IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

    ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් 2කම තවම Update කරන ගමන්.
    ගොඩාක් අය අහලා තිබුනා ඇයි ත්‍රෙඩ් දෙක Update කරන එක නැවැත්තුවේ කියලා.
    ඇත්තටම නවත්තලා නෙවෙයි යාලුවනේ.

    තදබල විදියට කොන්දේ ආබාධයකින් පෙලුනා මම ගොඩ කාලෙක ඉදන්. ඒක උත්සන්නම වුනා මේ පහුගිය මාර්තු මාසේ අගදී. :sorry:
    අද මැයි 1 වෙනිදා.
    අද ඉදන් අනිත් ත්‍රෙඩ් ඔක්කොම Update වේවි පුරුදු විදියටම.


    හොදයි. අද මම කියන්න යන්නේ කවුරුත් අකැමැතිම මාතෘකාවක් ගැන. ඒ IQ Option ගැන.

    logo.png


    IQ Option සමහර අයට ඇහුවත් මල පනින තරම් කේන්ති එන වචනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. :rolleyes: මොකද ඒ තරම් කටු කාලා වැටුන අය මේකේ ඇති ඕන තරම්..

    නමුත් දෙයක් කියන්න ඕන යාලුවනේ. මේ ගැන කරපු ලොකු Research එකකින් පස්සේ මම මේ වැඩේට අත ගහලා දැනට මාස 2කට කිට්ටු වෙනවා.. සහ හොද ප්‍රවණතාවයක් මේ වෙද්දී ලබාගෙන ඉන්නවා කියන එක බය සැක නැතුව කියන්න පුලුවන්.
    අන්න ඒ ගැන කියන්නයි සහ හරි මාවතක් ඔස්සේ කොහොමද මේක කරගෙන යන්නේ කියන දේ පහදලා දෙන්නයි මම මේ ත්‍රෙඩ් එක පල කරන්නේ..

    මේ ගැන මම මුලින්ම දැනගත්තේ මේ Forum එකේම DCSDj Member පල කරලා තිබුන ත්‍රෙඩ් එකකින්.
    මටත් ඇත්තටම ආස හිතුනා මොකද්ද මේ IQ Option කියන්නෙ කියන එක ගැන හොයලා බලන්න. ;)
    හොද යහලුවකු dildude වන ගෙන් මේ ගැන විමසුවාට පස්සේ ඔහු උපදෙස් දුන්නේ මචන් කරලා බලන්න, හැබැයි $50 කට වඩා නම් දාන්න එපා කියන එක. :yes:

    එතනින් එහාට මට ඕන වුනා මේ ගැන හොදට හොයලා බලන්න. :yes:
    එතනදී මම හොයා ගත් කරුනු වලට අනූව මට තේරුනා අධික ඉවසීම සහ මනසේ සංවරකම ඇති කරගන්න පුලුවන්, පැහැදිලි මනසකින් නිවැරැදි තීරන වලට එලබෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට IQ Option ගොඩ දාන්න පුලුවන් කියන දේ. :yes:


    මම කොහොමද මේ දේට අවශ්‍ය කරුනු හොයාගත්තේ??:cool::confused:

    ඇත්තටම මට ඒකට ලැබුනා වටිනා සිංහල බ්ලොග් එකක්.
    ගොඩාක් අය දන්නවාත් ඇති.:)

    අවශ්‍ය කෙනෙක්ට කියවලා බලන්න මම ඒක මෙතන පල කරනවා. මොකද මේ වැඩේට අත ගහන්න කලින් මමත් මේ ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි පටන් ගත්තේ.
    නමුත් මේ වෙද්දී මම ඇත්තටම මගේ YT වලට views buy කරන්න ඕන කරන සල්ලි හොයාගන්නේ මේ හරහා ලැබෙන අදායමෙන්.
    මම මැජික් එකක් කරාද මේක ගොඩ දාන්න.:confused:
    අපෝ නැහැ යාලුවනේ.
    :)
    මේ දේ වෙනුවෙන් මම මගේ අසනීප තත්ත්වය මත හිටපු කාලය වෙන් කරලා, කැපවීමෙන් පුහුනු වුනා විතරයි. අපි ඉස්සරහට බලමු ඒ මොනවාද කියලා..
    ඉස්සෙල්ලාම මේ පහල සයිට් එකේ තියන බ්ලොග් පෝස්ට් 31ම මම අකුරක් නෑර කියවලා, එක පාර නොතේරෙන දේ තුන් හතර වතාවක්ම කියවලා හිතට ධාරණය කරගත්තා.


    වැදගත්: මම විශ්වාස කරන විදියට කියවීම මිනිසා සම්පූර්ණ කරනවමයි. අන්න ඒ නිසා කම්මැලි කම පැත්තකට දාලා මම මේ බ්ලොග් එකේ පෝස්ට් කුරක් නෑර කියවලා මට ගැලපෙන විදියට නීති රාමුවක් හදා ගත්තා මුලින්ම...

    ඒ නීති රාමුව තමයි..
    1. මම දවසකට දාන්නේ Trade 2කයි. කොච්චර දිනුවත්, තව කොයි තරම් චාන්ස් පෙනි පෙනී තිබුනත් මම දාන්නෙ 2ක් විතරමයි. ඒ දෙක දාන්නෙත් තිරය දිහා (එක දිගට නැතත්) පැය 5ක් 6ක් බලන් ඉදලා.. ( කට්ටිය මට හිනා වේවි මේ දේට නම්, නමුත් මම මගේ ඉවසීම මනින්නත් මේ ක්‍රමයම පාවිච්චි කරා)

    2. පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ Trade කරන්න යන්නේ නැතුව මාසයක් එක දිගට හොදින්ම, 80% කට වඩා ප්‍රතිඵල දෙන Strategy එකක් පුහුනු වෙලා, Real Trade Platform එකට Enter වෙන එක..

    3. තන්හාව වීසී කරලා දාලා නිවැරදි දේ විතරක් කිරීම. මේකමයි මම අංක 1න් කිවුවෙත්..

    මේ ටික මම හදාගත්තේ මේ පෝස්ට් එක කියවලා. අනිවාර්යෙන්ම කියවන්න. :yes:
    http://www.sarusara.com/trading-psychology/


    ඊලගට මම කලේ හොද Trading Strategy එකක් හොයපු එක. :rolleyes:

    එතනදී මට හොයගන්න ලැබුනා King Delwar ගේ Strategy Private Video Set එක. ;)

    ඇත්තටම මේකේ පලවෙනි Video දෙකේ තියන Strategy එක තමයි මම ප්‍රගුණ කලේ.
    ( Find the Exact Reverse Point ) ඒ කියන්නේ මම ප්‍රගුන කලේ එක දිගට Market එකේ ඉහල පහල යෑම දිහා පැයක්, දෙකක්, තුනක්, සමහරවිට ඊටත් වැඩියෙන් බලන් ඉදලා හරිම , නිවැරදිම මාර්කට් එක Reverse වෙන point එක අදුනගෙන SELL හෝ PUT එක යෙදීම.:yes:
    මම ආසම සහ මම නම් වැඩිපුරම දිනලා තියෙන්නෙ SELL දාලාම තමයි.:D
    3 සහ 4 වීඩියෝ වල Strategy එක මම තාම පුරුදු වෙන ගමන්. ;)

    ඒ Private Video Lesson ටික මෙතනින් ගන්න.;)


    ලින්ක් වල අවුලක් නම් මාව දැනුවත් කරන්න හොදේ..:D

    ඊලගට මම කලේ එක දිගට මේ පලවෙනි විඩියෝ දෙකේ තියන එක හොදින්ම පුහුනු වුනා.
    ඒක පෙරේත කමට දවසට Trade විස්සක් විතර දාලා නම් නෙවෙයි.:rofl: පැය 3ක් 4ක් එක දිගට තිරේ වෙන දේ ගැන ඉවසීමෙන්,
    උනන්දුවෙන් බලන් ඉදලා,
    Candle වල විචලනයන් ගැන අවබෝධයක් හොදින්ම ලබාගෙන දවසටම Trade 2ක් විතරක් යොදන්න පුරුදු වුනා.:)

    කියන්න සතුටුයි යාලුවනේ මම පැය 3ක්, 4ක් තිරය දිහා බලන් ඉදලා, හරිම Reverse Point එක එනකල් ඉදලා දාන හැම එකක්ම සාර්ථකව Profit බවට පත් වෙන්න ගත්තා.:yes::D


    අන්න ඒ නිසයි මම තදින්ම විශ්වාස කරන්නේ, IQ Option කියන්නේ හදීසි කාරයන්ට කරන්න බැරි දෙයක් බව.:no:
    පිස්සෝ වගේ, පිස්සුවෙන් Trade දාගෙන, දාගෙන යන්න හදන අයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. :no:


