VLC media player එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි
මේවා දන්නා අය ඇති.නොදන්නා අය සඳහා පමණයි
ඉස්සෙල්ලම VLC player එක ගෙන නැත්නම් මෙතනින් download කරගන්න
හරි දැන් බලමු මොනවාද මේ player එකෙන් videos බලනවට වඩා කරන්න පුළුවන් දේවල් කියලා
1)YouTube video එකක් download කරමු
ගොඩක් අය IDM දාගෙනනේ මේ වැඩේ කරන්නේ.IDM එකේ version අලුත් උනාම පිස්සු කෙලින වෙලාවට මේ වැඩෙන් shape වෙන්න පුළුවන් ඔයාලට.මේකට තව ඕනේ වෙනවා Chrome browser එකත්
ඉස්සෙල්ලම VLC player එක open කරන්න.ඊට පස්සේ media-->Open Network Stream click කරන්න .ඕකම ඔයාලට CTRL + N keys දෙක ඔබලත් ගන්න පුළුවන්
එතකොට මේ වගේ window එකක් එයි.
හරි දැන් ගිහින් ඔයාට download කරන්න ඕන YouTube ලින්ක් එක copy කරගෙන ඇවිත් ඔතන තියෙන Please enter a network URL කියන තැනට paste කරන්න.එතකොට යට තියෙන Play button එක enable වෙයි.ඊට පස්සේ එක click කරන්න.ටිකක් වෙලා යනකොට ඒ video එක play වෙයි.
දැන් අපි ඒ play වෙන video එක save කරගමු.ඒකට Tools->Codec Information click කරන්න.
එතකොට එයි මේ window එක.මේකේ location වල තියෙන ටික copy කරගන්න.
හරි දැන් open කරන්න chrome browser එක.(firefox වලටනම් වැඩ කලේ නැ.අනිත් ඒවටත් කොහොමද දන්නේ නැ බන් )
ඒකේ address bar එකේ අර copy කරගත්ත ටික paste කරලා enter කරන්න.එතකොට browser එකෙන් play වෙයි video එක. දැන් මැද right click කරලා save video as click කරලා ඔයාලට video එක save වෙන්න ඕන තැන දෙන්න.
2)Screen Record කරමු
player එක open කරලා View-->Advanced Controls click කරන්න ඉස්සෙල්ලම.
ඊට පස්සේ Media-->Open Capture Device Click කරන්න.
ඊට පස්සේ මේ window එක එයි.එකේ මන් මේ රතු පාටින් highlight කරලා තියෙන තැන ටික ඒ විදියට හදාගන්න.(Desktop සහ frame rate එක)
ඊට පස්සේ අන්තිමට play button එක click කරන්න.
දැන් screen එක player එකෙන් පේන්න ගනී.ඊට පස්සේ යට තියෙන record button එක (රතු dot එකක් වගේ තියෙන එක ) click කරලා player එක minimize කරලා ඔයාලගේ වැඩේ කරන්න.record වෙන එක නවත්තන්න ඕන උනාම නැවත player එක maximize කරලා ඒ button එකම click කරන්න.record වෙන video එක තියෙන්නේ My Videos folder එකෙයි .(
My Documents වල තියෙන )
3)Video files Convert කරමු
මේකට Media->Open Multiple files Click කරන්න.
දැන් එන window එකේ add button එක click කරලා convert කරන්න ඕන file එක දෙන්න.(files කීපයක් උනත් පුළුවන් )
ඊට පස්සේ යට play button එකට එහා පැත්තේ තියෙන drop down menu එක click කරන්න එතකොට යටින් තියෙන convert click කරන්න.
දැන් ඔයාලට කරන්න ඕන convert කරන්න ඕන විදිය දෙන්නයි.ඒ කියන්නේ මොන ෆොර්මැට් එකට ද කියලා
එක හදලා ඔයාලට save කරන්න ඕන තැන දීල start button එක click කරන්න.එතකොට video එකක් play වෙද්දී progress වෙන විදියට නිල් පාටින් යයි.එක ඉවර උනාට පස්සේ ඔයාල file එක save කරන්න දීපු තැන convert උන file එක ඇති
4)Subtitle හරියට වැඩ කරන්නේ නැති වෙලාවට හරියට හදාගමු .
ඒ කියන්නේ හරියට දෙබස් යන වෙලාවට sub එක වැටෙන්නේ නැති උනාම හදාගන්න විදිය ගැන.
මේකට කරන්නේ Tools-->Track Synchronization click කරන්න.
මේ window එකේ දෙබස, sub එකට කලින් යනවනම්.ඒක slow කරනවා Audio track synchronization වලට අගයක් දීලා.
එහෙමත් නැතිනම් sub එක ඉස්සෙල්ල වැටෙනවානම් subtitle track synchronization වලට අගයක් දීල කරන්න පුළුවන්. යටින් sub එකේ speed එකයි sub line එකෙන් line එකට ඇති time එකත් වෙනස් කරන්න පුළුවන්.

තව එක එක වැඩ තිබ්බ.මතක් වෙන වෙලාවට දාන්නම මම.
අපි අද දන්සලක් දෙනවා.එකේ වැඩ වලට පොඩි sup එකක් දෙන්න යන්න වෙනවා මට.එහෙනම් අපි ගියා .මොනා හරි තේරෙන්නේ නැති දෙයක් හරි අඩුපාඩු හරි තියෙනවනම් කොටලා යන්න.
හදිස්සියටයි thread එක දැම්මේ.එක නිසා වැරදීම් තියෙන්න පුළුවන්
අද දැම්මේ නැත්නම් ආයේ දාන්න වෙලාවක් එන්නෙත් නැ.
උදේ පාන්දර ඉඳන් බන් කොටන්නේ.එක නිසා bump එකක්වත් දාගෙන යන්න තව කෙනෙක්ට බලන්න
අපි අද දන්සලක් දෙනවා.එකේ වැඩ වලට පොඩි sup එකක් දෙන්න යන්න වෙනවා මට.එහෙනම් අපි ගියා .මොනා හරි තේරෙන්නේ නැති දෙයක් හරි අඩුපාඩු හරි තියෙනවනම් කොටලා යන්න.
හදිස්සියටයි thread එක දැම්මේ.එක නිසා වැරදීම් තියෙන්න පුළුවන්
අද දැම්මේ නැත්නම් ආයේ දාන්න වෙලාවක් එන්නෙත් නැ.උදේ පාන්දර ඉඳන් බන් කොටන්නේ.එක නිසා bump එකක්වත් දාගෙන යන්න තව කෙනෙක්ට බලන්න

Last edited: