එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)

    අපි හැමොම දන්නවා අපෙ රට මෙ වෙලාවෙ මුහුන දිලා තියන තත්වය.

    එලකිරියෙ අපිත් මෙ වෙලාවෙ අසරන උන අපෙම සහොදරයන්ට පුලුවන් ආකාරයට කරමු නෙද?

    දැනට අප මුලික ලෙස අපෙම අය රැදි සිටින සථාන වෙත වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ ලභා දිමට කටයුතු සංවිදානය කර තිබෙනවා.

    ජුනි 05 සදුදා වගෙ වෙනකොට ලැබුන වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ බෙදන්න බලපොරොත්තු වන නිසා ඊට කලින් උපරිම ලෙස අපෙම අයට උදවු කරන්න.

    :):):)

    මෙම ආපදා තත්වය අවසන් වු පසු අපෙ ඊලග කාර්ය වන්නෙ අසරන උන අපෙම මල් කැකුලු වලට පාසල් පොත් ලභා දිමයි.එයත් මෙවෙලේ මතක් කරන්න ඕනේ.

    ‍‍එලකිරියෙ අප කලින් උපකාර කල අවස්තා ඔබට මතක ඇති.



    • පොලොන්නරුවෙ වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1735129



    • පසුගිය වසරෙ ගං වතුර නිසා හානි උන මිතොටමුල්ල රාහුල පාසල

    http://www.elakiri.com/forum/showthread.php?t=1749922



    • මහියන්ගනය අළුත්තරම කණිශ්ට විද්‍යාලය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1781483


    ‍බෙඩ් ෂීට්
    පැදුරු
    මදුරු දැල්
    කොට්ට
    විදුලි පන්දම්

    තුවා
    කුඩ
    ඉටි පන්දම්
    ගිනි පෙට්ටි
    ටොච්

    සබන්
    පැනඩොල්
    සමහන්
    පස්පංගුව
    ටූත් පේස්ට්

    ටූත් බ්‍රෂ්
    සැමන් ටින්
    ළදරු කිරිපිටි
    පිඟන්
    ඩයිපර්

    වතුර බෝතල්
    බිස්කට් වර්ග
    ක්ශනික නුල්ඩ්ස්
    සිනි පැකට්

    හාල්
    සනිපාරක්ශක_තුවා

    දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපිට කොහොමද ඔයාල ගත්තදෙවල් භාර දෙන්නෙ කියලා. භාන්ඩ භාර ගන්න අපෙ එලකිරියෙ අය උදවු කරනවා.

    තවත් අය ඉන්නවනම් මට කියන්න. බඩු භාර ගන්න කැමති ප්‍රදෙශත් කියන්න.

    දැනට සහයොගය දක්වන සාමජිකයන්ගෙ නමයි භාන්ඩ භාරගන්න පුලුවන් ප්‍රදෙශ ටිකයි දාන්නම්.




    1. subash dushmantha
    http://www.elakiri.com/forum/member.php?u=304266
    ගම්පහ, මිනුවන්ගොඩ, එකල. ජාඇල, වත්තල, කදාන, කටුනායක, මිගමුව


    2. WIJE99000
    http://www.elakiri.com/forum/member.php?u=169520
    මිගමුව, වෙන්නප්පුව, මාරවිල, මහවැව, හලාවත


    3. Executer
    http://www.elakiri.com/forum/member.php?u=457531
    නුගෙගොඩ, නාරහෙන්පිට, නාවල


    3. Ashman
    http://www.elakiri.com/forum/member.php?u=511897
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව


    4. lakshane251
    http://www.elakiri.com/forum/member.php?u=188197
    කොල්ලුපිටිය, රත්මලාන,මරදාන ,කොළඹ 3 අවට


    5. harindugamlath
    http://www.elakiri.com/forum/member.php?u=153518
    හොරණ, පානදුර, ඉංගිරිය, රත්නපුර


    6. dath kibula
    http://www.elakiri.com/forum/member.php?u=329688
    මාලඹෙ

    7. Amilayaa

    http://www.elakiri.com/forum/member.php?u=339130
    කොට්ටාව අවට

    :):):):)


    අපෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි අපිට සල්ලි එවන්න බැරිද කියලා.


    පිලිතුර :
    ඔයාලට මුදල් වලිනුත් උපකාර කරන්න පුලුවන්. එතකොට අපිට එ සල්ලි වලින් තව අඩුපාඩු පොත් පත් ගන්න පුලුවන්.


    මුදල් වලින් උපකාර කරන්න කැමති අය PM එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න එ බව දන්වල. මම එයාලට බැංකු ගිණුම් විස්තර එවන්නම්.


    අපි කලින් වතාවෙ පොලොන්නරු සහ මීතොටමුල්ලෙ පොත් දෙන වැඩ වලදි මුදල් ගනුදෙනු කරා. ජිවිතෙට නොදැකපු අපෙ අය අපිට ගොඩක් සල්ලි එවලා තිබ්බ.

    අපි අන්තිමට හැමොගෙම සල්ලි වලින් ලස්සනට වැඩෙ කරා. කවුරුත් අපිට දොස් කිව්වෙ නැහැ. මොකද හැමොම මහන්සියෙන් හොයන සල්ලි වලට අපි සාදාරනයක් කරපු නිසා.

    *************************


    attachment.php


    අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්තක කර ගන්න.






     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    එල . ආධාර එකතු කරන මධ්‍යස්ථාන කියන්න.

    ත්‍රෙඩ් එකේ දාල තියන කට්ටියට ලැබෙන්න සලස්වන්න මචං :)

    වෙනම පැත්තක නම් කියන්න ලග කෙනෙක්ව සම්බන්ද කරන්න පුළුවන් :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල වැඩක් :yes: රොක්ස් අතගැහුව කියන්නේ හොඳ වැඩක් තමා. ;)