¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤
මචන්ස්ලා,
සෑහෙන කාලෙකට පස්සේ මැඩියා අද කොටන්න යන ටොපික් එක මෙතනින් කීයෙන් කී දෙනෙක්ට පත්තියන් වෙයිද දන්නේ නැහැ. නමුත්, (අනාගතයෙදි හෝ) මේ ත්‍රෙඩ් එක කියවන අපේ එකෙක්ට මේ විස්තරය වැදගත් වෙයි කියන අනුමානය උඩ තමයි අද ලිපිය ලියැවෙන්නෙ....!
සිද්ධියට පාදක වෙන ප්‍රදෙශය තමයි අපේ අසල්වැසි ඉන්දියාවේ අපිට සමීපතම ප්‍රාන්තය, "තමිල්නාඩුව". ("හරියටම හරි!
අර...ර රේල් පාරේ ශරීර කෘත්‍ය කරන, කොටි හිතවාදියොන්ගේ දේසයම තමයි!!
ඔය අතට ගත්තු කැති පොරෝ ටික පැත්තකින් තියලා පොඩ්ඩකට ටොපික් එකට එමුකෝ!
") සමාන්‍යයෙන් "ගොන් පොර" එහෙමත් නැත්නම් "බුල් ෆයිටින්" කියපු ගමන් අපි කාටත් මුලින්ම මතක් වෙන රට තමයි ස්පාඤ්ඤය. අවුරුද්දේ ගොන්පොර පැවැත්වෙන කාල සීමාව වෙනකොට රටේ අගනුවර වෙන ලොකප්‍රසිද්ධ මැඩ්‍රිඩ් නගරය ස්ංචාරකයොන්ගෙන් පිරී ඉතිරෙන්න පටන් ගන්නවා. සංචාරක කර්මාන්තය අතින් ගත්තාහම ස්පාඤ්ඤයට අති විශාල මුදල් කන්දරාවක් උපයලා දෙන දෙයක් තමයි මේ ගොන්පොර කියන්නේ. මේ ක්‍රීඩා නැරඹීමට විතරක්ම නෙවෙයි මේ අය ඒ රටට එන්නෙ. ගොන්පොර වලට ස්පාඤ්ඤය තරම් ප්‍රසිද්ධ නැති ඒත්, ගොන්පොර පැවැත්වෙන ප්‍රංශය, මෙක්සිකෝව, වෙනිසියුලාව, පීරු, කොලොම්බියාව වගේ රටවල්වල දක්ෂ ක්‍රීඩකයිනුත් සෑම වසරකදීම මේ වෙනුවෙන්ම මැඩ්‍රිඩ් නගරය වෙත එනවා.
මේ සම්බන්ධව සජීවී අත්දැකීම් නොතිබුණත් ඩිස්කවරි වගේ නාලිකා හරහා අපි මේ දේවල් ඕනෑ තරම් දැකලා තියෙනවා. මේ තරඟාවලියකදි ගවයින් වගේම ක්‍රීඩකයෝත් සෑහෙන්න ප්‍රමාණයක් දරුණු තුවාල ලබලා මරණයට පත්වෙන බව අපි හැමෝම දන්න දෙයක්! ඉතින්, මේ නිසාම මීට පෙර ගොන් පොර තරඟ පැවැත්වුණු "ආජන්ටිනාව, කියුබාව, ඉතාලිය, ඩෙන්මාර්ක් කැනඩාව විතරක් නෙවෙයි අපේ රැජනගේ රට වෙච්චි මහා බිරිතාන්යයෙත්" මේ වෙනකොට ගොන්පොර තහනම්!! (ස්පාඤ්ඤයෙත් මේ වෙනකොට විරෝධතා මතුවෙලා තියෙනවා. හේතුව, සපාඤ්ඤයේ සෑඅම බුල්ෆයිටින්ග් තරඟයක් අවසානයේම ගවයෝ සිය ගණනක් වද විඳලා මරණයට පත්වෙනවා.
)
ජාත්‍යන්තර මට්ටමින් මේ දේවල් මෙහෙම වෙනකොට, තුන්සිය හැටපස් දවසෙම අපිට බාල්දි පෙරලන අපේ අසල්වැසි තමිල්නාඩුවේත් මේ තරඟ පැවැත්වෙන බව ඇතැම් අය නොදන්නවා ඇති.
ස්පාඤ්ඤය වගේ විශාල විදේශ විනිමයක් උපයන්න තරම් "තමිල්නාඩු ගොන්පොර" හෙවත් "ජල්ලිකට්ටු" ක්‍රීඩාව විදේශ රටවල් ඒ අතර ප්‍රසිද්ධ වෙලා නැහැ.
තෛපොංගල් උත්සවයට සමගාමීව වසර දහස් ගණනක් තිස්සේ අති සාර්තකව පවත්වාගෙන ආපු මේ ජල්ලිකට්ටු ක්‍රීඩාව 2014 වර්ෂයේදී හිටි හැටියේම තහනමට ලක්වෙනවා! ලෝක ප්‍රකට සත්ත්ව අහිංසාවාදී සංවිධානයක් වන "PETA" (People for the Ethical Treatment of Animals) සංවිධානය ඉදිරිපත් කරන පෙත්සමක් සැලකිල්ලට ගන්න ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තමයි මේ තීන්දුව දෙන්නේ!! චෝදනාව සත්ත්ව හිංසනය!!!
මීට සාක්ෂි විදිහට මේ අය වීඩියෝ පෙලක් අන්තර්ජාලයට මුදා හරිනවා! මේත් එක්කම සත්ත්ව හිංසනය ප්‍රතික්ෂේප කරන තමිල්නාඩු ප්‍රාන්තයේම (විශේෂයෙන්ම නාගරිකව වෙසෙන ) ජනතාවත් මේ අධිකරණ තීන්දුව හා එකඟ වෙනවා......!
මේ තීන්දුවට අවුරුදු 3ක් ගෙවෙන තැන ආයෙමත් සැරයක් මේ මාතෘකාව කරලියට එනවා. බහුතරයක් පිරිස "ජල්ලිකට්ටු සංදර්ශන එපා!
" කියනකොට, බොහෝම සුළු පිරිසක් "අධිකරණ නියෝගයට එරෙහිව හෝ මේ උත්සවය පැවැත්විය යුතුයි!!
" කියන තැනට වාද කරනව. සමාජ ජාලා වෙබ් අඩවින් ඔස්සේ උණුසුම් විදිහට ඇදෙන මේ ප්‍රශ්නය සුපුරුදු පරිදිම ජන මාධ්‍ය අතරට ගියා! රටේ අතිමහත් බහුතරය "PETA" සංවිධානයට පක්ෂව ඉදිරිපත් වෙනකොට ඊට එරෙහි සුළු පිරිස නිර්භයව තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා!!!
ඔය කියන කයි කතන්දර සියල්ලම පැත්තකින් තියලා අපි නිකමට බැලුවොත් මේ ජල්ලිකට්ටු ඉතිහාසය ගැන, මේ ක්‍රීඩාව ක්‍රි:පූ:400ත් ඔබ්බට ගිය දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියනවා. සරලවම ගත්තොත් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ආරම්භයේ ඉඳන්ම වගේ ගවපාලනය කියන දේ පැවත ගෙන ආ දෙයක්.
උදාහරණයක් විදිහට දකුණු ඉන්දියාවේ පුරාණ ශෛල ස්ථම්භ වල පවා මේ ක්‍රීඩාව නිරූපණය වෙන ගල් කැටයම් දකින්න පුලුවන්! කොටින්ම කිව්වොත් ආසියානු රටවල අපිට ගවයා කියන සත්ත්වයා සෞභාග්‍යයේ සශ්‍රීකත්වයේ සංකේතයක්. "ගව මහීෂාදී සම්පත්" වගේ යෙදුම් වලින් පෙනෙන දෙයක් තමයි කෙනෙක් සතු ගවයින් ප්‍රමාණය, ඒ පුද්ගලයාගේ වත්කම පවා තීරණය කරපු ප්‍රධාන සාධකයක් බව.....!! ඉතින්, කෘෂිකාර්මක ජීවන රටක් පදනම් කරගත්තු ආසියානු රටවල අපිට, අස්වනු නෙලන කාලය කියන්නේ නිතැතින්ම උත්සව කාලයක් බවට පත්වෙනවා. උතුරු ඉන්දියාවේ "ලොහ්‍රි" උත්සවය, නේපාලයේ "වසන්ත් පන්චමී" උත්සවය, පන්ජාබයේ "වෛසාඛ්" උළෙලත් ඒ වගේම ලංකාවේ "බක් මහ මංගල්‍යයටත්" පාදක වෙන්නේ මේ අස්වනු මංගල්‍යයම තමයි. ලංකාවේ වගේම තමිල්නාඩුවේ වෙසෙන හින්දු ජනතාවගේ අස්වනු මංගල්‍යය තමයි "තෛපොංගල් උත්සවය" කියන්නේ. ඒ උත්සවයට සමගාමීව තමයි මේ ජල්ලිකට්ටු උළෙල පවත්වන්නේ......!