    වැදගත්ම දෙයක් මතක් කරන්න ඕන මේ වෙලාවෙ.
    මම විශ්වාස කරනවා මගේ මනස මේ විදියට සංවර කරගන්න සහ ඉවසීම දියුනු වෙන්න දිනපතාම භාවනා කරන එක මට ලොකු පිටුවහලක් වුනා කියන එකත්.:yes::love:

    හොඳයි. ඊලගට මම කලේ වලට එකතු වුන එක. කලින් කිවුවා වගේ forum එකේ dildude යාලුව උපදෙස් දුන්නේ $50කින් පටන් ගන්න කියලා. ඒත් මම පටන් ගත්තේ $100කින්.
    දැන් ඉතින් පිස්සො වගේ දගලන්න එපා $100ක් කිවුවාම. :rolleyes:
    $100 ක් කියන්නෙ රු. 15271ක්.

    ජීවිතේ වෙනුවෙන් යමක් කරන්න ඕන කෙනෙක්ට මේ දේ මහ ලොකු දෙයක් නෙවෙයි මගේ යාලුවනේ. :)
    මේ ක්‍රමයම මම ඉගැන්නුවා අපේ පැත්තේ බාස්ලට අත් වැඩ දිදී උන්නු මල්ලී කෙනෙක්ට.
    ඔහු සති දෙකක් මේ දේ වෙනුවෙන්ම සල්ලි හොයන්න බාස් කෙනෙක් ලග වැඩට ගියා.
    දවසට වැඩ කුලිය රු. 1100 ගානේ ඔහු සති දෙකක් බාස් කෙනෙක් ලග බදාම අනලා මේකට ඕන ගාන හොයාගෙනයි මගේ ලගට ආවෙ.
    මම ඔහුට අකුරක් නෑර මේ දේ ඉගැන්නුවා.

    කියන්න සතුටුයි.:yes:
    අද ඒ මල්ලී බදාම අනන්නේ නැහැ.:);)
    ඒ වගේම ආයේ කිසි දවසක ඔහු බදාම අනන එකකුත් නැහැ.

    මොකද ඔහු මේ වෙනකොටත් දවසට රු. 1400ක් විතර හොයන තත්වයටම ඇවිත් ඔහුගේ පරන PC එක ඉස්සරහ වාඩි වෙලා පැය කීපයක් මේ වෙනුවෙන් වැය කරලා.:yes:
    ඔහුටත් මම දුන්න පලවෙනි අවවාදය තමයි කෑදර වෙන්න එපා කියන එක සහ දවසට උපරිම Trade 2ක් දාන්න කියන එක.:yes:

    හොඳයි. ඒ එක උදාහරණයක් විතරයි ඇත්ත ජීවිතේ මට හමුවුන අයගෙන්.:love:;)

    ඊලගට අපි යමු මම කොහොමද දැනට මගේ Cash යොදන විදිය කලමනාකරණය කරගන්නේ කියන එක සහ මේ වෙද්දී මම මාසෙට කීයක් හොයනවද කියන එකත්..

    මගේ method එක වුනේ මේක..

    දවසටම මම පැය 4ක් 6ක් බලන් ඉදලා දාන්නේ Trade 2ක් විතරයි. ඒ වගේම මම ඒ Trade දෙකම අනිවාර්යෙන්ම දිනනවාම තමයි.
    (මෙච්චර කල් නම් දාපු හැම එකක්ම වාගේ දිනුවා කියන්න පුලුවන් සතුටින්,පැරදුනේ වතාවල් 2කදී විතරයි :yes: )


    එහෙනම් මට ඕන වුනා මගේ Earning Profit එක වැඩි කරගන්න සහ මම ආයෝජනය කරන මුලු මුදලින් ලොකු ප්‍රතිශතයක් අවදානම කලමනාකරනය කරගනිමින් යොදවන්න.
    ඒ නිසා මම තීරනය කලා $50 වෙනුවට $100ක් මේ වෙනුවෙන් යොදවන්න. :yes:

    මොකද එතකොට මට පුලුවන් වෙනවා ප්‍රතිශතයක් විදියට අවදානමට ලක් කරන මුදල වැඩි කරන්න. :yes:

    මෙන්න මෙහෙමයි එතකොට වුනේ..

    දවසටම trade 2කයි. :yes:
    80% කට වඩා profit දෙන currency pair එකක් වෙන USD/GBP තමයි මම පාවිච්චි කරේ මගේ වැඩේට.:yes:

    මගේ මුලු ආයෝජනයෙන් මම අවදානමකට ලක් කරේ 10% ක් විතරයි හැම වෙලාවකම..

    එතකොට එක trade එකකට...

    100 USD x 10% = 10 USD යොදවනවා මම.

    Profit Range එක 80% නිසා එක trade එකක් win කරාම මට ලැබුනා...

    10 USD x 80% = 8 USD

    දවසටම trade දෙකක් නිසා මගේ ලාභය = $8 x 2 = $16

    එහෙනම් මගේ අප්‍රියෙල් මාසයේ IQ Option අදායම වෙන්නේ..
    $16 x 30 = $ 480

    මේකෙන් මම Lost දෙකක් වුනා අප්‍රියෙල් මාසයේදී..
    එතකොට මගේ ශුද්ධ ලාභය වුනේ..

    $480 - $20 = $460ක් ;)

    මම යෙදෙවුවේ $100ක්. නමුත් මගේ මුලු ලාභය වෙන්නේ..

    $460 - $100 = $360ක්

    $360 = 54720 රුපියල් වලින්.. ( මේ ටික ඔක්කොම මම යෙදෙවුවේ YT Views අරගන්න ;))

    ඔන්න ඕකයි මගේ IQ Option Path එක වුනේ..
    තව කරගෙන යන්න ආසයි ඉදිරියට.
    මේ දවස්වල අනිත් විඩියෝ දෙකේ තියන Strategy එක පුරුදු වෙන ගමන්.;):yes:
    වෙබ් සයිට් වල වැඩ ඔක්කොම Out Source කරපු නිසා මේවට වෙලා තියනවා දැන්.. :D

    ඒ නිසයි නොදන්න ක්ෂේත්‍රයක් ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනේ මටත්..:yes:;)

    සතුටුයි. ඇත්තටම මම ලොකු දෙයක් කලා කියලා හිතනවා.
    කිසිම දෙයක් නොදැන ඉදලා මුල ඉදන්ම හොදින්ම පුරුදු පුහුනු වෙලා.
    ලොකු ඉවසීමකින් , කැපවීමකින් මේ දේ කලේ.
    ඒකේ ප්‍රතිඵල ලැබෙද්දී ඇත්තටම සතුටුයි හිතට. :D:yes::love:


    මම මුලින්ම කිවුවා වගේ හදීසී කරුවන්ට මේක කරන්න බැහැ.
    තමන් ගැන විශ්වාසයක් නැති පුද්ගලයින්ට මේක කරන්න බැහැ.
    බයෙන්, සැකෙන් මේක කරන්න හදන අයට මේක කරගන්න බැහැ ඇත්තටම.

    මෙන්න මේ උඩින් කියපු කරුනු පරාද කරලා, මනස සංවර කරගෙන, විශාල ඉවසීමක් ඇතුව මේ වැඩේට බහින්න පුලුවන් නම්, Binary Option, IQ Option කියන්නේ සල්ලි උල්පතක් තමයි..
    මම කලේ Experiment එකක් විතරයි ඇත්තටම.:yes:
    ඒක සාර්ථකව අවසන් කරන්න මට හැකියාව ලැබුනා.:love:


    තව දෙයක් කියන්න කැමතියි.;):yes:

    1. IQ Option Software එක Run කරද්දී ඔයාලගේ Internet Connection එක හොද Speed එකකින් තිබීම අනිවාර්‍යයි. ඒ වෙලාවට වෙනත් කිසිම Service එකකට Internet Connection එක පාවිච්චි වෙන්න ඉඩ දෙන්න එපා.!
    Ex: torrent, Skype, viber, සහ වෙනත් services run වෙන්න දෙන්න එපා.

    2. ඔයාගේ PC එකේ crack කරපු softwares තියනවානම් ඒවා අයින් කරලා දාලා, පරිගණකය සම්පූර්ණයෙන්ම Virus පරීක්ෂාවකට ලක් කරලා, ඔයාගෙ PC එක සම්පූර්ණයෙන්ම Virus වලින් තොර බවට තහවුරු වුනාට පස්සේ මුදල් යොදන්න. :yes:

    එහෙනම් සුභ පතනවා හැමෝටම!
    පුරුදු වෙන්න.!
    ඉවසීම හදාගන්න.!

    කැමති නම් දවසට ටික වෙලාවක් භාවනා කරන්න පුරුදු වෙලා බලන්න වෙනස දැනෙවි ඔයාලටම!
    කොයි තරම් අලුත් දේවල්, අලුත් අදහස් හිතට එන්න පටන් ගන්නවාද කියන එක..
    ඒ වෙනස අත් විදින්න නම් කරන්නම වෙනවා ඉතින්..
    :):yes:

    බොහෝම ස්තූතියි හැමෝටම!
    අනිත් ත්‍රෙඩ් ටිකත් හෙට දවස අවසන් වෙද්දී වෙනවා.


    11.gif
    11.gif
    11.gif






     
    Last edited:

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    machan 10% risk karanna epa trade ekakata man nam recommend karanne 2% 3% wage. trade 2k compound karanna ethakota oyage target eka reach karanna puluwan.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    ගොඩාක් පින්, ගොඩාක් ස්තූතියි සහෝදරයා අපිත් එක්ක මේ හැමදේම බෙදාගත්තට. ඔයා සල්ලි ගෙන්නගත්ත මෙතඩ් එකත් පොඩ්ඩක් කියන්න පුලුවන්නම්. උඹ කවදාවත් තනියම හංගගෙන කාලා දියුණු වෙන්න හදන ආත්මාර්ථකාමී මනුස්සයෙක් නොවෙන නිසයි ඔය තරම් ඉස්සරහට යන්න ලැබෙන්නේ.. තියෙන ලෙඩ දුක් කරදර දුරු වෙලා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.:yes:

    You must spread some Reputation around before giving it to Tharuroxforjustice again.
     
    Last edited:

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    උබත් හොදයි කියද්දී වහලේ ගොම ගාන සීන් එකක් කරලා තියෙන්නේ.Birnary Option කියන්නේ අමුම සුදුවක්.කරන එකෙක් දීර්ගකාලීනව ගොඩයන්නේ නැහැ.ඔය සරුසරා site එක කරන එකා.දැන් මොනාද කරන්නේ බලපන්.පිස්සෙක් ..

    ඔය විදියට forex Trading කරපන් ගොඩයන්න ඕනනම්. ඇයි අඩුව තියෙද්දී අත පුච්චා ගන්නේ.
    අනික[
    COLOR="Red"] IQ option hoda broker kenek neme.Reviews balanna..math kalekata kalin kara .apu profit ilaga davase baladdi naha .ahapuvama Technicale Error ekaklu..
    [/COLOR]
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Delwar ge stratergy eka mamath use karanawa. 90% wining rate ekak tiyanawa. mama ouge VIP group ekata join una. eke discuss karana dewal godak valubal.

    IQ Option reliable trader kenek. okata wada hoda ewa hitiyata invest karanna ona amount eka 50$. but iq wala hode 10$ invest karala patan ganna puluwan.

    meka karanawanam Aniwa candle Sticks gana hodata igana ganna. eka maarama watinawa.

    B.option witharak nemai forex trading kiyanneth suuduwak wage tamai. araka hodai meka hodai kiyanawata wada tamanta puluwannam karala keeyak hari hoyagena eken wen wena dewal walata invest karanna. eka tamai hodama de. habai nitharama strategies practis karanna. eka tamai mekata tiyana hodama wisaduma
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කට්ටියට තේරුම්ගන්න පුළුවන් විදියට ඔක්කොම සිද්දිය පැහැදිලි කරලා තියෙනවා....
    පයිතගරස්ලා දැන් ඉතින් " අරක හොද නෑ, මේක හොද නෑ.. ඕක සූදුවක්.. "ඕවා තමා කියන්න පුළුවන්..:no:

    ඔය කියන එකෙක්වත් කාටවත් ගොඩ යන්න, රුපියක් හම්බ කරගන්න උදවුවක් දීල තියෙන උත්තම පුරුෂයෝද
    ?:P


    ජය වේවා මචං

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඔන්න -rep දෙන්න පටන්ගෙන රිදුන උත්තම පුරුෂයෙක්
    - REP දුන්නට උබට කොන්දක් නෑ කියලා දන්නවා බත් කන හරකෝ,
    :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: ravindu1993

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    කට්ටියට තේරුම්ගන්න පුළුවන් විදියට ඔක්කොම සිද්දිය පැහැදිලි කරලා තියෙනවා....
    පයිතගරස්ලා දැන් ඉතින් " අරක හොද නෑ, මේක හොද නෑ.. ඕක සූදුවක්.. "ඕවා තමා කියන්න පුළුවන්..:no:

    ඔය කියන එකෙක්වත් කාටවත් ගොඩ යන්න, රුපියක් හම්බ කරගන්න උදවුවක් දීල තියෙන උත්තම පුරුෂයෝද
    ?:P


    ජය වේවා මචං

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඔන්න -rep දෙන්න පටන්ගෙන රිදුන උත්තම පුරුෂයෙක්
    - REP දුන්නට උබට කොන්දක් නෑ කියලා දන්නවා බත් කන හරකෝ,
    :rofl::rofl::rofl:

    100% true :yes: :yes: :yes:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Delwar ge stratergy eka mamath use karanawa. 90% wining rate ekak tiyanawa. mama ouge VIP group ekata join una. eke discuss karana dewal godak valubal.

    IQ Option reliable trader kenek. okata wada hoda ewa hitiyata invest karanna ona amount eka 50$. but iq wala hode 10$ invest karala patan ganna puluwan.

    meka karanawanam Aniwa candle Sticks gana hodata igana ganna. eka maarama watinawa.

    B.option witharak nemai forex trading kiyanneth suuduwak wage tamai. araka hodai meka hodai kiyanawata wada tamanta puluwannam karala keeyak hari hoyagena eken wen wena dewal walata invest karanna. eka tamai hodama de. habai nitharama strategies practis karanna. eka tamai mekata tiyana hodama wisaduma

    Sira kathawa bn
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    උබත් හොදයි කියද්දී වහලේ ගොම ගාන සීන් එකක් කරලා තියෙන්නේ.Birnary Option කියන්නේ අමුම සුදුවක්.කරන එකෙක් දීර්ගකාලීනව ගොඩයන්නේ නැහැ.ඔය සරුසරා site එක කරන එකා.දැන් මොනාද කරන්නේ බලපන්.පිස්සෙක් ..

    ඔය විදියට forex Trading කරපන් ගොඩයන්න ඕනනම්. ඇයි අඩුව තියෙද්දී අත පුච්චා ගන්නේ.
    අනික[
    COLOR="Red"] IQ option hoda broker kenek neme.Reviews balanna..math kalekata kalin kara .apu profit ilaga davase baladdi naha .ahapuvama Technicale Error ekaklu..
    [/COLOR]

    IQ Option එකනම් මහා ජරාවක්. ඒකට මමත් එකගයි,හැබැයි මචන් binary කියන්නෙ සුදුවක් නෙවෙයි, strategy එකක් නැතුව money management එකක් නැතුව කරන්නන් වාලෙ කලොත් ඕන එකක් සුදුවක් තමයි. ලංකාවෙ වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි, සල්ලි පස්සෙ මිසක් හරි දේ කරන්න නෙවෙයි අපේ අය බලන්නෙ.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එහෙනම් මගේ අප්‍රියෙල් මාසයේ IQ Option අදායම වෙන්නේ..
    $16 x 30 = $ 480

    Binary සෙනසුරාදා ඉරිදා කරන්නත් පුලුවන්ද?

    මම යෙදෙවුවේ $100ක්. නමුත් මගේ මුලු ලාභය වෙන්නේ..[/COLOR]

    $460 - $100 = $360ක්

    ඇයි 100ක් අඩු කරන්නේ. 460ම profit නෙවේද? (Binary වල $10ක් risk කරලා $8ක් profit ගන්නවා කියන්නේ ඒ $8ම profit නේද?
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    IQ Option එකනම් මහා ජරාවක්. ඒකට මමත් එකගයි,හැබැයි මචන් binary කියන්නෙ සුදුවක් නෙවෙයි, strategy එකක් නැතුව money management එකක් නැතුව කරන්නන් වාලෙ කලොත් ඕන එකක් සුදුවක් තමයි. ලංකාවෙ වෙලා තියෙන්නෙ ඔන්න ඕකයි, සල්ලි පස්සෙ මිසක් හරි දේ කරන්න නෙවෙයි අපේ අය බලන්නෙ.

    :yes::yes:

    මිරිස් පාත්තියක් දැම්මත් ඒක සූදුවක් විදියට කරන්න ව්දියකුත් තියෙනවා, Business එකක් විදියට කරන්න ව්දියකුත් තියෙනවා :yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Binary සෙනසුරාදා ඉරිදා කරන්නත් පුලුවන්ද?

    ඇයි 100ක් අඩු කරන්නේ. 460ම profit නෙවේද? (Binary වල $10ක් risk කරලා $8ක් profit ගන්නවා කියන්නේ ඒ $8ම profit නේද?

    IQ Broker ge OTC TRADE denawa. a kiyanne week end eketh trade karanna puluwan.


    100 adu karala thiyenne mama hithanne invest karapu gana ayn karala.