban photographersla?? menna me wage..??:eek::eek::eek: mage DSLR eken gahuwata ehema bane ban hadanna...:eek::eek:

    17264386_1470241443000730_960059851760370132_n.jpg