අවුරුදු දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආවත් මේ සඳහා මේ යැයි සම්මත වෙච්චි නීතිරීති තිබුණේ නැහැ. සමහර තැන්වලදි ගවයෝ මැරුණා. සමහර තැන්වලදි මිනිස්සු මැරුණා. මේකට විසඳුමක් විදිහට 2009දි තමිල්නාඩු රජය මේ ක්‍රීඩාවට නීති රීති වගයක් පනවනවා. (ඊට කලින් ජල්ලිකට්ටු ක්‍රීඩාව ගැන තියෙන මිත්‍යා මත කිහිපයක් පැහැදිලි කරලා ඉන්නම්.)
සාමාන්‍ය ජනතාව මේ ක්‍රීඩාවට විරුද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි "සිනමා මානසිකත්වය"!
බොහෝ වෙලාව්ට ටැමිල් මුවීස් වල මේ සම්බන්ධව පෙන්වන දෙයක් තමයි, "ජල්ලිකට්ටු පිටියට ගේන දරුණුම සතාව අරන් එන්නේ ෆිල්ම් එකේ දුෂ්ටයා! ඔන්න මූව ලිහලා එවනවා ග්‍රවුන්ඩ් එකට!! තරඟකරුවෝ හතරපස් දෙනෙක් හරකා අතින් චකබ්ලාස්ට් වෙලා උස්සන් යනවා!!! ස්ටේජ් එක උඩ ගාම්භීරව ඉඳගෙන ඉන්න දුෂ්ටයා නැගිටලා නිවේදකයාගෙන් මයික් එක උදුර ගන්නවා!!!! (නිවේදකයා කොමඩි ටයිප් පොරක්) ඊට පස්සේ "මගේ හරකාව මෙල්ල කරන්න පුලුවන් පිරිමියෙක් තොපේ ගමේ නැද්ද?" කියලා මහා හයියෙන් කෝචොක් හිනාවක් දානවා.........!!!!!!
දත් මිටි කකා ඒ දිහා බලන් ඉන්න හිච්චෙක් කේන්තියෙන් ඒ ද්හා බලන් ඉඳලා එකපාරටම දුවලා යනවා! ඔන්න! දැන් තමයි වීරයා සටනට එන්ටර් වෙන්නේ!! ස්ටෙප් බයි ස්ටෙප් කොල්ලගේ ආර්ම්ස් දෙක, පපුව, ඇ% දෙක ආදී වසයෙන් ස්ලෝ මෝසන් පෙන්නලා අන්තිමට මූණත්තහඩුව පෙන්නනවා
) වීරයා හරකගේ අං තට්ටුව අල්ලනකොට හරකා ඌව අල්ලලා වීසි කරනවා!!! දුෂ්ටයාගෙ කින්ඩි හිනාව ක්ලෝස් අප් එකකින් පෙන්නනවා!!! දෙවෙනි පාර අල්ලලා වීසි කරනවා!!! බයෙන් තක්බීර් වෙච්චි ෆිල්ම් එකේ කෙලි පොඩ්ඩගේ මූණ පෙන්නනවා!!! තුන්වෙනි හතරවෙනි පාර වීසිවෙනකොට ගමේ අවසේස වැසියොන්ගේ නස්පුක් ෆේස්කට් සෙට් එක පෙන්නනවා!!!!
ඇන්තිමේදි හරකාගෙන් වදින මාරාන්තික පාරකින් කොල්ලගේ ලේ හෙල්ලෙනවා!!! සෙට් එක අතරේ ඉන්න කොල්ලගේ අම්මයි, නංගියි, කෙල්ලයි ඇතුලු ගමේ උදවිය අත්දෙක අහසට දික් කරලා දෙවියන් යදිනවා පෙන්නනවාත් එක්කම කොල්ලා නැගිටිනවා!!!! 
(හරකාගේ කකුල් ලෙවල් එකේ ඉඳන් කැමරාව ඉහලට එනවා, කොල්ලා නැගිටින ස්පීඩ් එකටම,) වීරයා තමන්ගේ තොල අතගාලා බලනකොට ලේ එනවා!! ඉතින්, කොල්ලාට තදවෙනවා පින්වතුනි! ඊට පස්සේ වේගයෙන් තමන් දිහාට දුවගෙන එන හරකා දිහා රෞද්‍ර විදිහට බලන් ඉන්න වීරයා, හරකාව අං දෙකෙන් අල්ලලා එතනම දණ ගස්වනවා.........!!
(ඊට පස්සේ කස්ටිය කොල්ලාට මල්මාල දානවා. දුෂ්ටයා කිච වෙලා ඔරවගෙන නැගිටලා යනවා. ඕපනින් සෝන්ග් එක එනවා..... ඒවා වෙනම සීන්ස්
) මේ තමයි මචෝ සිනමාවේ බුල්ෆයිටින්!!!!"

