සුඛූම සහ ඕලාරික...
සුඛූම සහ ඕලාරික...
මෙය අභිධාර්මික කරුණක්,
ඕනෑම 'විඳීමක්' සුඛූම හෝ ඕලාරික තත්වයකට අපිට කඩන්න පුලුවන්,
ඒ කියන්නෙ එක 'විඳීම' ක් තවත් විඳීමකට සංසන්දනය කරද්දි ඒ ' විඳීම කලින් විඳීමට සාපේක්ශව ඕලාරිකද, සුඛූමද කියල කියන්න පුලුව්න්..
සුඛූම කියන්නෙ 'සියුම්, සැපදායක, සුඛය' කියන අර්තය..
ඕලාරික කියන්නෙ 'රළු' කියන අර්ථය..
අපි මෙහෙම ගම්මු,
රූපාවචර ප්‍රථම ධ්‍යාන සිතට වඩා රූපාවචර දෙවන ධ්‍යාන සිත සුඛූමයි, එහෙමත් නැත්නම සැපදායකයි.
රූපාවචර දෙවන ධ්‍යාන සිතට වඩා රූපාවචර තුන්වන ධ්‍යාන සිත සුඛූමයි, නැත්තන් සැපදායකයි..
මේ විදිහට රූපාවචර හතරවන ධ්‍යාන සිත තුන්වන ධ්‍යාන සිතටද වඩා සැපදායකයි, සුඛූමයි. එතකොට තුන්වන ධ්‍යාන සිත හතරවන ධ්‍යාන සිතට වඩා සැපයෙන් අඩුයි, රූපාවචර තුන්වන ධ්‍යාන සිත් රූපාවචර හතරවන ධ්‍යාන සිතට සාපේක්ෂව ඕලාරිකයි, එහෙමත් නැත්නම් රළුයි, සැපය අඩුයි.
මේ විදිහටම අරූපාවචර ධ්‍යාන සිත් වලටත් ගන්න පුලුවන්,
එතනදි රූපාවචර හතරවන ධ්‍යාන සිතට වඩා අරූපාවචර ප්‍රථම ධ්‍යාන සිත සුඛූමයි, සැපයෙන් වැඩියි.
ඒ විදිහට අරූපාවචර 4 වන ධ්‍යාන සිත(නේවසංඥා නාසංඤායතනය ඔය කිව්ව ඔක්කොම රුපාරූපා ධ්‍යාන සිත්වලට වඩා සුඛූමයි, සැපයෙන් වැඩියි.
ඔය අරූපාවචර 4 වන ධ්‍යාන සිතටත් වඩා සෝවාන් ඵල සිත සුඛූමයි, සැපයෙන් වැඩියි.. ඊටත් වඩා සකෘදාගාමී ඵල සිත සුඛූමයි, සැපයෙන් වැඩියි, ඊටත් වඩා අනාගාමි ඵල සිත...
ඔය ඔක්කොටම වඩා අර්හත් ඵල සිත සුඛූමයි, සැපයෙන්, සුඛයෙන් වැඩියි....
අර්හත් ඵල සිතට සාපේක්ෂව අනාගාමී ඵල සිත ඕලාරිකයි, රළුයි, සැපයෙන් අඩුයි...
ඊලඟට බලමු අපේ ලෝකය දිහා...
ඕනෑම විඳීමක් අපිට මේ විදිහට සංසන්දනය කරන්න පුලුවන්..
උදාහරන..
1. බුදුගුණ ගීතයක් ඇසෙනවිට දැනෙන විදීම සහ ආදර ගීතයක් අසන විට දැනෙන විඳීම? දෙකෙන් කෝකද සුඛූම...?
වැඩි සුවයක්, කල් පවතින සුඛයක් ලැබෙන්නෙ කොයි සින්දුව නිසාද? ඔව් ඔය දෙකින් වඩා සුඛූම විඳීමක් එන්නෙ බුදුගුණ ගිතය අහනකොට.
2.මස් කෑල්ලක් කනවිට හා චොකලට් එකක් කනවිට?
ඔව්,, වඩා සුඛූම 'විඳීම' එන්නෙ චොක්ලට් එක කනවිට..
3.A wrestling show vs romantic love story film...?
4. සත්කු මැරීමෙ ජනිත වන් ආශ්වාදය/විඳීම හා පන්සිල සමාදන් විමෙදි දැනෙන 'විඳීම'.. ?
5. බොරු කීමේන් ලැබෙන ආශ්වාදය හා බොරු නොකීමෙන්/ මුසාවාදා සිල් පදය රැකීමෙන් ලැබෙන විඳිම?
6.වැරදි කාම සේවනයෙන් ලැබෙන ආශ්වාදය හා තුනන සිල් පදය රැකීමෙන් ලැබෙන ආශ්වාදය? කෝකද වා සුඛූම 'විඳීම'?
ඔයාලට තේරෙනව ඇති මම කියන්න හදන්නෙ මොකද්ද කියලා.. ඔයාල ඕලාරික දේවල් පස්සෙ යනවනම් එහි තියන ආශ්වාදය සැපය අඩුයි, ඒත් සුඛූම දේවල් පස්සෙ ගියොත් ඔයා ලැබෙන ආශ්වාදය ඉතාමත් වැඩියි සහ කල් පවතී...
සුඛූම සහ ඕලාරික...මෙය අභිධාර්මික කරුණක්,

Last edited: