ෆොන් එක හදා ගම්මු 1

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ෆොන් එක හදා ගම්මු 1

    ෆොන් එක හදා ගම්මු 1
    yYUfQfp.jpg


    කිරියේ බොහෝ තැන් වල දකින දෙයක් තමයි ෆොන් වල ලෙඩ. ඉතිං මම හිතුවා කට්ටියටම දැන ගන්නත් එක්ක ඇන්ඩ්‍රොයිඩ් ජංගමේකට සොෆ්ට්වෙයා අව්ලක් ආවොත් ඩේටා ටිකක් වියදම් කරලා ගොඩ දාගන්න පුලුවන් විදිහේ පොඩි ටූල් ටිකක් ගැන කියන්න . මුලින්ම කියන්න ඕන මේ කියන ටූල් සම්පූර්නයෙන් ඩෙඩ් උන ෆෝන් වලට හරියන්නේ නෑ විශේශයෙන්ම සැම්සුන් වලට.. එතකොට ඉතිං ෆෝන් හදන අයියා කෙනෙක් ගාවට අරන් යන්න වෙනවා..... අනික් විශේශම දේ ටෙක්නික් ගැන දැනුමක් පොඩියට හරි තියනවානම් විතරක් මේ වැඩ වලට අත ගහන්න කෙල වුනොත් මුලු ඩිවයිස් එකම හබක් ඒක නිසා පරිස්සමට කරන වැඩේ කරන්න අවුල් තියනවානම් අහන්න

    මම මේ ලිපිය මගින් ටූල් තුනක් ගැන කියනවා

    එස් පී ෆ්ලැශ් ටූල් (Spflash tool)

    ඔඩින් (odin)

    එල් ජී ෆ්ලැශ් ටූල් ( lg flash tool)

    අද කියන්නම් එස් පී ටූල් එක ගැන

    ලිපියට කොමන්ට් එකක් දාලා සප් එකක් දීපල්ලා මහන්සි වෙලා ටයිප් කලාට

    ඉස්සරලාම කියන්නම් චයිනා ඇන්ඩ්‍රොයිඩ් වලට යන ෆ්ලැශ් ටූල් එක ගැන මේක මම නම් ගොඩක් වැඩ ගත්ත ටූල් එකක් නම spflash tool තමයි මේ ටූල් එක ගූගල් සර්ච් එකකින් හොයා ගන්න පුලුවන් ලේසියෙන්ම මීඩියාටෙක් අයි සී තියන ඕනෑම ඩිවයිස් එකකට මේ ටූල් එක හෙන ගහනවා වාගේ සපොර්ට් කරනවා

    A20b8X4.jpg


    පලමුවෙන්ම ෆ්ලැශ් කරන්න ඔන ෆෝන් එකේ මොඩ්ල් එකට අදාල රොම් එක ඩවුන්ලොඩ් කර ගන්න ඕන. ඒවගේම අදාල ෆෝන් එකේ ඩ්‍රයිවර් ටිකත් ඩවුන්ලෝඩ් කරගන්න (හොයාගන්න බැරිනම් කියාපල්ලා ඩ්‍රයිවර් ටික දෙන්නම්)

    os5NNMy.jpg


    බැටරිය චාජ් කර ගන්න 80% වගේ වෙන්න
    ඩවුන්ලෝඩ් කරපු රොම් එක අන්සිප් කරලා කොහෙට හරි කොපි කර ගන්න.
    අන්සිප් කරගත්ත ෆයිල් එකේ තියනවා ස්කැටර් කියලා ටෙක්ස්ට් ෆයිල් එකක් ඒ ෆයිල් එක තමයි එස් පී ටූල් එකට ලෝඩ් කරන්නේ ..

    6tbawue.png


    දැන් ෆෝන් එක ගන්න ලගට. ඩේටා කේබලේ එහෙම හොයා ගෙන . එස් පී ටූල් එක ලෝඩ් කර ගන්න. දැන් බැටරිය ගලවලා, ෆොන් එකේ වොලියුම් ඩවුන් බටන් එක ඔබාගෙන බැටරිය දාන ගමන්ම ඩේටා කේබල් එකත් ගහන්න . දැන් එස් පී ටූල් එකේ ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න .. වැඩේ හරි නම් එස් පි ටූල් වින්ඩෝ එකේ කොල පාට බර් එකක් ලොඩ් වෙනවා 100% වෙනකම් අවසානෙට වැඩේ කම්ප්ලීට් නම් අවසානෙට වින්ඩෝ එකක් ඒ වි................ දැන් වැඩේ හරි.. ෆෝන් එක රී සෙට් වේවි ..... වැඩේ ලෙසටම වුනා නම් ගින්දර වාගේ ෆෝන් එක ඔන් වෙනවා... උනේ නැත්නම් ෆැක්ටරි රී සෙට් එකක් දෙන්න

    Lnke5a6.jpg


    Gh9UdyK.jpg


    ඔඩින් ටූල් එකයි එල් ජී ටූල් එකයි අනික් ලිපියට දාන්නම්.... එතකම් බම්පියක් කොමන්ට් එකක් දාන්න


     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ගොඩක් හොද වැඩක්..........දිගටම කරගෙන යමු..
    odin ගැන ටිකක් විතර දන්නව....(odin කියන්නෙ samsung කම්පැනියෙන් වරදීමකින් එලියට ආපු soft එකක් කියන්නෙ ඇත්තද)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    ගොඩක් හොද වැඩක්..........දිගටම කරගෙන යමු..
    odin ගැන ටිකක් විතර දන්නව....(odin කියන්නෙ samsung කම්පැනියෙන් වරදීමකින් එලියට ආපු soft එකක් කියන්නෙ ඇත්තද)

    ow ow.
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla


    ගොඩක් හොද වැඩක්..........දිගටම කරගෙන යමු..
    odin ගැන ටිකක් විතර දන්නව....(odin කියන්නෙ samsung කම්පැනියෙන් වරදීමකින් එලියට ආපු soft එකක් කියන්නෙ ඇත්තද)




    ela rep 11 added!


    හැමෝටම බොහෝම ස්තූතී:cool::cool::cool:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    Thanks bro........!
    Thanks bro........!
    ela machan
    +++++++
    Thanks bro........!
    Thanks bro........!
    award ekata subapathum................:cool::cool:
    Thanks bro........!

    Thanks bro........!
    good post machan :D +14
    Thanks bro........!
    එල එල කොල්ලෝ දිගටම කරගෙන යමු
    Thanks bro........!
    කෝරලේමහත්තයා;21597058 said:
    Thanks bro........!
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    නියම ත්‍රෙඩ් එකක් +++
    lg g4 එකක් තියෙනව මගේ bootloop ඇවිල්ල තියෙන්නෙ.
    මේක ගොඩදාගන්න විදිහක් තියෙනවද මචන්..
    නෙට් එකේ දැක්කා big core disablingකියල method එකක් ගැන ..ඒ ක්‍රමේ ගැන විස්තර දන්නවද මචන්?