නමුත්, සැබෑ ජල්ලිකට්ටු වලදි තත්ත්වය හාත්පසින්ම වෙනස්.....!

දැන් තරඟයේ ජය පැරදුම තීරනය වෙන්නේ කොහොමද? ෆිල්ම් වල වගේ හරකගේ අං වලින් අල්ලලා දන ගස්සනවා ද?? නැත්නම් එක පාර දහ පහලොස් දෙනාම හරකගේ ඇඟට පැනලා උගේ මොල්ලිය හපලා, වලිගේ අබරලා, ඇ% දෙක මිරිකලා ඌව නොකවුට් කරලා දානවා ද??? මොකද හිතෙන්නේ...........??????!!!!

මචන්, පොදුවේ "ජල්ලිකට්ටු ක්‍රීඩාව" කිව්වාට මේ ඉන්දියානු ගොන්පොර ආශ්‍රිතව බිහිවුණු (අර කලින් කිව්වා වගේ සතාගේ හැසිරීම් රටාව අනුව, වගේම ප්‍රදේශය අනුව,) එකිනෙකට වෙනස් ක්‍රීඩා විධි කිහිපයක්ම තියෙනවා.
එතනින් ප්‍රධාන ශෛලීන් 3 ගැන විතරක් විස්තර කරන්නම්......!
1.) වාඩි මන්ජු විරට්ටු:- මේ ක්‍රමයේදි ගවයාව රිලීස් කරපු ගමන් හරකා අර ධාවන පථය හරහා දුවන්න ගන්නවා. මේ අතර තුර ලැබෙන චාන්ස් එකෙන් තරඟකරුවා කොහොම හරි ගවයාගේ මොල්ලියේ එල්ලෙන්න ඕනි. (මොල්ලිය විතරමයි අල්ලන්න පුලුවන්. අං තට්ටුව, වල්ගය අල්ලෙන්න බැහැ. ) එහෙම මොල්ලියේ එල්ලෙන තරඟකරුවා. එක්කෝ "මීටර් 15ක්" දුර නොවැටී එල්ලිලා යන්න ඕනි! නැත්නම්, තත්පර 30ක කාලයක් නොවැටී එල්ලිලා ඉන්න ඕනි!! එහෙමත් නැතුව, අර වේගෙයෙන් ඉහලට පනින ටයිප් එකේ සතෙක් නම්, ඒ වගේ අහසට පනින (විශාල,) පිමි 3ක් දක්වා නොවැටී මොල්ලියේ එල්ලිලා ඉන්න ඕනි!!!!
මේ තුනෙන් එකක් හෝ කරන්න පුලුවන් වුණොත් තරඟකරුවා දිනුම්.....!! ඊට කලින් හරකා අර කොඩියේ සීමාව පසු කලොත් දිනුම ඌටයි.........!!!
2). වෙලි විරට්ටු:- මෙතැනදි, සතාගේ බෙල්ලේ පුංචි ගෙජ්ජි වැලක් එල්ලලා තියෙන්නේ. ස්ටාර්ටින් ගේට් එක ඇරලා ගවයා නිදහස් කරපු ගමන්ම ඌ පිටිය මැද්දට දුවගෙන එනවා! (මේකට තෝර ගන්නේ අර දෙවෙනි ටයිප් එකේ සත්තුන්වයි. ඒ අතරිනුත් සෙල්ලමට බර නාම්බොන්ව තමයි ගන්නේ....! ) ඉතින් ඌ අර සීමාව පහු කරන්න කලින් උගේ බෙල්ලේ තියෙන අර ගෙජ්ජි වැල ගලවා ගන්න ඕනි!!!!
3). වාඩම් මන්ජු විරට්ටු:- මේ ක්‍රමය ටිකක් කබඩි ටයිප් එකේ සෙල්ලමක්! තරඟ කරුවන් 7-9 අතර ප්‍රමාණයකට විතරයි තරඟ වදින්න පුලුවන්! පිටිය මැද උස කණුවක් හිටවලා තියෙනවා. හරකාව බැඳලා තියෙන්නේ ඒ කණුවේ. කඹයේ දිග අඩි 50යි. හරකා ඒ කණුව වටේ දුවණවා. නිශ්චිත කාලයක් ඇතුලත් කණ්ඩායමේ සාමාජිකයෝ 7දෙනා හෝ 9දෙනා අර ගවයාව නවත්තන්න ඕනි.....!!! (මේ ක්‍රමය ආධුනික අයට වඩාත්ම සුදුසුයි වගේ. මොකද හානිය ඉතා අවම නිසා!!
)
මොකද හිතෙන්නේ?! ඉන්දියානු ගොන්පොර කියන්නේ බොලා හිතපු එකම නෙමෙයි නේද......??!

*** මෙතන ඉතා වැදගත් දෙයක් කියන්න ඕනි. කෙනෙකුට හිතෙන්න පුලුවන් එක ගවයෙකුගේ ඇඟේ මිනිස්සු දහ පහලොස් දෙනා එල්ලෙනකොට ඒ සතා සෑහෙන වදයක් විඳිනවා ඇති කියලා...! ඒත් මේ තරඟවලට යොදා ගන්න කාන්ගයම්, පුලිකුලම් වගේ ගව වර්ග වල (ලංකාවේ දේශීය ගොන් වර්ග වල වුණත්) පිරිමි සතෙකුගේ දරා ගැනීමේ හැකියාව මෙට්‍රික් ටොන් 1ත් ඉක්මවනවා! ඉතින් කිලෝ පන්සීයයක් වගේ බරක් උන්ට අදින්න පුලුවන් ගේමක් නැතුව!!
අනික මේ අතරින් අවසන් ක්‍රීඩා ශෛලිය හැරුණුකොට අනෙක් සෑම ක්‍රීඩා ඉසව්වකදීම "වරකට ගවයාගේ මොල්ලියේ එල්ලේන්න අවසර තියෙන්නේ එක් තරඟ කරුවෙකුට පමණයි" එකවර දෙදෙනෙක් ගවයාව ඇල්ලුවොත් තරඟකරුවන් දෙදෙනාම ඉවත් කෙරෙනවා!!!
හරි!! කොහොමින් කොහොම හරි තරඟ ඉවර වුණා කියමුකෝ.....! දැන් කස්ටිය තෑගිත් අරන් හරකාවත් එක්කන් (දවස් හතේ ඇරියස් එක අල්ලන්න සමහන් පැකට් වැලකුත් අරන්) ගෙදර යනවා ද???
කොහෙත්ම නැහැ! තරඟාවලිය අවසන් වූ වහාම ඊලඟ විනාඩි 60 ඇතුලත කිසිම තරඟ කරුවෙක්ට හෝ ගවයෙක්ට තරඟ භූමියෙන් පිටත් වීම සපුරා තහනම්!!!
ආයෙමත් වතාවක් ගවයින්ව සහ තරඟකරුවන්ව වෛද්‍යවරු අතින් පරික්ෂාවට ලක්වෙනවා....!
කිසිම ගවයෙක්ට තුවාල වෙලා, හපලා, හූරලා තියෙන්න බැහැ!!

ජල්ලිකට්ටු ගවයෙක්ගේ ලේ බින්දුවක් හෝ පොලොවට වැටුණොත් ඒක ගමට විපත්තිදායක වෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා හැමෝම උපරිම ප්‍රවේසම් වෙනවා! (තරඟකරුවොන්ට නම් තුවාල කර ගත්තාට අවුලක් වෙන්නේ නැහැ!
)
(මේ හැම ඉවෙන්ට් එකක්ම මුල සිට අග දක්වාම රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම මත වීඩියෝ ගත කෙරෙනවා, වගේම ඒ වීඩියෝ පට සියල්ලම අදාල ක්‍රීඩා සංවිධානයේ නමින් වාර්තාගත් කරලා සුරක්ෂිතව තියෙනවා. මේ එකම නීතියක් හොහෝ උල්ලංඝනය කෙරුණොත් ඊලඟ වසරේ ඒ ප්‍රදේශයේ අය ජල්ලිකට්ටු උත්සව පවත්වලා හමාරයි!!!
)
එහෙනම් ඇයි අප්පා මේ "PETA" එකට තද වෙලා තියෙන්නේ???

- සමාන්යයෙන් මේ උත්සවය පැවැත්වෙන්නේ දේවාල භූමියක. තරඟය පවත්වන්න මාස කිහිපයකට කලින් තරඟ සංවිධායකයෝ අදාල නිලධාරීන් මුණ ගැහිලා අවසර ගන්න ඕනි. එතනදි, තරඟයට සහභාගී වෙන තරඟකරුවන්ගේ නම් ලියාපදිංචි කිරීම සිද්ධ කරනවා!
- තරඟය පැවැත්වෙන්න කලින් ඒ තැනට දිසාපති කාර්යාලයේ නිල්ධාරීන්, රජයේ වෛද්‍යවරු සහ පශු වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය නිලධාරීන් වගේම ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන් පවා පැමිණෙනවා!!

- තරඟ පිටියට යවන්න සූදානම් කරලා තියෙන ගවයින්ව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණයට භාජනය වෙනවා. සතා අසනීප තත්වයකින් පෙලෙනවා ද බලන්න රුධිර පරීක්ෂාවක් කරනව. ඌට මත්පැන් පොවලා තියෙනවා ද බලන්න ස්වසන පරීක්ෂාවකුත් කරනවා. ඇඟේ මිරිස් තවරලා වද දීලා තියෙනවා ද කියලා හොයලා බලනවා. ඒ ඒකකින් හෝ ෆේල් වුණොත් සතාව පිටියට යවන්නේ නැහැ. කොටින්ම කිව්වොත් හොඳ සෞඛ්‍ය ත්වයකින් ඉන්න නිරෝගී ගවයන්ට විතරයි අනුමැතිය ලැබෙන්නේ. (තව දෙයක් කියන්න ඕනි. අං තට්ටුව ගොඩාක් තියුණු සත්තුන්ටත් අවසර ලැබෙන්නේ නැහැ.) අනුමැතිය ලැබුණ ගවයින්ගේ බෙල්ලේ "ටෝකන්" එකක් එල්ලනවා. උගෙ අංවල කහ පාට තීන්ත වලින් ළකුණු කරනවා. මේ ඔක්කෝම පරීක්ෂණවලින් පස්සේ ගවයින්ව "වාඩි වාසල්" එහෙමත් නැත්නම් "ස්ටාර්ටින් ගේට්" එක ලඟට ගෙනියනවා"!!!

- ඊලඟට පරීක්ෂාවට ලක්වෙන්නේ තරඟ කරුවොන්ව, මේ අය කිසිම කෙනෙක් මත්පැන් පානය කරලා ඉන්න බැහැ. මනා සිහියකින් සිටින නිරෝගී කෙනෙක් වෙන්න ඕනි. (මේ උත්සවය හින්දු අයගේ ආගමත් එක්ක බැඳුණු උත්සවයක් නිසා තරඟකරුඕ පේවීම අනිවාර්යයි. පේවෙනවා කියන්නේ රජෝ මස්/මාළු පිලී කෑම, රා අරක්කු විතරක්ම නෙවෙයි ඕං!! අර අහවල් ජීව විද්‍යාතමක කාරියත් තහනම්!!!
සතියක්ම ඉවසන් ඉන්න වෙනවා!!!!
එතකොට නම් ගොඩ්සිලා එක්කත් ගේම ඉල්ලන යකා මූඩ් නේ!!!
ඉතින්, බුල් ෆයිටින් කජ්ජක්ද බොල? 
)
- ඔන්න දැන් ගවයින්ව අර කලින් කියපු ස්ටාර්ටින් ගේට් එක ලඟට ගේනවා. දැන්ම තරඟකරුවොන්ට පිටියට බහින්න දෙන්නේ නැහැ. මොකද මේක තමයි ගමේ සංවිධායකයෝ සතාව පරීක්ෂා කරලා බලන තැන. එතනදි, හරකාගේ නාස් ලණුව කපලා ඉවත් කරනවා!!!!! (තමන්ගේ නාස් ලණුව කපන කොටම හරකා අත්දැකීමෙන් වගේ රෙඩි වෙලා ඉන්නේ.

)
- ස්ටාර්ටින්ග් ගේට් එක ඕපන් කරපු ගමන් සතා එලියට දූවගෙන එනවා. ගේට්ටුව ඇරුණත් එක්කම තියෙන්නේ හොඳට ඉඩ තියෙන අඩි 50ක් විතර පළල මීටර් 100ක් දිග ධාවන පථයක්. (ෆිල්ම් වල වගේ දඩාර් සයිස් ග්‍රවුන්ඩ් එකක් නෙවෙයි!) ඒ ධාවන පථය අවසානයේ තියෙනවා කොඩියක්. ජල්ලිකට්ටු ගවයින්ගේ හැසිරීම් රටා අනුව උන්ව වෙන් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විදිල්ල වගේ දුවන සතෙක් නම් ඌව අත ඇරපු ගමන් ඌ දුවන්න ඔනි අර කොඩිය සීමාව වෙනකම්! (මේ එක ක්‍රමයක්!) එහෙමත් නැතුව, බොහෝම වේගයෙන් අහසට පණින, බඹරය වගේ කැරකෙන වර්ගයේ ගවයෙක් නම්, ගේට්ටුව ඇරපු ගමන් ඌ එලියට ඇවිත්, ඉහලට පනින ගමන් වට තුනක් කැරකිලා පෙන්නන්න ඕනි!! (මේ දෙවෙනි ක්‍රමය!!) මේ අභියෝගය ජයගන්න සත්තු තරඟයට පූර්ණ සුදුසුකම් ලබනවා.

- දැන් තරඟය ආරම්භ වෙනවා! සුදුසුකම් ලබපු ක්‍රීඩකයෝ ධාවන පථයට අවතීර්ණ වෙලා ඉන්නේ......!!!!!!!

දැන් තරඟයේ ජය පැරදුම තීරනය වෙන්නේ කොහොමද? ෆිල්ම් වල වගේ හරකගේ අං වලින් අල්ලලා දන ගස්සනවා ද?? නැත්නම් එක පාර දහ පහලොස් දෙනාම හරකගේ ඇඟට පැනලා උගේ මොල්ලිය හපලා, වලිගේ අබරලා, ඇ% දෙක මිරිකලා ඌව නොකවුට් කරලා දානවා ද??? මොකද හිතෙන්නේ...........??????!!!!

මචන්, පොදුවේ "ජල්ලිකට්ටු ක්‍රීඩාව" කිව්වාට මේ ඉන්දියානු ගොන්පොර ආශ්‍රිතව බිහිවුණු (අර කලින් කිව්වා වගේ සතාගේ හැසිරීම් රටාව අනුව, වගේම ප්‍රදේශය අනුව,) එකිනෙකට වෙනස් ක්‍රීඩා විධි කිහිපයක්ම තියෙනවා.
එතනින් ප්‍රධාන ශෛලීන් 3 ගැන විතරක් විස්තර කරන්නම්......!
1.) වාඩි මන්ජු විරට්ටු:- මේ ක්‍රමයේදි ගවයාව රිලීස් කරපු ගමන් හරකා අර ධාවන පථය හරහා දුවන්න ගන්නවා. මේ අතර තුර ලැබෙන චාන්ස් එකෙන් තරඟකරුවා කොහොම හරි ගවයාගේ මොල්ලියේ එල්ලෙන්න ඕනි. (මොල්ලිය විතරමයි අල්ලන්න පුලුවන්. අං තට්ටුව, වල්ගය අල්ලෙන්න බැහැ. ) එහෙම මොල්ලියේ එල්ලෙන තරඟකරුවා. එක්කෝ "මීටර් 15ක්" දුර නොවැටී එල්ලිලා යන්න ඕනි! නැත්නම්, තත්පර 30ක කාලයක් නොවැටී එල්ලිලා ඉන්න ඕනි!! එහෙමත් නැතුව, අර වේගෙයෙන් ඉහලට පනින ටයිප් එකේ සතෙක් නම්, ඒ වගේ අහසට පනින (විශාල,) පිමි 3ක් දක්වා නොවැටී මොල්ලියේ එල්ලිලා ඉන්න ඕනි!!!!
මේ තුනෙන් එකක් හෝ කරන්න පුලුවන් වුණොත් තරඟකරුවා දිනුම්.....!! ඊට කලින් හරකා අර කොඩියේ සීමාව පසු කලොත් දිනුම ඌටයි.........!!!
2). වෙලි විරට්ටු:- මෙතැනදි, සතාගේ බෙල්ලේ පුංචි ගෙජ්ජි වැලක් එල්ලලා තියෙන්නේ. ස්ටාර්ටින් ගේට් එක ඇරලා ගවයා නිදහස් කරපු ගමන්ම ඌ පිටිය මැද්දට දුවගෙන එනවා! (මේකට තෝර ගන්නේ අර දෙවෙනි ටයිප් එකේ සත්තුන්වයි. ඒ අතරිනුත් සෙල්ලමට බර නාම්බොන්ව තමයි ගන්නේ....! ) ඉතින් ඌ අර සීමාව පහු කරන්න කලින් උගේ බෙල්ලේ තියෙන අර ගෙජ්ජි වැල ගලවා ගන්න ඕනි!!!!

3). වාඩම් මන්ජු විරට්ටු:- මේ ක්‍රමය ටිකක් කබඩි ටයිප් එකේ සෙල්ලමක්! තරඟ කරුවන් 7-9 අතර ප්‍රමාණයකට විතරයි තරඟ වදින්න පුලුවන්! පිටිය මැද උස කණුවක් හිටවලා තියෙනවා. හරකාව බැඳලා තියෙන්නේ ඒ කණුවේ. කඹයේ දිග අඩි 50යි. හරකා ඒ කණුව වටේ දුවණවා. නිශ්චිත කාලයක් ඇතුලත් කණ්ඩායමේ සාමාජිකයෝ 7දෙනා හෝ 9දෙනා අර ගවයාව නවත්තන්න ඕනි.....!!! (මේ ක්‍රමය ආධුනික අයට වඩාත්ම සුදුසුයි වගේ. මොකද හානිය ඉතා අවම නිසා!!
)
මොකද හිතෙන්නේ?! ඉන්දියානු ගොන්පොර කියන්නේ බොලා හිතපු එකම නෙමෙයි නේද......??!

*** මෙතන ඉතා වැදගත් දෙයක් කියන්න ඕනි. කෙනෙකුට හිතෙන්න පුලුවන් එක ගවයෙකුගේ ඇඟේ මිනිස්සු දහ පහලොස් දෙනා එල්ලෙනකොට ඒ සතා සෑහෙන වදයක් විඳිනවා ඇති කියලා...! ඒත් මේ තරඟවලට යොදා ගන්න කාන්ගයම්, පුලිකුලම් වගේ ගව වර්ග වල (ලංකාවේ දේශීය ගොන් වර්ග වල වුණත්) පිරිමි සතෙකුගේ දරා ගැනීමේ හැකියාව මෙට්‍රික් ටොන් 1ත් ඉක්මවනවා! ඉතින් කිලෝ පන්සීයයක් වගේ බරක් උන්ට අදින්න පුලුවන් ගේමක් නැතුව!!

අනික මේ අතරින් අවසන් ක්‍රීඩා ශෛලිය හැරුණුකොට අනෙක් සෑම ක්‍රීඩා ඉසව්වකදීම "වරකට ගවයාගේ මොල්ලියේ එල්ලේන්න අවසර තියෙන්නේ එක් තරඟ කරුවෙකුට පමණයි" එකවර දෙදෙනෙක් ගවයාව ඇල්ලුවොත් තරඟකරුවන් දෙදෙනාම ඉවත් කෙරෙනවා!!!හරි!! කොහොමින් කොහොම හරි තරඟ ඉවර වුණා කියමුකෝ.....! දැන් කස්ටිය තෑගිත් අරන් හරකාවත් එක්කන් (දවස් හතේ ඇරියස් එක අල්ලන්න සමහන් පැකට් වැලකුත් අරන්) ගෙදර යනවා ද???
කොහෙත්ම නැහැ! තරඟාවලිය අවසන් වූ වහාම ඊලඟ විනාඩි 60 ඇතුලත කිසිම තරඟ කරුවෙක්ට හෝ ගවයෙක්ට තරඟ භූමියෙන් පිටත් වීම සපුරා තහනම්!!!
ආයෙමත් වතාවක් ගවයින්ව සහ තරඟකරුවන්ව වෛද්‍යවරු අතින් පරික්ෂාවට ලක්වෙනවා....!
කිසිම ගවයෙක්ට තුවාල වෙලා, හපලා, හූරලා තියෙන්න බැහැ!!

ජල්ලිකට්ටු ගවයෙක්ගේ ලේ බින්දුවක් හෝ පොලොවට වැටුණොත් ඒක ගමට විපත්තිදායක වෙන බවට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා හැමෝම උපරිම ප්‍රවේසම් වෙනවා! (තරඟකරුවොන්ට නම් තුවාල කර ගත්තාට අවුලක් වෙන්නේ නැහැ!
)
(මේ හැම ඉවෙන්ට් එකක්ම මුල සිට අග දක්වාම රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම මත වීඩියෝ ගත කෙරෙනවා, වගේම ඒ වීඩියෝ පට සියල්ලම අදාල ක්‍රීඩා සංවිධානයේ නමින් වාර්තාගත් කරලා සුරක්ෂිතව තියෙනවා. මේ එකම නීතියක් හොහෝ උල්ලංඝනය කෙරුණොත් ඊලඟ වසරේ ඒ ප්‍රදේශයේ අය ජල්ලිකට්ටු උත්සව පවත්වලා හමාරයි!!!
)එහෙනම් ඇයි අප්පා මේ "PETA" එකට තද වෙලා තියෙන්නේ???

Last edited:

ඇත්තම කිව්වොත් "මේද රහිත කිරි" නමින් වෙළඳපොලට එන කිරි පිටිවල ඇත්තම කතාව තමයි. ඒ පිටිවල මේදය නැහැ. නමුත් දෙගුණයක් වැඩිපුර සීනි මිශ්‍රයි!!!